මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල
මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251
කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන
නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ අටක සතොස බඩු කුණු වතුර සමග
ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 01:27 PM
දුර දක්නා නුවනින් කටයුතු කලානම් ටිකක් හරි බේර ගන්න තිබ්බා (ස)
තක්ෂිලා Thursday, 22 November 2012 10:21 AM
මමත් දන්නවා , මේකේ හාල්නම් අන්තිමයි (ස)
නෞෂාඩ් Wednesday, 21 November 2012 03:51 PM
බඩු ටික රාක්කයක අතුරලා තිබුණානම් ඔය නාස්තිය වෙන්නේ නැහැනේ.. ලක්ෂ අට බලධාරිනගේ වැටුපෙන් කපන්නයි තියෙන්නෙ..!(නු)
හරින් Wednesday, 21 November 2012 12:35 PM
අර වැලිකල පාරට හැරෙන තැන අලුතෙන් පටන් ගත්ත සතොස නේද..හොඳට බිස්නස් තිබ්බා, දැන් නම් අඩුවෙයි... (ස)
සිල්වා Wednesday, 21 November 2012 12:39 PM
දන්නවනේ අපේ අය කවුද කියලා. ඒ නිසා විනාශ කරන තුරු නිසි අවධානයෙන් සිටිය යුතුයි (ස)
චතුල වෙරෝන Wednesday, 21 November 2012 12:47 PM
වගකිව යුතු බලධාරීන් කෝ (ස)
මුතුකුඩ Thursday, 22 November 2012 12:52 AM
ආනන්ද, කොහේ බේරාගන්නද? දුරදක්නා නුවණ තිබුණේ නැහැනේ. (නි)
ශ්‍රීනාත් දයානන්ද Wednesday, 21 November 2012 01:11 PM
අයියෝ සල්ලි........... කාගේ, කොතන උනත් සල්ලිනේ........... (ස)
හිල්මි Thursday, 22 November 2012 04:15 AM
ලෝබයාගේ බඩු කෝබයා කනවා කියන්නේ ඕවටලු.. කළු කඩේට විකුණන්න හංගලා තියෙන්න ඇති.. දැං කුණුවෙලා..!(නු)