IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකාවේ හිතවතා සමු ගනී

විවිධ චරිත නිරූපණය කරමින් වේදිකාවේ මෙන්ම ගුවන් විදුලිය ඔස්සේ ද තම හඬ මුසු කරමින් කුසලතා දැක්වු  දක්ෂ කලාකරුවෙකු වු සිරිල් ධර්මවර්ධන මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන්  පවත්වා ගෙන යන සිංහල ගුවන් විදුලි නාලිකා කිහිපයකම වත්මන් දේශපාලන හා සමාජ ගැටළු ඔහු නොබියව ඉදිරිපත් කළ අතර දුෂණ හා අක්‍රමිකතා වල එරෙහිව නැගී සිටි කලකරුවෙකි.

 සරත් ෆොන්සේකා සිර භාරයේ සිටිය දී ඔහු වෙනුවෙන් ද හඬක් නැගුවේය.

පසුගියදා මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ එක්ව ඔහුගේ කලා කටයුතු අගයමින් සම්මානයක්ද පිරිනැමුහ.

ඔහු මිය යන තුරුම මෙල්බර්න් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපතිවරයා විය.



අදහස් (0)

ලංකාවේ හිතවතා සමු ගනී

මිතුසිරි Sunday, 10 November 2013 08:57 AM

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ඉගෙනගෙන නාට්‍ය කලාවට පිවිසුණු ඔබ ඉතාමත් හිත හොඳ මිතුරෙකි. ඔබ අපෙන් වෙන්වීම රිච්මන්ඩ් විද්‍යාලයටත් අප ආදී ශිෂ්‍යන්ට මහත් පාඩුවකි. ඔබට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

දෝනි Sunday, 10 November 2013 04:08 PM

කලාකරුවාණෙනි ඔබ තුමන් අප අතරින් වියෝවීම මුළු මහත් ජනතාවටම විශාල හිඩැසකි. ඔබතුමන්ට නිවන් සුව අත්වේවා !(නදී)

:       0       0

අචිනි Saturday, 09 November 2013 07:14 PM

ඔබට සුබ රාත්‍රියක් වේවා! (නි)

:       0       0

ධනුකේ Saturday, 09 November 2013 07:18 PM

නිවන් සුව ඔබට.ඇත්තටම කඳුලක් ආවා මෙම ආරංචිය ලැබුනහම. ඔබ හැමදාම අප අතර ඉඳීවි. (නි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 09 November 2013 07:20 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලාලිත් ප්‍රේ Saturday, 09 November 2013 01:20 PM

ඔබ තුමාටත් නිවන් සැප ලැබේවා (අ)

:       0       0

කුමාරි Paranavithana Saturday, 09 November 2013 01:36 PM

ඔබට නිවන් සැප ලැබේවා ! (අ)

:       0       0

දුමින්ද Saturday, 09 November 2013 01:44 PM

නිවන්සුව කලාකරුවාණනි ,උදාර ලක් පුතුනී ! (අ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 09 November 2013 02:00 PM

'කැළණි පාලමේ' පාලම යට ජීවත් වූ විප්ලවවාදී මුරණ්ඩු කොල්ලා. මනා පෞරුශයකින් හෙබි කට හඬක් ඇති දක්ෂ නළුවෙකි ඔබ. සත්‍ය වෙනුවෙන් නිර්භයව සටන් කල ඔබ, පුද්ගලික මුල්‍ය සහ දේශපාලනික ලාබ ප්‍රයෝජන තකා කඩේ ගියා නම්, අද කඩේ යන සමහරුන්ට එම අවස්තාව අහිමි වන්නටද ඉඩ තිබුනා. ඔබගේ වියෝව රසිකයන්ට මහත් සන්තාපයකි. ඔබට නිවන් සුව ලැබේව! (අ)

:       0       0

සඳුන් Sunday, 10 November 2013 11:02 AM

පහන් මඩුගල්ලේ. ඔබ නම් නොකීවත් ඒ අය දක්ෂ කලාකරුවන්. අපි නීති ගරුක භාවය අගය කරන නිසා ඔවුන්ගේ නිර්මාණ රස විඳීම අපහසුයි. තවත් අයට අසාධාරණය පෙනෙන්නේ කාලෙකට විතරයි. වාසි ලැබෙන කාලෙට නැහැ.අසාධාරණයට විරුද්දව නැගී සිට මරණයට පත්වූ කලාකරුවොත් මේ ලෝකේ ඉඳල තියෙනවා.(නදී)

