IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ලංකාව හොඳලු‘

බංගලිදේශයේ  සිට මලයාසියාව බලා යමින් සිටිය දී නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 50ක් දුරින් අතරමංවු  බංගලිදේශ හා මියන්මාර් ජාතිකයෝ 124 දෙනෙක් ලබන 8 දක්වා රිමාන්ඩ් කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඩී. සරවනභවාන් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. තවත් 14 දෙනෙක් අත්කරපත්තු රෝහලේ ප්‍රතිකාර ලබති.

නාවික හමුදාව බේරාගත් මේ පිරිස නාවික හමුදා බස් රථ දෙකකින් හා බන්ධනාගාර බසයකින් මඩකළපුව බන්ධනාගාරයට යවනු ලැබූහ.

මෙම පිරිසට නාවික හමුදාව දින තුනක්ම කෑම බීම සැපයීය. අලුත් ඇඳුම් හා පාවහන් ද පිරිනැමීය.

බන්ධනාගාර බස්රථයට ගොඩවන්න මොහොතකට පෙර ඔවුන් කීවේ බංගලිදේශයට නැවත නොයවා ශ්‍රී ලංකාවේම තබා ගන්නා ලෙස නාවික හමුදා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළහ.



අදහස් (0)

‘ලංකාව හොඳලු‘

සිරී Tuesday, 05 February 2013 04:06 PM

පිස්සු නැතුව යන්න අනේ (ස)

:       0       0

අනුර Tuesday, 05 February 2013 09:10 AM

ලංකාවට ගහන්න තවත් රටක් නැහැ ලෝකේ (දී)

:       0       0

බන්දුල Monday, 04 February 2013 09:23 PM

විජය රජුත් එදා ඇවිත් තියෙන්නේ අද බංග්ලාදේශය තියන ප්‍රදේශයේ ඉඳලා .කුවේණිට එයත් ඔහොම කියන්න ඇති.(නදී)

:       0       0

සෝමේ මාමා Tuesday, 05 February 2013 09:25 AM

ස්තුති (දී)

:       0       0

ශාන්ති Tuesday, 05 February 2013 09:26 AM

ගෙදරින් මොකක් හරි ප්‍රශ්නයක් දාගෙනද දන්නේනැහැ අවේ (දී)

:       0       0

ෂාම Tuesday, 05 February 2013 09:26 AM

අපේ රට ගැන තියපු විශ්වාසෙට ඔබලාට ස්තුති (දී)

:       0       0

සෙනවි Tuesday, 05 February 2013 04:20 PM

ජාතික ගීයට බංගලි වචනත් දාන්න වෙයිද? (ස)

:       0       0

රංග Wednesday, 06 February 2013 04:29 PM

ප්‍රභාත්, මම ඔබ සමග එකගයි. මමත් බංගලි දේශයේ වැඩකරන්නේ අවුරුදු නවයක ඉදලා. මොනවා කරන්නද? ඔවුන් දුප්පත්. අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් ගොඩක් බංග්ලාදේශයේ වැඩකරනවා. අපිට ආහාර තියෙන්නේ බංගලිදේශයේ විතරයි. (නදී)

:       0       0

මලයාසියා Tuesday, 05 February 2013 09:27 AM

ලංකාව තරම් උතුම් රටක් තවත් නැහැ (දී)

:       0       0

ශේරෝමි Tuesday, 05 February 2013 09:27 AM

ආගන්තුක සත්කාරවලට නමගිය රටක් ලංකාව (දී)

:       0       0

කිර්ති Tuesday, 05 February 2013 09:33 AM

ලංකාව හොදයි තමයි (දී)

:       0       0

ෂිරාන් Tuesday, 05 February 2013 04:23 PM

අදහස නමි හොදයි. ඒ වුනාට මේ ඔයාලගේ තැනක් නෙමෙයි. කරුණාකර ආපසු යන්න. පස්සේ උත්සහ කරන්න.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 09:33 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)

:       0       0

බණ්ඩා Tuesday, 05 February 2013 09:33 AM

මේ අය නිරුපද්‍රිතව ලංකාවට ගොඩබෑවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. (නි)

:       0       0

බන්දුල Monday, 04 February 2013 09:32 PM

මුළු ලෝකෙම පිලි ගන්නවා ඒක (දී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 09:33 PM

