IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක්ෂ්මන් හුළුගල්ල ගෙදර

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා කියයි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ පදවිය ද ඉබේම අහෝසිවෙතියි දැනගන්නට ඇත.

 



අදහස් (0)

ලක්ෂ්මන් හුළුගල්ල ගෙදර

රංජිත් Tuesday, 03 December 2013 11:54 AM

අයවැය පරතරය පියවා ගැනීමටද? (නදී)

:       0       0

ක්‍රිස්ටීන් Monday, 02 December 2013 09:07 PM

යමු, ඔහොම යමු (නි)

:       0       0

රසික Monday, 02 December 2013 09:15 PM

අපිටත් හොඳ පාඩමක් (නි)

:       0       0

අනිල් Monday, 02 December 2013 09:20 PM

සේරම ඉවරයි.(නදී)

:       0       0

අල්විස් Tuesday, 03 December 2013 08:14 AM

මේවට තමා මාධ්‍ය කලාව කියන්නේ. ඉස්සෙල්ල ජනතාව චූන් කරවනවා. හුළුගල්ල මහතා තනතුරේ ගරුත්වය රැකගෙන කරපු සේවයට ගරු කරන රජය එතුමා තවත් ඉහලට තබනවාට කිසිම සැකයක් නැහැ.(නදී)

:       0       0

රොහාන් Monday, 02 December 2013 09:21 PM

පව් අනේ.(නදී)

:       0       0

ප්‍රභාත් Monday, 02 December 2013 09:24 PM

අනේ එහෙම කොලේ මොකද ? (නදී)

:       0       0

සුරං Saturday, 07 December 2013 12:45 PM

තමන්ගෙ වාහනය ගෙදර තියල අනුන්ගේ වාහන එලවනවට හොද වැඩේ.(නදී)

:       0       0

රණසින්ග්හේ Monday, 02 December 2013 09:27 PM

කඩේ ගියා නම් ඔහොම වෙනවා.(නදී)

:       0       0

නන්ද Tuesday, 03 December 2013 08:31 AM

ජනක, ඔයා කතා කරන්නේ ලක්ෂ්මන් හුළුගල්ලේ ගැනද වෙන කෙනෙක් ගැනද? (නදී)

:       0       0

නුගේගොඩ Tuesday, 03 December 2013 08:31 AM

මට නම් පොඩි විචිකිච්චාවක් තියනවා වැඩේ ගැන. (ස)

:       0       0

සජී Monday, 02 December 2013 09:46 PM

දන්නෝ දනිති ආන්දෝලනාත්මක සිදුවීම් ... (නි)

:       0       0

රණසිංහ Tuesday, 03 December 2013 08:33 AM

අහෝ.......හුලාආආආඅ..... (ස)

:       0       0

ගයන් Monday, 02 December 2013 09:52 PM

ඒ ගොල්ලෝ හැමදාම කිවුවේ එකම දෙයයිනේ. දැන් කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සිංහ Monday, 02 December 2013 09:56 PM

දැන් ඉතින් හූල්ල හූල්ලා ඉන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුජිත් ගමගෙදර Tuesday, 03 December 2013 08:38 AM

ඉරිදා පත්තර කියෙව්වා නම් හේතුව දැනගනන පුළුවන්. සූදු කෙලිමට අනුග්‍රහය දක්වීමනේ රස්සාව නැතිවේ කියල කතාවක් තියනවද පුරන ඇත්තෝ කියපු. අපේ ගෝඨාභය මැතිදුන්ට පින්. (ස)

:       0       0

ඇන්ටන් Monday, 02 December 2013 10:03 PM

අපොයි! මේ දෙසැම්බර් මාසෙනේ? (නි)

:       0       0

සිරි Monday, 02 December 2013 10:10 PM

ප්‍රශ්නයක් නැහැ! ප්‍රශ්නයක් නැහැ! (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 02 December 2013 10:12 PM

අහෝසි කිරීමට හේතුත් දක්වන්න.එවිටයි අගය තිබෙන්නේ. (නි)

:       0       0

ගුණේ Tuesday, 03 December 2013 07:09 PM

කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බළලෝ කිව්වලු. (නදී)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 07:39 AM

අසව්! අසව්! බක පණ්ඩිත් පෙරේරා ශ්‍රී මුඛයෙන් වදාරන අන්දමට "ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි." මේ සත්ව විශේෂයෙන් ලොවට බිහි වුන පෙරේරා මේ නොසන්ඩාල කතාවෙන් ඔහුගේ ආදරණීය මෑණියන් වද අපහාසයට ලක් කර ඇත. (නදී)