:       0       0

තරින්දි Saturday, 09 November 2013 02:13 PM

අපිට හිටපු හොද කලා කලාකරුවෙක් ඔබට නිවන් සුව! (අ)

:       0       0

නදුන් පෙරේරා Saturday, 09 November 2013 02:21 PM

ඔබට නිවන් සුව ලැබේවා!(නදී)

:       0       0

ක්‍රිෂාන්ත සය්ප්‍රස්. Sunday, 10 November 2013 11:12 AM

දහදිය පෙරාගෙන ඉදි ආප්ප තම්බපු විදිහ මැවිලා පේනවා. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)

:       0       0

දිශානි Saturday, 09 November 2013 02:23 PM

දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව (නදී)

:       0       0

පසන් ගාල්ලගේ Saturday, 09 November 2013 02:33 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Saturday, 09 November 2013 02:44 PM

මෙතුමා අපි හැමෝටම අයිතිව සිටි කලා කරුවෙක් කලාකරුවන් ඇයි මේ ලේබල් ගහගන්නේ .එක නළුවෙක් ස්ත්‍රී දුෂණ චෝදනා මිනීමැරුම් චෝදනා ලැබුවට පස්සේ එයාගේ නිර්මාණ රගපෑම් කොතරම් උසස් උනත් අපිට(මට ) ඒවා රස විදින්න බැරි උනා. තව කෙනෙක් නොනවත්වාම කඩේ යනවා . ඒ අතරේ ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මය වගේ කට්ටියත් ඉන්න නිසා අපේ බලාපොරොත්තු තාමත් තියනවා .(නදී)

:       0       0

ගඩාෆි Saturday, 09 November 2013 02:52 PM

දයාබර කලාකරුවණනි ඔබ සාමදානයේ සැතපේවා. ඩෙරික් සහ සිය පවුල.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 09 November 2013 03:04 PM

කැලණි පාලම, බැද්දේ ගෙදර ඔබ සාදාකල් අප හදවත් තුල ජීවත් වෙනවා.(නදී)

:       0       0

දුමුදු, ගම්පහ-ඉබුල්ගොඩ, Saturday, 09 November 2013 03:07 PM

ලංකවේ රසිකෙන්ට බලන්න ලංකාවට රැගෙන එන්න (නදී)

:       0       0

චතුර වැල්විටිය Saturday, 09 November 2013 03:09 PM

ඔබ මගේ හොද මිතුරෙකි. වාද විවාද සදහා මා පුහුනු කල ඔබට පින්. ඔබ මා දවසක සිනමන් හෝටලයේදී එහි කලමනාකාරිත්වයට මා හදුන්වා දුන්නා. එදා එබ කළේ මහත් ලොකු උපකරයකි ඔබට නිවන් සුව ලැබේවා.(නදී_

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 09 November 2013 10:17 PM

ඔබට නිවන් සුව පාර්ථනා කරමි...!!!! (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 09 November 2013 03:12 PM

ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 09 November 2013 03:17 PM

සුව බර නින්දක් පතමි.(නදී)

:       0       0

නන්දන Saturday, 09 November 2013 03:18 PM

ඔබට නිවන් සුව පතමි (නදී)

:       0       0

මාටින් Saturday, 09 November 2013 10:34 PM

මට කැළණි පාලමේ නාට්‍ය මතක් වෙනවා .ඔබට නිවන් සුව. (අ)

:       0       0

මොහොමඩ් සිද්ධික් Saturday, 09 November 2013 03:32 PM

මේ කලාකරුවා යු.එන්.පී කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඕය මරණය ගැන ටිකක් සොයා බලන්න වෙනවා.(නදී)

:       0       0

චතුර වෙල්විටිය Saturday, 09 November 2013 03:33 PM

ඔබ මාව අගේ කලා පමණක් නොව ජෙව වායු තාක්ෂනය පිළිබද හොද දැක්මක් ඔබට තිබුනා. ලංකාවේ කැලි කසල වලින් ගෑස් හදන්න ඔබ කීවා මට මතකයි.(නදී)

:       0       0

ජයකොඩි Saturday, 09 November 2013 10:40 PM

මෙතුමට ලන්කාවෙන් නිසි ඈගයිමක් ලෑබුනෙ නෑහෑ..(අ)

:       0       0

චාමර Sunday, 10 November 2013 12:07 PM

ඔබට නිවන් සුව අත්වේවා!(නදී)

:       0       0

සරත් අතාවුද Saturday, 09 November 2013 03:34 PM

රසවතාණෙනි ඔබට නිවන් සුව (නදී)