අපේ මවු බිමට කාටවත් මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

ජයා Tuesday, 05 February 2013 09:53 AM

මට කියා ගන්න වචන නැහැ (දී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:37 PM

මම විදේශ රටක ඉන්න නිසා බංගලියන් ගැන දන්නවා. ඔළුව පාවිච්චි නොකරන අපිරිසිදුම ජාතිය. ගිය තැන ප්‍රශ්න? (නදී)

:       0       0

සංජිව Tuesday, 05 February 2013 09:56 AM

පුදුම වෙන්න දෙයක් නැහැ (දී)

:       0       0

ලලිත් Tuesday, 05 February 2013 10:00 AM

මේ ලෝකේ අපේ රටට ගහන්න තවත් රටක් නැහැ (දී)

:       0       0

සංජිව Monday, 04 February 2013 09:45 PM

ස්තුති ඔබ සියලුදෙනාටම (දී)

:       0       0

සම්පත් Tuesday, 05 February 2013 10:06 AM

ලංකාවේ අයිතියක් ඔවුන්ට තියෙනවා. නැගෙනහිර පදිංචි කරවන්න (ස)

:       0       0

ටිකිරා Tuesday, 05 February 2013 10:13 AM

ස්තුති (දී)

:       0       0

නලින් Monday, 04 February 2013 09:52 PM

ඊලඟ නිදහස් දවසට සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර්, බංගලි කියලා ජාතිය අමතන්න වේවිද දන්නේ නැ (ස)

:       0       0

කුරුවිට Monday, 04 February 2013 09:59 PM

අමිල, සහතික ඇත්ත (ස)

:       0       0

නිෂාඩ් Tuesday, 05 February 2013 10:24 AM

ආගන්තුක සත්කාරයේ අගය ලංකාවේ අපේ නාවිකයෝ ‍ලෝකයටම පෙන්නුවා. (නි)

:       0       0

ටිකිරි Tuesday, 05 February 2013 05:08 PM

රජයේ 2013 වසරට සංචාරකයින් ලක්ෂ දහයක් ගෙන්වා ගැනීමේ ඉලක්කයට මේ 124 දෙනාත් ඇතුලත් කරමුද?(නදී)

:       0       0

සුදේශ් Monday, 04 February 2013 10:02 PM

මුතුකුඩ, මම නාවික හමුදාවට මුකුත් කිවුවේ නැහැ. ඒත් මම දන්නේ නැහැ ඔයාට මේවා තේරෙන්නේ නැද්ද කියලා. ජාතිවාදියෙක් විදියට නෙමෙයි ජාති හිතෛශියෙක් විදියට හිතන්න. (නි)

:       0       0

බන්දුල Monday, 04 February 2013 10:12 PM

එයාලට කවුරුහරි විහිලුවට කිවුවද දන්නෙ නැහැ දැන් ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙලා ඉවරයි කියලා. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 10:38 AM

කාටවත්ම බැහැ නරකයි කියන්න (දී)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:21 PM

හොද නම් අපි රට එනවායැ..!(නු)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:22 PM

පව් කියලා අත දාගෙන ඉන්න සර්පයෝ කන හැටි පෙන්වන්න...(නු)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:22 PM

පවි. දාගෙන ඉන්න සර්පයෝ පේනවනේ.(නදී)

:       0       0

සෑම් Monday, 04 February 2013 10:22 PM

කන්න බොන්න දීලා වහාම නැවත හරවා යවන්න. ලංකාවේ ඉන්න මිනිසුන් අපට හොඳටම ඇති. (නි)

:       0       0

හිල්ම් Monday, 04 February 2013 10:26 PM

හොදයි තමයි, ලෝකෙන්ම හොදම රට ඇයි, සැකද (දී)

:       0       0

නලින් Tuesday, 05 February 2013 11:19 AM

ඉක්මනට යවන්න තියාගන්න නම් එපා. මේවා විසබීජ (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 11:20 AM

කොලෝකේ තියෙන උතුම්ම රට (දී)

:       0       0

ලතා Sunday, 10 February 2013 03:57 PM

මේ රටේ පහුගිය දවසක බංගලි දෙන්නෙක් බංගලි කොල්ලෙක්ව කෑලි කෑලි වලට කපලා බෑග් එකක දමලා තිබුනා. අපේ රටෙත් එහෙම වෙයිද දන්නේ නැහැ. අපෝ මන්නම් කියන්නේ ආපු තැනකට ආපහු අරින්න කියලා. (නදී)

