IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලක්ෂ්මන් වසන්තත් ගන්න එපාලු

ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ  ලග්ගල ආසන සංවිධායක හිටපු කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නව ආණ්ඩුවට එක් කර නොගන්නැයි කියමින් නාවුල හා ලග්ගල වැසියෝ නාවුල නගරයේදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.

කුඩු එතනෝල් වලින් සහ මත් ද්‍රව්‍යයෙන් ලග්ගල නගරය බේරා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උද්ඝෝෂයෝ පැවසුහ.

DSC08216

DSC00076 DSC08205 DSC08207 DSC08211 DSC08222 DSC08225

 

 



අදහස් (0)

ලක්ෂ්මන් වසන්තත් ගන්න එපාලු

හසාන් Tuesday, 20 January 2015 06:19 AM

කරුණාකර ජනතාවට මේ වෙලාවේ ඇහුම්කන් දෙන්න (නි)

:       0       0

චමින්ද Tuesday, 20 January 2015 06:42 AM

මොකක්ද මේ වෙන්නේ? අපි ඔක්කොම රැවටුනා නේද? ඇයි ආණ්ඩුව දැන් හරහට යන්නේ? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 20 January 2015 06:55 AM

මේවට තමයි නියමම වැඩ කියන්නේ! (නි)

:       0       0

දේශාන් Wednesday, 21 January 2015 02:26 AM

මෙතන ඇත්ත කියලා තියෙන්නේ ජයතිලක විතරයි. (නි)

:       0       0

ජයතිලක Tuesday, 20 January 2015 07:42 AM

ශ්‍රි.ල.නි.ප. යෙ සහයෝගය නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරන්න බැහැ. පවතින ක්‍රමයට ඡන්දය තියන්න බලාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් 2/3 බලයක් ගන්නත් බැහැ. ආසන මට්ටමින් බැලුවත් ශ්‍රි.ල.නි.පයට ආසන 90කට වඩා බලය තිබෙනවා. බොහොමයක් ආසන වලින් වැඩි ඡන්ද 10000කට වැඩියි. ඒ නිසා යු.එන්.පී. යට දඟලන්න තරම් දෙයක් මෙතන නැහැ. ලක්ෂ්මන් කියන්නේ කවුද කියලා මුළු මාතලේම මිනිස්සු දන්නවා...කිසිදු රජයේ වරප්‍රසාදයක් භුක්ති නොවිඳ තම මුදලින් මිනිසුන් වෙනුවෙන් යමක් කරන මෙවැනි දේශපාලන ශක්තියක් මාතලේට අවශ්‍ය බවත් මිනිස්සු දන්නවා.උද්ඝෝෂණ තියන මිනිසුත් දන්නවා මිනිස්සු කා එක්කද කියලා ඒකයි මේ වගේ දේවල් කරලා ඒ මිනිස්සු නොමග යාවි යයි පුහු බලාපොරොත්තු තියාගෙන බෙරිහන් දෙන්නේ.....(බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 January 2015 10:30 AM

මේයා නේද ඡන්දෙට කලින් කැට තිබ්බේ අහවලා වැඩි ඡන්ද බර ගානකින් දිනනවා , අනිත් පැත්තේ කට්ටිය මාතලේ පැත්තේ අවොත් ඡන්දේ ඉල්ලන්න කරන වැඩෙත් දන්නවා කියලා , (හේ)

:       0       0

චාමික Tuesday, 20 January 2015 06:01 AM

ඒක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 575 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 226 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1304 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2533 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1485 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site