:       0       0

සෙනරත් Saturday, 09 November 2013 10:49 PM

සිරිල් ධර්මවර්දන කලාකරුවාණෙනි, ඔබ එදා වේදිකාව මත නැංවූ ඔබටම අනන්‍ය වූ ඒ ගැඹුරු කට හඬ මගේ දෙසවන දැනුදු රැව් පිළිරැව් දේ. ඔබට නිවන් සුව ලැබේවා !!! (අ)

:       0       0

මනෝ Saturday, 09 November 2013 03:37 PM

සල්ලි වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැති අවංක කලාකරුවෙක් ..කඩේ යන කට්ටියට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් .. නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

අජන්ත කල්දේර Saturday, 09 November 2013 11:07 PM

ඔබට නිවන් සුව එක්සත් ජාතික පක්ෂය පැරිස් (අ)

:       0       0

අනුරාධ. Saturday, 09 November 2013 04:06 PM

සුවහසක් රසික රසිකාවියන් පිනවූ ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ජයවීර Saturday, 09 November 2013 04:08 PM

ඔබ සියල්ලගේම අදහස්‌ දුටිමි. මේ කලාකරුවා තරමක් ආඩම්බරකාරයෙකි.(නදී)

:       0       0

නිමල් රණසින්ග්හේ Saturday, 09 November 2013 04:16 PM

මතු බවයේදීත් මෙවන් දක්ෂතා වලින් පරිපුර්ණ කලාකරුවෙක්ම වේවා වෙනත් රටක.අපේ රට බාල්දු කරනවා නොව අපේ රටේ කලාකරුවාගේ පැවැත්ම තීරණය කරන්නේ දෙසපලනයි.ඔබට නිවන් සුව ලැබේව ආදරණිය කලාකරුවාණෙනි. (අ)

:       0       0

පහන් මඩුගල්ලේ Sunday, 10 November 2013 01:04 PM

ඡන්දය කියන වචනේ තේරුම කැමත්ත .ඒක පුද්ගලිකයි. ඇයි මම අහවල් පාට කියල කාටවත් කියන්නේ මම අහන්නේ ඒකයි. සිරිල් ධර්මවර්ධනගේ රගපෑම් අවසන් වරට දුටුවේ ගිය වසරේ දුටු මොනර තැන්නේ කිරිමානිස් නිලමේගේ චරිතයයි.(නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 09 November 2013 04:27 PM

ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Sunday, 10 November 2013 01:13 AM

මේ වගේ දක්ෂ කලාකරුවන් කියන්නේ මහජනතාවගේ වස්තූන්. අනේ ඔවුන් දේශපාලනීයකරණය නොවී සිටිනවා නම්... කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ! (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 10 November 2013 01:23 AM

මගේ පාසල් මිතුරු සිරිල්ට අපගේ ප්‍රණාමය සහ ගෞරවය පුදකරමු. කලකින් හමු නොවූවත් අතීතය මතකයේ සටහන්ව ඇත. ඔබට නිවන්සුව අත් වේවා!!!! (නි)

:       0       0

රුවන් Saturday, 09 November 2013 04:30 PM

තාවකාලික බෝඩිමේ අපිව දවස් ගණන් සන්තෝසෙන් තියපු මෙතුමා අද කදුලක් එක් කලා.. දේශපාලන නරකාදියට නොවැටී තමාගේ වෘතීය ආරක්ෂා කල මෙතුමාට නිවන්සුව. .(නදී)

:       0       0

ප්‍රියංකර විජේසුරිය Sunday, 10 November 2013 01:32 PM

ලංකාවේ හිටපු තාත්වික හොදම කලාකරුවෙක්. එතුමට නිවන් සුව.(නදී)

:       0       0

පාලිත Saturday, 09 November 2013 04:38 PM

ඔබට නිවන් සුව ලැබේවා ! (අ)

:       0       0

ටිරල් Saturday, 09 November 2013 04:46 PM

රසවතාණෙනි ඔබට නිවන් සුව.(නදී)

:       0       0

පී.කරුණාසේන මිලානෝ Sunday, 10 November 2013 04:36 AM

ජීවත් විය යුතු කලාකරුවන් අකාලයේ මිය යද්දී... අපායට යාමටවත් සුදුසු නොවන සමහරුන් තව දුරටත් සියලු යස ඉසුරින්, රාජ අනුහසින් බැබළෙන යුගයක ඔබ වැන්නවුන් අහිමි වීම අපේම අවාසනාවකි.... දයාබර සිරිල් ධර්මවර්ධන කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ජයතුංග Sunday, 10 November 2013 05:11 AM