:       0       0

ෂෙර්ප් Monday, 04 February 2013 10:48 PM

ඉක්මන් කරලා මේ අයට ගුවන් ගමන් බලපත්‍ර හදලා වීසා ලබා දෙන්න අපහු යන්න.(නදී)

:       0       0

අමල් සමරවීර මාලදිවයින Monday, 04 February 2013 10:52 PM

බංගලියෝ වද්දා ගත්ත කියන්නේ ඉල්ලගෙන කනවා වගේ වැඩක්. මාලදිවයින් රාජ්යේ විතරක් ලක්ෂ පහකට වඩා බන්ගලියෝ ඇවිත් ඉන්නවා සරණාගතයෝ විදියට. උන් ආපහු යන්නේ නෑ . ලෝකේ ඉන්න අපිරිසිදුම ජාතිය. වහාම පිටකරන්න. මුහුදේ මලත් ආයෙත් අරගෙන ඇවිත් ඉල්ලගෙන කන්න එපා.(නදී)

:       0       0

ඉසුරංගි Monday, 04 February 2013 10:52 PM

මාර වැඩේ. දැනගත්තොත් එහෙම වැල නොකැඩී අනාතයෝ වගේ මෙහෙට එයි. ඉක්මනින් යවන්න මෙයාලව.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 04 February 2013 10:55 PM

අමිමෝ මෙයාලව ඉක්මනට යවන්න.(නදී)

:       0       0

අමල් Tuesday, 05 February 2013 11:55 AM

මොනවා උනත් මේ අසරණ මිනිස්සු බේරා ගැනීම අපේ බෞද්ධ මිනිසුන්ගේ වැඩක්. හැමෝම එක මිම්මෙන් මනින්න එපා. මේ මිනිස්සු ජීවිතය පරදුවට තබල මෙහෙම ගමනක් අවේ අසරණ කම නිසයි. මම නාවික හමුදාවේ වැඩ කරන්නේ. (ස)

:       0       0

අනුර Monday, 04 February 2013 11:05 PM

ඒකට කමක් නැහැ. ඉක්මණටම යවන්න. (නි)

:       0       0

රුවන් Monday, 04 February 2013 11:08 PM

ඉක්මනට යවන්න තියාගන්න නම් එපා. මේවා විසබීජ (ස)

:       0       0

සජි Wednesday, 06 February 2013 07:05 PM

ආගන්තුක සත්කාර.. අනේ අපේ මිනිස්සුත්... (නි)

:       0       0

රෝහිත Monday, 04 February 2013 11:09 PM

ලංකාවට ගිය කලක් දැන්. ඉදිරියෙදි සුද්දොත් හොරෙන් එයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

අතුල Tuesday, 05 February 2013 12:19 PM

අමල්, මාලදිවයිනේ බංගලි අය ඉන්නේ හාරපන්දාහක් වගේ ප්‍රමාණයක්. (නි)

:       0       0

පිටිගල Monday, 04 February 2013 11:17 PM

බංගලිදේශයේ බෞද්ධයන්ට හිරිනැර කරන නිසා මේ අයටත් එහෙම වෙලානම් අද අපි භාරගත යුතුයි.((නදී)

:       0       0

අමිල Monday, 04 February 2013 11:34 PM

මේ ගොල්ලන්ට ගෙවල් වලට කතාකරන්න දෙන්න එපා. එහෙම කතා කරලා හොදයි කිව්වොත් ඒ අයත් එයි.(නදී)

:       0       0

ජනිත් Monday, 04 February 2013 11:52 PM

බෞද්ධයොනම් ආපහු යවන එක පවක්..... මොකද ඒ අයව අර ත්‍රස්තයො මරණනිසා.... (ස)

:       0       0

අමරා Monday, 04 February 2013 11:53 PM

අපේ රට කොතරම් වාසනාවන්තද? ආපු කෙනෙක් ආපසු යන්නේ නැහැ.(නදී)

:       0       0

කනිෂ්ක Tuesday, 05 February 2013 12:09 AM

අප්පෝ පුළුවන් තරමි ඉක්මනට යවලා දාන්න. නැත්නමි ලංකාවේ පැලවෙයි.(නදී)

