පෞද්ගලික ආයතනයක සේවය කළ පිරිසකගේ අතිකාල දීමනා ගෙවා නොමැති බවට චෝදනා කර, ඊට එරෙහිව නඩු නොපවරා සිටීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් බව කියන දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙක් ලබන 16 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (4) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ කොටගොඩ පදිංචි පී කේ උපුල් ප්‍රදීප් හේමන්ත නැතැත්තෙකි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂයේ පගාවෙන් වළ කපා ගනී
දයා Wednesday, 04 April 2012 04:09 PM
මේ තරමට බාල්දු වුණේ මොනව කරන්න ගිහිල්ලද?වැදගත් රස්සවක ඉදල ඒක නැති කරගත්ත කියන්නේ වලක් නෙමේ පාතාලයක් කපාගෙන තියෙන්නේ.
ලාල් ගලබඩ Wednesday, 04 April 2012 04:48 PM
වයස ඇත්නම් පොලිස් රඵවාහන අංශයට,රැකියාවකට යොමු කරාවි
රංග Wednesday, 04 April 2012 10:15 PM
අයියෝ පොලීසියේ අයගේ වැඩේ කරන්න ගිහිල්ලා වෙච්ච දෙයක්