:       0       0

රනේෂ් Monday, 02 December 2013 10:34 PM

පදවිය අහෝසි වුණාට සාධාරණයක් ඉෂ්ට වෙයි එතුමාට (නි)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 07:43 AM

ජවනිකාව කරලියට එන්න තරම් මෝරලා නැති නිසා පසුවට වේදිකා ගතවෙයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 03 December 2013 01:18 PM

ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි..මිනිසකු සිය ජීවිත කාලය පුරා උපයාගත් දැනුම ගෞරවය වස්තුව සියල්ල සමඟ ආත්මයද ක්ෂණයකින් විනාශ කිරීමට ඇයට හැක.ප්‍රවේශමින් සුරතල් කරන්න.. (ස)

:       0       0

නිලන්ති Monday, 02 December 2013 10:37 PM

හරි හරි. අතීතයට බලපාන පරිදි අහෝසි කළාම ගැටළුවක් නැහැ (නි)

:       0       0

සම්පත් Monday, 02 December 2013 10:39 PM

තව කොච්චර තිබෙනවද අහෝසි කරන්න ? (නි)

:       0       0

කමල්ජිත් Monday, 02 December 2013 10:40 PM

හෙට සිට කුමක් සිදුවේවිද? (නි)

:       0       0

ආනන්ද Tuesday, 03 December 2013 01:31 PM

දැන් ඉතිං වැඩි වැඩකුත් නැති එකේ මහන්සියක් නැති ක්‍රීඩාවක් කරල ඒකෙන්ම කීයක් හරි හොයාන දෙයියනේ කියල ඉන්න පුලුවන්නේ නේද? . කෙහොම උනත් දිට්ඨ ධම්ම වේදනීය කරිම ඇත්ත මමනම් හිතන්නේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 03 December 2013 08:53 AM

ජනක, සමහර අයගේ ගෙවල් හමුදාව වටකරගෙන ඉන්නේ ඇයි. (නදී)

:       0       0

රමිල Tuesday, 03 December 2013 08:54 AM

අපොයි! (නි)

:       0       0

ධම්ම Monday, 02 December 2013 11:59 PM

කළ සේවයට උපහාර වශයෙන් සුදුසු දෙයක් කරන්න යැයි මම යෝජනා කරනවා (නි)

:       0       0

මර්ලන්.ද .සිල්වා -කැනඩාව Tuesday, 03 December 2013 12:07 AM

අනේ පවු! (නි)

:       0       0

කුමාර Tuesday, 03 December 2013 12:08 AM

හොද තීරණයක් (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 December 2013 12:11 AM

මිනිසුනේ, පොළවේ පය ගහලා ජීවත් වෙන්න.ඉගිලෙන්න යන්න එපා. (නි)

:       0       0

කවීන්ග Tuesday, 03 December 2013 09:17 AM

පාර්ලිමේන්තුවත් බැරිද එදාම හරි ඊට අවුරුදු 5-6 කලින් දාතම යොදා හරි අහෝසි කරලා දාන්න. අපිට සැනසීමේ ජීවත් වෙන්න. (නදී)

:       0       0

නිශේන්ද්‍ර Tuesday, 03 December 2013 12:16 AM

තනතුර නැති වුණාට අනෙක් සියල්ල විසදේද? (නි)

:       0       0

තාරුක Monday, 09 December 2013 01:22 PM

සඳුන් දන්නා දේ කියන්නකෝ? (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 03 December 2013 09:24 AM

එතකොට අර විසිහතර දෙනාටම නැවතත් තමන්ගේ පරණ තැන්වලට එන්න පුළුවන් ආකාරයටයි දින වකවානුව නියම කර තිබෙන්නේ. ඒ සමගම අර පුද්ගලයාටත් දැන් කැසිනෝ ව්‍යාපාරය "අනියම්" ලෙස කරගෙන යාහැකිය. බලය තිබෙනකොට මොලය නැහැයි කියන්නේ මේවට තමයි ආයු‍බොවන්. (නදී)

:       0       0

නිමල් Tuesday, 03 December 2013 09:25 AM

දැන් ඉතින් ප්‍රසිද්ධ බුරු පොළවල් වටලන්න බයවෙන්න ඕන නැහැ. (ස)

:       0       0

මනු Monday, 09 December 2013 06:01 AM

මොන ගෙදරද අනේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 December 2013 12:39 AM