:       0       0

පනාගොඩ Tuesday, 05 February 2013 12:28 AM

යම් ජන කොටසක් අනාගත ජනගහනය වැඩිකරගන්න ගහපු කැටයක් වගේ. මේක හරි ගියොත් සෙනග අදියි නවත්වන්න බැරි විදියට.(නදී)

:       0       0

මහින්ද Tuesday, 05 February 2013 12:29 AM

දැන් අපේ රටත් දියුණුයි !!ආපු තැනකට යවන්න එපා. ඉක්මන් කරලා මේ අයට වීසා ලබා දෙන්න, තියාගන්න. ලාංකිකයෝ මානුෂිකත්වයට ගරුකරන පිරිසක්. මට අපේ රට ගැන ආඩම්බරයි. දැන් පිටරටවල අය අපේ රටටත් හොරෙන් එනවා කියන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ දැන් අපේ රටත් දියුණුයි කියන එකයි.(නදී).

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 01:01 PM

හොඳ වුණාට කමක් නෑ.ආවා වගේම පරිස්සමින් නැවත යන්න (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 05 February 2013 01:12 PM

මට නම් එයාලා ලංකාවේ තියාගන්න සාධාරණ හේතුවක් පෙනෙන‍්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Tuesday, 05 February 2013 01:04 AM

බංගලි ජාතිකයෝ සෞදියෙන් එලවලා තියෙන්නේ අපිරිසිදු කමයි, හොරකමයි, වංචා වැඩයි නිසා. රිමන්ඩි කරන්න ඕනත් නැහැ. ඉක්මනින් යවන්න.(නදී)

:       0       0

ලියනගේ Tuesday, 05 February 2013 01:23 AM

අපේ ආගන්තුක සත්කාර ගැන මුළු ලෝකයම දන්නවා. එය අපිට ආඩම්බරයක්. එදා සිටම ලාංකිකයන් තුල තිබූ හොඳ ගුණයක්. අමල් ඒ නිසා ඔයා අර වගේ කතා කරන්න එපා. මේ ලෝකේ ඔක්කෝම මිනිස්සුනේ...අපි (ස)

:       0       0

තුසිත් Monday, 04 February 2013 06:51 PM

හොරෙන් ලංකාවට පනින්න ආපු අය ගිහින්ම එක්කන් ආවම ඔහොම තමයි.(නදී)

:       0       0

බන්දුල-කටාර් Monday, 04 February 2013 06:53 PM

එයාලට ලංකාව එපා වෙන්න නම් කැලණිය පැත්තේ පදිංචි කරවන්න.(නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 05 February 2013 01:47 AM

අෙප් නාවික හමුදාව මේ අයට උදවු කරලා පිං කරගත්තා. අපේ අය නිකන් ඉදලා අර්ථයක් නැති අදහස් ඉදිරිපත් කරලා පවු පුරවා ගන්නවා. (නි)

:       0       0

සරත් Monday, 04 February 2013 06:57 PM

මලකෙලියයි! උනූත් ටිකක් කල් යනකොට ෙවනම රාඡ්ය්‍යක් ඉල්ලයිද? (නදී)

:       0       0

එරංග Monday, 11 February 2013 12:32 PM

මමත් අවුරුදු 7ක් රට ඉදලා ආවහම හිතුණේ මෙහෙම තමයි. දැන් අවුරුදු 2ක් ගතවුණා. දැන් මට පාන් කියාගන්නවත් බැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 04 February 2013 07:02 PM

ඉතුරු අයත් දැන් මග එනවා ඇති.(නදී)

:       0       0

හර්ෂනී Monday, 04 February 2013 07:02 PM

ඕස්ට්‍රේලියාව වගේ දැන් අපිත් කියමු. සංත්‍රමනිකයින්ට අනවසරයෙන් පැමිණීම තහනම්. කිසිවිටෙකත් ඇතුළු වීමට ඉඩක් නැහැ. ආරක්ෂාව තරකරනවා කියලා.(නදී)

:       0       0

චූලා Monday, 04 February 2013 07:04 PM

නාවික හමුදාව කළ හොද වැඩක් කිව්වා. ආයේ දැන් මොකෝ කියන්නේ.(නදී)

:       0       0

නීළා Monday, 04 February 2013 07:04 PM

මේ අය මෙහෙ හිරේ ඉන්න කමි කන්න දෙන්නේ අපේ සල්ලි වලින්ද?(නදී)

