IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක්‍ෂයක කුලියට අම්මයි දුවයි මරලා

කහවත්ත කොටකෙතනදී මාස දෙකහමාරකට පෙර මව හා දියණිය මරාදැමූ බව කියන සිවුදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මැණික් ගරන්නකු, පොල් කඩන්නකු ත‍්‍රීරෝද පින්තාරුකරුවකු හා කම්කරුවෙකු එම සිවු දෙනා බවත් එසේ කැර ඇත්තේ කොටකෙතනේ මීට පෙර සිදුවූ ඝාතන කල්ලියට අමතරව තවත් පිරිසක් සිටින බවට පොලිසිය නොමඟ යැවීමට බවත් කියති.



අදහස් (0)

ලක්‍ෂයක කුලියට අම්මයි දුවයි මරලා

සමන් Monday, 01 October 2012 01:17 PM

නීතියක් නැති තැන මිනිසුන් තිරිසනුන් වගෙයි හැසිරෙන්නේ. කවුද ඉතිං වගකියන්නේ? (නි)

:       0       0

රණා Monday, 01 October 2012 01:20 PM

සිල්වා, බලාගෙන ඉන්න. රජකාලේ දඩුවම්ම දෙයි මෙන්න කියලා. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 01:28 PM

තව සැක කාරයෝ ඇති. එයාලගේ ගෙවල් බලන්න මෙයාලව එක්ක යමු (ස)

:       0       0

මධූ Monday, 01 October 2012 01:27 PM

හෙණ ගහන අපරාධයක් (ස)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 10:49 AM

සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ වගෙයි. ඒ වුණත් මේක බුදුන් වැඩි දේශයක් කියලා අමතක කරන්න එපා. (නි)

:       0       0

පෙරේරා Monday, 01 October 2012 01:50 PM

එල්ලුම්ගහ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 01 October 2012 01:52 PM

හංගපු ආයුද ඈති පෙන්නන්න අරගෙන යන්න. (ස)

:       0       0

දයා-සවුදි Monday, 01 October 2012 02:19 PM

මේ ඝාතකයන් හොයන්න නොදී වැඩේ අවුල් කරන්න හදන දේශපාලුවන්ව ඉස්සෙල්ලාම එල්ලලා මරන්න ඕනෑ. (නි)

:       0       0

ටුආන් Monday, 01 October 2012 10:31 PM

මරණ දණ්ඩනය දුන්නත් වැඩක් නැහැ. හිරේට වෙලා ඉදීවි. මොකද එල්ලන්න කිවුවට එල්ලන්නේ නැහැනේ. (නි)

:       0       0

නිලන්ති Monday, 01 October 2012 02:21 PM

අනේ සිංහල රටකට ගිය කල (ස)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 12:01 PM

නීතියක් නැති තැන මිනිසුන් තිරිසනුන් වගෙයි හැසිරෙන්නේ. කවුද ඉතිං වගකියන්නේ (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 01 October 2012 02:55 PM

එල්ලුම් ගහ සූදානම් අපරාධකරුවන් සූදානම් අළුගෝසුවන් සූදානම් එහෙත් නීතිය......සූදානම් ද....??? (ස)

:       0       0

වරුණ Monday, 01 October 2012 02:54 PM

අනේ මෙහෙමත් කාලකන්නි! මේ මිනීමරුවො අල්ලපු පොලිස් මහත්තුරුන්ට වැඳලා කියන්නම් මෙයාලට ආයෙ ඔහොම දෙයක් නොකරන්න අර වැඩේ දෙන්න කියලා..... (ස)

:       0       0

ප්‍රනීත් Monday, 01 October 2012 03:10 PM

බැරිද පාවිච්චි කරපු ආයුධ පෙන්නන්න එක්ක යන්න (ස)

:       0       0

නිසාර් Tuesday, 02 October 2012 01:39 AM

මේ වගේ අපරාධ දවසින් දවස වැඩිවෙනවා මිස අඩු‍නොවේ. (නි)

:       0       0

රාජා Monday, 01 October 2012 03:16 PM

මෙයාලා ආයුද හංගලත් ඇති. පොලිසියේ මහත්වරුනි ඒවා හොයන්න එක්ක යන්න. (ස)

:       0       0

සුපුන් Tuesday, 02 October 2012 02:38 AM

අනේ මුන්ව නම් එල්ලුම් ගස් යවන්න. (නි)

:       0       0

මොහොමඩ් Monday, 01 October 2012 03:29 PM

මේ පාපතරයන්ට එක ජීවිතයක වටිනාකම රු . 50000/- ද ???? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 01 October 2012 11:22 AM

දැන් දැන් මරුව කුලියට ඒයි ගෙ න යන්න ඒන භවෙය්දි ඔබ මගේ පොඩි දියණිය වෙන්න (ස)

:       0       0

ලලිත් Monday, 01 October 2012 04:30 PM

මේවට කියන්න වචන නෑ . මානසික ලෙඩ්ඩු . ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිර දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

ධර්මසිරි Tuesday, 02 October 2012 01:18 PM

ඕක තමයි කියන්නෙ කොච්චර සූක්ශම විදියට අපරධය කළත් බේරෙනවා බොරු කියලා... තම රාජකාරිය අකුරටම කළ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මුලු රටේම ප්‍රණාමය අද හිමි වෙනවා!(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:04 PM

තමුන්ගේ ජීවිතේ බේරගන්න තව කී දෙනෙක්ගේ ජීවිත විනාසකරනවද ?මෙහෙම කරලා කොච්චරකලක් ජීවත් වෙන්නද .? (ස)

:       0       0

නසාර් Monday, 01 October 2012 12:21 PM

බල්ලොත් නොකන සල්ලි නොවැ මේ..(ස)

:       0       0

අනිල් Tuesday, 02 October 2012 08:52 AM

මේ වගේ වැඩ ඉදිරියට නොඑන්න නම් ගොල් ෆේස් පිටියට අරගෙන එන්න..!(නු)

:       0       0

සිල්වා Monday, 01 October 2012 12:51 PM

සැකයක් තියාගන්න එපා , හරියටම ඔප්පු උනාම දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් (ස)

:       0       0

දුමින්ද Monday, 01 October 2012 12:46 PM

යුක්තිය බලාපොරොත්තු වෙමු ? (ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 01:11 PM

ලඟදිම මේවා මිලානෝ වලිනුත් ආරංචි වේවි (ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 01:08 PM

ඒ දවස්වල ලංකාවේ මිනීමැරුමක් ගැන ඇසීමත් පුදුමයක් වගේ , ඒත් අද ලංකාවේ ?? මෙච්චර සුන්දර රටකට ගිය කල (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 51 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 193 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 365 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 733 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 496 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site