IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ලක්ෂ අටකට කොරෝනා එන්නත්

(නිමන්ති රණසිංහ)

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් 806,448 ක ප්‍රමාණයක් පුද්ගලයන් සඳහා එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානය අද 18 පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්ථාවට අනුව මෙම දත්තයන් වාර්තා වෙයි.

ඊයේ 17 පුද්ගලයන් 9,657 දෙනෙකු සඳහා කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරනය සිදුකර ඇති අතර, ඉකුත් 16 වැනි දා එන්නත් 12,292 සහ 15 වැනිදා එන්නත් 11,489 ක් වශයෙන් ලබා දී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මස 29 දා ය.

 



අදහස් (0)

ලක්ෂ අටකට කොරෝනා එන්නත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ තීරණයෙන් ගම්බද සිසුනට අසාධාරණයක්
2024 දෙසැම්බර් මස 16 0 0

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු


ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා
2024 දෙසැම්බර් මස 16 51 0

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි
2024 දෙසැම්බර් මස 16 80 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල


රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 813 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 16 1062 8

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව


අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 447 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 189 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 201 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 98 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site