:       0       0

රූපා Monday, 04 February 2013 07:05 PM

මම නම් දැනගත්තා මේක හොර ගමනක් කියලා.(නදී)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 02:26 AM

මේඅයව ඉක්මනින් යවන්න. නියපොත්තෙන් කඩනන ‍තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. දැනට ටිකයි ආවේ. අගෝස්තු වෙනකොට බලන්න තව කොච්චර එයිද කියලා. අපේ රටට අපි ආදරෙයි. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එලියටත් බයයි. අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ අපේ රටේ ඒකීය භාවය රෑකගන්නයි. (නි)

:       0       0

සූකිරි Monday, 04 February 2013 07:05 PM

බංග්ලාදේශේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන අය ඇයි මෙහෙ තියාගන්නේ.(නදී)

:       0       0

ෂීලා Monday, 04 February 2013 07:06 PM

අහක යන නයි ඇයි කරේ දාගන්නේ.(නදී)

:       0       0

ෂානා Tuesday, 05 February 2013 02:31 AM

අමල් සමරවිර ලෝකේ ඉන්න අපිරිසිදු ජාතිය මොන ජාතිය ද?.මගේ මතය නමි අනුන්ට වළ කපන/ අනුන්ගේ දුකේදි සතුටුවන මනුෂ්ස ජාතිය කියලා .(නදී)

:       0       0

සුභසිංහ Monday, 04 February 2013 07:07 PM

නඩුකාරතුමනි, හිරේ දාන්නේ නැතුව ඉක්මනින්ම පිටමන් කරන්න. (නදී)

:       0       0

සුධීර Monday, 04 February 2013 07:07 PM

ඕස්ට්‍රේලියාවට නම් සල්ලි තියෙනවා හොරෙන් යන අය රැක බලාගන්න අපිට එහෙමද?(නදී)

:       0       0

සෙනරත් Tuesday, 05 February 2013 02:46 AM

ඉක්මනින්ම පිටකරලා දැඩි නීති පනවන්න වෙයි. මේ අයට සලකන්න හොද නැහැ. තානාපතිවරු ගෙන්නලා වහාම පිටකරලා දාන්න. ලංකාව දියුණු උනාම එන්න කියමු. හැබැයි බෝට්ටුවලින් නෙමෙයි.(නදී)

:       0       0

ඩොන් Tuesday, 05 February 2013 02:03 PM

ඉස්සෙල්ලත් කට්ටියකට ඉඩ දීලා වෙච්ච නස්පැත්තිය මතකයිනෙ. (නි)

:       0       0

ගයාන් Monday, 04 February 2013 07:18 PM

අපෝ! මේ බංගලියන්ට ඒ රටට වඩා ලංකාව හොදයිලු. ලංකාවෙ ඉන්න දුන්නොත් ඉවරයි. (නදී)

:       0       0

සුදන්ත Tuesday, 05 February 2013 03:00 AM

යසයි වැඩේ. පිරිත් නූල් එහෙමත් බන්දලා. අලි මදිවට හරක් කීවලු.(නදී)

:       0       0

විමුක්ති Monday, 04 February 2013 07:19 PM

සුද්දා කියුවෙත් කරක් හං කෑල්ලක් එලා ගන්න ඉඩක් දෙන්න කියලා (දී)

:       0       0

රකිත් Tuesday, 05 February 2013 03:05 AM

මේ විදියට තමයි ඉස්සරත් සමහරු අපේ රටට ආවේ, අපේ ආගන්තුක සත්කාරය හොඳ නිසා ඔවුන් එකෙන් වාසි ගන්න බැලුවා. තවත් ප්‍රශ්න ඇති නොවෙන්න වහාම යවන එක තමයි හොඳම පිළිතුර.(නදී)

:       0       0

රංග Tuesday, 05 February 2013 02:18 PM

ඉස්සර ලංකාවට අරාබින් පැමිණියෙත් ඔය විදිහට තමයි. (ස)

:       0       0

සුදේෂ් Monday, 04 February 2013 07:25 PM

මම නම් හිතුවා ඔහොම වෙයි කියල ඉන්න අය මදිවට තව අය. ඔය කට්ටිය තමයි බංගලාදේශ් පන්සල් කැඩුවේ, හාමුදුරුවෝ මැරුවේ, බෞද්දයෝ මැරුවේ තියාගන්න නම් එපා ආපු තැනකට යවන්න.(නදී)