තව මොකක් හරි තනතුරක් දෙයි එතුමාට (නි)

:       0       0

සත්‍යා Tuesday, 03 December 2013 12:44 AM

මේ තීරණය ගන්න තරම් එඩිතර වීම ගැන ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙය හෙට පිළිබඳ සුභ නිමිත්තක් ලෙස දකින්න පුළුවන්. (නි)

:       0       0

සෝමා Tuesday, 03 December 2013 01:11 AM

මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

අනුර Tuesday, 03 December 2013 09:32 AM

සුදුව කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානයක් දාල මෙතුමා පත්කරන්න (නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 03 December 2013 01:35 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නොවැම්බර් මස පළමුවැනිදා අහෝසිකළ දෙයක් ප්‍රකාශ කරන්න දෙසැම්බර් 2 දා වනතුරු බලා සිටියේ මන්ද? (නි)

:       0       0

ම.සෝමරතන Tuesday, 03 December 2013 09:30 PM

හිටපු හමුදාපතිට කරපුදේ පලදෙන්න පටන් අරන් වගේ (නදී)

:       0       0

පෙරේරා Tuesday, 03 December 2013 02:26 AM

අයියෝ! (නි)

:       0       0

නිරන් Tuesday, 03 December 2013 09:51 AM

මේ රටට විනයක් වෙලා තියෙන අර රැලෙන් කී දෙනෙක්වත් අඩු කරගන්න බැරි වෙයිද දන්නේ නෑ ?? (ස)

:       0       0

ඩයස් Tuesday, 03 December 2013 04:30 AM

කමක් නැහැ. ගෙදර දොර එතුමාට ඇරිලනේ.... (නි)

:       0       0

මනෝ Tuesday, 03 December 2013 05:12 AM

අයියෝ! (නි)

:       0       0

සාධාරණ Tuesday, 03 December 2013 05:22 AM

හේතුව මොකක්ද කියලා මට නම් පොඩි සැකයක් තියෙනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 03 December 2013 05:23 AM

මොකක් හරි දෙයක් වී ඇති බව ඉවෙන් මෙන් දැනේ!! (නි)

:       0       0

ෂේණුකා Tuesday, 03 December 2013 05:24 AM

අපරාදේ! (නි)

:       0       0

රිල් Tuesday, 03 December 2013 10:15 AM

සලාකා සූදුපොල ,....23 දෙනාගේ හදිසි රැකියා මාරුව....අනිසි විදියට බලය පාවිච්චි කිරීම (නදී)

:       0       0

ආරියසේන Tuesday, 03 December 2013 05:40 AM

සමහරවිට ඊට වැඩිය ලොකු පදවියක් ලැබේවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 03 December 2013 04:25 PM

ඇත්ත දැන ගන්න බලන්න වෙබ් අඩවි.(නදී)

:       0       0

සසංක සුපුන් Thursday, 05 December 2013 05:24 PM

අනේ එයාට වෙච්ච දෙයක්? පව් අනේ! හිතපු දෙයක්ද මේ වුණේ? (නි)

:       0       0

නන්දන Tuesday, 03 December 2013 05:50 AM

තව කීයක් ආයතන අහෝසි වෙයිද? (නි)

:       0       0

සඳුන් Tuesday, 03 December 2013 10:30 AM

මම ඔහුගේ ඉස්සර කාලේ කළ "වැඩ" ටිකක් දන්නවා. දැන් කාලේ කියපු කතාත් දන්නවා. (නි)

:       0       0

රකිත් Tuesday, 03 December 2013 06:03 AM

මම නම් කියන්නේ පදවිය අහිමි වෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

චාමික Tuesday, 03 December 2013 04:33 PM

ඉවරයි කියල හිතුවට අනේ තව ඉවර නෑ. තව තියෙනවා. (ස)

:       0       0

ලසී Tuesday, 03 December 2013 06:21 AM

එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)

:       0       0

සුනිල් Tuesday, 03 December 2013 06:23 AM

පෙරේරා මහත්තයා, ඔය හරියටම හරි (නි)

:       0       0

නාමල් Tuesday, 03 December 2013 06:57 AM

කට්ටිය සන්තෝෂයෙන් ඉන්නේ එයාව ගෙදර යැව්වා කියලා. බලාගෙන ඉන්නකෝ වෙන දේ (නි)

:       0       0

චින්තන Monday, 02 December 2013 08:06 PM

අනේ පවු! (නි)

