එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප නියම විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ කලකෝලහාල කිරීමෙන් වැළකී සිටින ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 06 August 2015 02:39 PM
මේ අරක්කු මුදලාලිව ලබන 17 දා ඡන්දෙන් ගෙදර යවන්න මාතලේ දිස්ත්‍රික් ජනතාව තීරණය කළ යුතුයි. (බ)
අබේරත්න-ටෝකියෝ Thursday, 06 August 2015 05:20 PM
ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න නුසුදුස්සන් ගෙදර යැවීමට ලංකාවේ ජනතාව තීරණය කළයුතුමය. (නි)
දිසානායක Thursday, 06 August 2015 11:21 PM
නිමල් සමඟ එකඟයි. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට මොනම පක්ෂයකින්වත් එපා. (නි)