:       0       0

රෝහිත Monday, 04 February 2013 07:25 PM

නමුත් නතර කර ගන්න එපා, මොකට අවිල්ලාද දන්නේ නැහැ (දී)

:       0       0

මංජුල Monday, 04 February 2013 07:27 PM

සුභ අනාගතයත්!!(නදී)

:       0       0

ඉන්දික Monday, 04 February 2013 07:28 PM

අපි හැමෝම මනුස්සයෝ තමයි. නාවික හමුදාවේ අයට ගොඩක් පින් මේ අයව බේරගත්තට. නමුත් ඉක්මනට අපේ රටින් යවන්න.(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 07:32 PM

මාර වැඩේ හැම කෙනාම ඔහොම එන්න ගියාම අපේ රටේ මිනිසුන්ට යන කල මොකක්ද?(නදී)

:       0       0

වසන්ත Tuesday, 05 February 2013 02:35 PM

අනේ ආයේ ඉක්මනට යන්නකෝ (ස)

:       0       0

ශානිකා Tuesday, 05 February 2013 02:39 PM

ලෝකෙන්ම ඇති විශිෂ්ට රට (දී)

:       0       0

පූජිත Tuesday, 05 February 2013 02:40 PM

සම්පත්ටත් ලංකාවේ ඉදලා ඇතිවෙලා වගෙයි. (නි)

:       0       0

පාලිත-ඩුබායි Monday, 04 February 2013 07:41 PM

ලාංකිකයෝ වශයෙන් යුතුකම් ඉටු කළා ඇති. නීතිමය කටයුතු ඉවරනම් ඉක්මනින් ආපසු යවන්න. ලෙඩ හොද වුනා විතරයි. නැවත ලෙඩ දාගන්න එපා.(නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 07:42 PM

හොර වැඩත් කරලා මෙයාලට තියෙන සැප. මේ අය ලංකාවට බරක්. ලංකාවේ තියාගන්න එපා. ඉක්මනින් ආපසු යවන්න.(නදී)

:       0       0

අමිල Monday, 04 February 2013 07:43 PM

අපෝ මේ බංගලි කටිටියවනමි ලංකාවේ නවත්තගන්න එපා. මැද පෙරදිගටත් මෙයාලව හිසරදයක් වෙලා තියෙන්නේ. ඩුබායි වල තියෙන ආයතනවලටත් දැන් මෙයාලව ගන්නේ නැහැ.(නදී)

:       0       0

ගෝවින්ද Sunday, 10 February 2013 07:21 PM

පුලුවන් ඉක්මණට එයාලව යවන්න. (නි)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 07:44 PM

ලංකාවේ නාවික හමුදාව කියන්නේ ඉතා බුද්ධිමත් මානුෂිකත්වයට ගරුකරන පිරිසක් බව සුදේෂ්ලා වගේ අදහස් ඉදිරිපත්කරන උදවිය දැනගතයුතුයි.(නදී)

:       0       0

චමත් Monday, 04 February 2013 07:51 PM

දැන් ලංකාවටත් හොරෙන් එන්න මිනිස්සු ඉන්නවා. අපේ රටත් දැන් දියුණු රටක්.(නදී)

:       0       0

මනෝජ Tuesday, 05 February 2013 05:31 AM

මම බන්දුල සමග එකගයි.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 04 February 2013 07:53 PM

ශ්‍රි ලංකාව = පුංචි ඕස්ට්‍රේලියාව.(නදී)

:       0       0

ලාල් ජකර්තා Friday, 08 February 2013 10:10 PM

පුදුම වෙන්න දෙයක් නැහැ ඒක තමයි බෞද්ධ සංස්කෘතිය..!(නු)

:       0       0

ලාරා Monday, 04 February 2013 08:06 PM

අප්පෝ මරගාත ගෙනත් දාගන්න නම් එපා.(නදී)

:       0       0

ප්‍රබාත් Tuesday, 05 February 2013 06:16 AM

බංගලාදේශයේ මිනිස්සු හරිම අහිංසනයි. මම අවුරුදු 9 යක් තිස්සේ මේ අය එක්ක ඉන්නවා. මේ අයගේ දුප්පත්කම නිසයි අපිරිසිදු. මෙයාලට පුළුවන් උපරිම විදියට සලකන්න. ස්තුතියි කාවික හමුදාවට.(නදී)