පොළවේ පය ගසා ජිවත් වූ අනර්ඝ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

දිසානායක Sunday, 10 November 2013 02:15 PM

සිරිල් අයියව මම මුලින්ම දැක්කේ පළමු වතාවට ජාතික හැදුනුම් පත හදා ගන්න ගිය දවසක ඔහුත් එම අවශ්‍යතාවයටම ඇවිල්ලා හිටියා. එදින යම් අසාදාරනයක් නිශා එහි සිටි ආරක්ෂක අංශය සමග ඔහු ගැටුමක් ඇතිකර ගත්තා. මම ඔහු බව නොදැන එතනට ගොස් සමතයකට පත් කර ඔහුව රැගෙන ආවා. ඔහු මට සමුදී ඔහුගේ කාර්‍ය කර පිටත් උනා. පළමු වතාවටත් අවසන් වතාවත් ඔහුව එදා තමයි දුටුවේ. ඔබට නිවන් සුව.(නදී)

:       0       0

රනිල් Sunday, 10 November 2013 06:05 AM

නිවන් සුව! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 November 2013 05:35 PM

පිටිගල මිලානෝ , ඇත්තටම කැළණි පාලම තමයි ඔහුගේ අද්විතියම රඟපෑම මතක් කලාට ඔබට තුති , ඒ වගේම මම කීහිප සැරයක් මේ නිහතමානි මනුස්සයා සමග කතා කරලා තියෙනවා. කවදාවත් ඔහුට තිබු ප්‍රස්සිදියෙන් හිත උදුම්මා නොගත් කළා කරුවෙක් , සිරිල් ධර්මවර්දන කළා කරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 09 November 2013 05:38 PM

තන්හා ආශා ඔලොගු කරේ ලා...තමන් ද කඩේ යමින්, තමන්ගේ වාසියට අනෙක් සහෝදර නළු නිලියන්ද කඩේ යවා අතරමන් කරමින් සිටින හිවලුන් අතර ඔබ සිංහයෙකි. ඇත්තටම රසිකයන් ඔබ වෙනුවෙන් අද අඬනවා. ඔබට නිවන් සැප ලැබේවා!.(නදී)

:       0       0

බටු Saturday, 09 November 2013 05:38 PM

පහත් මඩුගල්ල පිස්සු කතා කියනවා .(නදී)

:       0       0

කාංචන Sunday, 10 November 2013 08:10 PM

ලංකාවේ පොළවේ පය ගසා ජිවත් වූ අපේ හිතවත් සිරිල් ධර්මවර්දන කලාකරුවාණෙනි,ඔබ ඉතාමත් හිත හොඳ සල්ලි වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැති අවංක කලාකරුවෙක්,දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !!!! (අ)

:       0       0

ආරියසේන Sunday, 10 November 2013 06:36 AM

අපේ හිතවත් රංගන ශිල්පියාට නිවන් සුව පතන අතර ඔහුගේ සිය පවුලටම අපේ බලවත් කණගාටුව. (නි)

:       0       0

ප්‍රසන්න සිඩ්නි Saturday, 09 November 2013 06:00 PM

පිටිගල මිලානෝ අපුරු දෙයක් මතක් කර දුන්නා. සිරිල් ධර්මවර්ධනයන් වේදිකාවේ එදා මොරදුන්නේ පීඩිත පන්තියේ ලාංකික තරුණයන්ගේ හඬයි. ඔහුගේ කට හඬ එයට ලස්සන අනන්‍යතාවක් එකතු කළා. සිරිල් ධර්මවර්ධන මහතාණනි ඔබට නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

අමිතා Saturday, 09 November 2013 06:07 PM

ඔබට නිවන් සුව පතමු!.(නදී)

:       0       0

ජගත් Saturday, 09 November 2013 06:13 PM

අයි ඔබ එහෙට වෙලා හිටියේ. නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

අසින්ත Sunday, 10 November 2013 03:05 PM

ඔබ තුමාට නිවන් සුව පතමි. ඔබතුමා හැමදාමත් අපේ මතකයේ රැදේවි(නදී)

:       0       0

නිමල් කුලසේකර Sunday, 10 November 2013 07:41 AM

බටු, පහන් කියල තියන දේ හරි කලාකරුවා යනු මුළු සමාජයටම අයිති කෙනෙක් .සිරිල් ඇති තාත්වික රගපෑම් තිබු නළුවෙක් ඔහුට නිවන් සැප ලැබෙවා!!!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 422 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2200 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1070 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1066 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3506 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 478 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site