:       0       0

චුල්ල Tuesday, 03 December 2013 11:05 AM

ගියේ මොන ගෙදරද? (නි)

:       0       0

නාලක Monday, 02 December 2013 08:07 PM

මොන ගෙදර ගැනද මේ කියන්නේ? (නි)

:       0       0

උපාලි Tuesday, 03 December 2013 07:36 AM

කොහෙද දන්නෙ නැහැ මේ දින වල පුරප්පාඩු තියෙන්නේ? (නි)

:       0       0

අප්පුහාමි Monday, 02 December 2013 08:12 PM

ඇයි එතුමා මුකුත් වරදක් කරලාද? විදේශීය කුමන්ත්‍රණයක්ද? (නි)

:       0       0

කිරුළ Tuesday, 03 December 2013 07:38 AM

නම කෙටි කළහම තමයි මම නම් කැමති (නි)

:       0       0

දීපා Monday, 02 December 2013 08:19 PM

ලොකු තනතුරක් ළගදීම ලැබෙන්නත් පුළුවන් (නි)

:       0       0

ජනක Monday, 02 December 2013 08:23 PM

එයා හොද පුද්ගලයෙක්. නමුත් කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

හෙළයා Tuesday, 03 December 2013 05:23 PM

ඔය හුලා කියන්නෙ හනුමගෙ නෑයෙක් වෙන්න ඇති.තමන් ගිනි තියා ගත්ත මදිවට රටත් ගිනි තිබ්බා.(දිල්)

:       0       0

එන්.කුමාර Monday, 02 December 2013 08:29 PM

වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි... ඕක තමා කියන්නේ කොට්ටෝරුවට කෙසෙල් ගසට කොටපු දාට හොට පැටලෙනවා කියලා. (නි)

:       0       0

රුවන් ගමරාලගේ Tuesday, 03 December 2013 05:27 PM

අනේ මන්ද ඒගොල්ලෝම පටන්ගන්නවා ඒගොල්ලෝ ම අහෝසි කරනවා ' අපි ත් ඉතින් බලාගෙන ඉන්නව . ඔය අගමැති තුමා කිව්ව හුලා ඇත්තටම මෙයාද . බලාගෙන යනකොට කවුරුත් එකයිනේ (දිල්)

:       0       0

ප්‍රමුඛ. Monday, 02 December 2013 08:33 PM

කොහොමත් ගොඩක් දෙනාට දැන් සැනසීමෙන් ඉන්න පුලුවන්නේ. (නි)

:       0       0

රුචිර Monday, 02 December 2013 08:38 PM

ඉතාම හොද තීරණයක් (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 02 December 2013 08:43 PM

සැකයෙන් තොරව නිවැරදි දුර මැන ගැනීම දේශපාලකයකු සතු වගකීමයි (නි)

:       0       0

රුචිර Monday, 02 December 2013 08:48 PM

රටේ වගකිවයුතු නිලධාරීන් අන්‍යයන්ට, විශේෂයන්ම ඔවුන් දෙස බලන දරුවන්ට ආදර්ශයක් ලැබෙන පරිදි හැසිරිය යුතු වුවත්, රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දුටු පරිදි ගෞරවනීය සභා වල, ගෞරවනීය අමුත්තන් ඉදිරියේ ඔවුන් චුයින්ගම් හපමින් කකුල් දෙක පළල් කර සොළවමින්, ආඩම්බරයෙන් දුරකථනය හසුරවමින් ලොව පෙරලුනත් ගානක් නැති ගානට හැසිරීම ඉතාමත් අප්‍රියජනකය. (නි)

:       0       0

සම්පත් Tuesday, 03 December 2013 07:59 AM

කලින් කරන්න තිබ්බ වැඩක්.... (ස)

:       0       0

සදුනි Monday, 02 December 2013 08:50 PM

අනේ! (නි)

:       0       0

ලාල් පෙරේරා Tuesday, 03 December 2013 05:59 PM

ලබන අවුරුද්දේ තව එකක් දෙයි ඕකමනේ වෙන්නේ.බය වෙන්න දෙයක් නෑ. (දිල්)

:       0       0

හංසනී -කැනඩා Friday, 06 December 2013 10:37 PM

අනේ ඉතින් මොනවා කරන්නද? ඔහොම තමයි ඉතින්. මොනවටද ඉතින් කාගෙවත් අය ගන්නේ. ආලයට ඇස් අන්දයිලුනේ. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා එහෙනම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 848 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 757 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1024 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1220 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site