:       0       0

වරුණ Sunday, 10 February 2013 11:51 AM

ලංකාව අති විශිෂ්ටයි (දී)

:       0       0

සාරා Monday, 04 February 2013 08:23 PM

ඔයලා දන්නවද මේ විදියට ඉතාලියට, ප්‍රන්සෙට, ජ්ර්මනියට, ඕස්ට්‍රෙලියවට ගියපු අපේ අය කොච්චර නම් ඉන්නවද කියලා. එහෙ මිනිස්සුනම් ඔය විදියට කතාකරන්නේ නෑ.(නදී)

:       0       0

සුමති Tuesday, 05 February 2013 07:31 AM

ඉතින් මේකනේ ආශ්චර්යය. නාවික හමුදාවට සුභ පැතුම්! (නි)

:       0       0

චමී Tuesday, 05 February 2013 03:25 PM

සම්පත් ඔයා කියන්නේ මොන අයිතියක් ගැනද ? මෙයාලා එයාලගේ රටට යවන එක තමයි හොඳයි (ස)

:       0       0

සංඛ Monday, 11 February 2013 05:57 PM

කරුණාකරලා ලංකාව වැරදි තීරණයක් නම් ගන්න එපා. (නි)

:       0       0

උදය Tuesday, 05 February 2013 07:48 AM

මම නම් කියන්නෙ මෙයාල වහාම ආපහු යවන්න කියලා...එසේ නැතිනම් මේ ප්‍රශ්න අපේ අනාගතයට බලපානවා (ස)

:       0       0

සිල්වා Monday, 04 February 2013 08:43 PM

අද ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී සාකඡ්චාවකදි දේසපාලඥයෙක් කිව්වා ලංකාවේ තත්නය දැන් හුගක් හොදයි. ප්‍රශ්න තියෙන අය කිට්ටුම රටවන ඉන්දියාවට යන්නේ නැතුව කිලෝමීටර් 3000 ක් ගෙවාගෙන ඇයි ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. දැන් ඔය කට්ටිය ලංකාවට එන්නේ මෙහාට ගන්නේ නැති නිසා.(නදී)

:       0       0

පිටිගල Monday, 04 February 2013 08:43 PM

වෙන්නප්පුවේ අය ඉතාලියට ගොඩ බැස්සමත් ඔහොමමයි කියන්නේ.(නදී)

:       0       0

ධම්මික Tuesday, 05 February 2013 07:52 AM

ඔලුව ටිකක් කූඩාරම ඇතුළට දාන්න ඔටුවට ඉඩදුන්නහම මොකද වුණේ කියලත් මතක තියාගත්තොත් හොදයි. (නි)

:       0       0

චීටර් Tuesday, 05 February 2013 07:54 AM

බංගලි වුණත් මිනිස්සු. වැරදි විදියට මිනිස්සුන්ට ඔහොම නින්දා කරන්න එපා. (නි)

:       0       0

නාරද Monday, 04 February 2013 08:47 PM

මට අපේ රට ගැන ආඩම්බරයි. දැන් පිටරටවල අය අපේ රටටත් හොරෙන් එනවා. ඒකියන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ දැන් අපේ රටත් දියුණුයි කියන එකනේ.(නදී)

:       0       0

රඛිත Tuesday, 05 February 2013 08:11 AM

අනේ, මහින්ද? මේ අයට වීසා දීලා නුදුරු අනාගතයේ දවසක රටින් කෑල්ලක් ඉල්ලුවොත් ඔයා වගකියනවද? (ස)

:       0       0

නිමල් Tuesday, 05 February 2013 08:16 AM

ප්‍රභාත්, නරකද බංගලිදේශ කාන්තාවක් කසාද බැදගෙන එහේම නතර වුණොත්. (නි)

:       0       0

ලියනගේ Monday, 04 February 2013 08:59 PM

ලෝකේ මිනිස්සු මොනවා කියුවත් තවමත් ලංකාවේ ආගන්තුක සත් කාර තියෙනවා (දී)

:       0       0

සදුනි Monday, 04 February 2013 09:00 PM

අපොයි අපට නම් එපෝ! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 February 2013 09:00 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 12:20 AM

බෑන් බෑන් බෑන් බංගලියා.... කියන ගීතය අහලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1351 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2083 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site