IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ අසූවක වෛරෝඩි,පද්මරාග පස්සෙන් එළියට

රුපියල් ලක්ෂ අසූවක්  පමණ වටිනා මැණික් ගල් තොගයක්  තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු බේරුවල  ප්‍රදේශයේ පදිංචි  56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, ඉන්ද්‍රනීල, වෛරෝඩි, පත්මරාග ඇතුළු මැණික් වර්ග රැසක් . තිබූ බන රේගුව කියයි.

ඔහු උපත් පාලන කොපුවල බහා මෙම මැණික් ගුද මාර්ගයේ සගවාගෙන තිබූ බව රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධිකාරී පී.එච්.යූ.අයි විජේපාල මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබ‍්ද වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු නිලදාරීහු සිදු කරති.



අදහස් (0)

ලක්ෂ අසූවක වෛරෝඩි,පද්මරාග පස්සෙන් එළියට

ධනුෂ්ක Saturday, 17 August 2013 11:50 AM

"චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අවවාද කර ඇය මුදා හැරීයේය". ඕකයි තත්වය.(නදී)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 11:55 AM

ධම්ම, මොකද මෙතනත් ජාතීවාදේද? මොකා උනත් දැඩි දඩුවම් දියයුතුව ඇත ආයෙත් මෙවැනි දේ නොකරන්න. (නදී)

:       0       0

රසිකා Saturday, 17 August 2013 12:03 PM

දැන් කට්ටියට අර පස්ස අමතක වෙවී මැණික් පස්ස නිසා.(නදී)

:       0       0

සරත් අතාවුද Saturday, 17 August 2013 12:18 PM

ඕක දැනගත්තා නම් පස්ස කපා ගෙන යනවා අපොයි පස්සට ගිය කල.(නදී)

:       0       0

රත්න Saturday, 17 August 2013 12:21 PM

ඊයේ චීනේ අක්කා. අද බේරුවල මල්ලී. හෙට ඉන්දියන් අයියා. ඊලග දවසට පාකිස්ථාන් මස්සිනා. මෙකී නොකී හැම දෙනාම අපේ ලේ නෑයෝ. මේ අපේ රේගු නිලධාරී මහතුන්ගේ සුපරික්‍ෂාව නිසා අසුවුනේ. අසුනොවී යන අය මොනතරම් ඇතිද? ඒ විතරක් නෙමෙයි මේ උදවිය ලකාවට එනෙකාට ටොන් ගණනින් කුඩු, උපත් පාලන පෙති, කොපු ,මත් පෙති මේ සුලු වියාපාරිකයන් රැක ගන්නත් අය ඕනෑ තරමි ඉන්නවා. රට ඇතුලේ හොද බිස්නස්. මේ මල්ලිලා කියන්නේ අපිට ඇදුමක් ඇදගෙන පාරේ යන්න බෑ.. දැන් ගුදමාර්ගයත් හොයනවා. . අපි මේ ගැන අපේ ඇමති තුමත් එක්ක සාකචිඡා කරන්න තමයි ඉන්නේ. මේ අය අය නීතියේ රැහැනින් මිදී ගියොත් මහා අපරාදයක්, මේ අයට අවවාද කර හදන්න පුලුවන්.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 17 August 2013 12:32 PM

හැම තිස්සෙම ජාති වාදයෙන් වපර ඇහින් බලන්න එපා.(නදී)

:       0       0

කුමාර Sunday, 18 August 2013 09:48 AM

මේ නම් අමුම අමු ගොනෙක්

:       0       0

හෂීම් Sunday, 18 August 2013 10:51 AM

පස්සෙන් ඔචරනන්, කටින් කොචරද කියා හිතන්ඩකෝ.(අ)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 01:21 PM

අර්ෂා මොකද නගුට පාගාගෙන?(නදී)

:       0       0

මිනා Saturday, 17 August 2013 01:24 PM

පස්ස මහලා වෙන්ඩ ඇති.(නදී)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 02:23 PM

ධම්ම, ඉතින් ඕගොල්ලෝ නොකිය කියන්නේ අපිට නේ.. මේක චීවර ධාරියෙක් කලා නම් ප්‍රතිචාර බහුතරයෙකුගේ වෙනස් වෙයි. (නදී)

:       0       0

රත්නම් Saturday, 17 August 2013 02:45 PM

අනේ අප්පා ධර්මද්වීපෙක හැටි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 17 August 2013 07:16 AM

බඩු ප්‍රවාහනය කිරීමට මෙවැනි තැනක් යොදා ගන්න තරම් අද ඉන්න ව්‍යාපාරිකයන් පහත් තත්වයකට පත්වෙලා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 August 2013 04:37 PM

බන්දුල නම් අද හරියටම තමන් ගෙන ස්වයං විවේචනයක් කරලා තියෙනවා. හරියටම ගැළපෙනවා (නි)

:       0       0

මාතර කොලුවා Saturday, 17 August 2013 07:16 AM

ව්‍යාපාරිකයෙක් වෙන්න ඇත්තේ ගුදමර්ගයෙන් වැඩ අරන් වෙන්න ඇති.(නදී)

:       0       0

මංජු Saturday, 17 August 2013 07:35 AM

වටිනා පස්සක්.(නදී)

:       0       0

තිලක් Saturday, 17 August 2013 05:19 PM

අර්ෂාට කලින් කෙහෙල් කැන වැට පැනලා නේද ? (නි)

:       0       0

ජගත් Saturday, 17 August 2013 07:44 AM

මේ කොටස තියෙන්නේ ඕවා කරන්න නෙමේ.(නදී)

:       0       0

දසුනි Saturday, 17 August 2013 05:33 PM

ගොඩක් නැහැ. එක්කෙනයි ඉන්නේ.එයාව හැමෝම දන්නවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 08:04 AM

කොහොමද දන්නේ නැහැ මිනිහා ඔය තරම් මැනික් දාන්න අර කියන තැන ලොකු කර ගත්තේ.(නදී)

:       0       0

සුසිල් Saturday, 17 August 2013 08:05 AM

චේචචර වටිනා දේවල් ඇයි ඔතන සගවා ගත්තේ සීයේ?(නදී)

:       0       0

චන්දි Saturday, 17 August 2013 05:51 PM

ගස්සන.,ලස්සන.., ලිස්සන ..,මහත්තයාගේ පස්ස පැත්තේ ''මැණික'' (නි)

:       0       0

ඇසළ Saturday, 17 August 2013 08:10 AM

ගද නැතිතම් නියම පතලක්, හැම ජාතියේම මැණික් තියෙන රත්නපුරේ කොහෙද මේ වගේ පතල්. බේරුවල මුදලාලි කෙනෙක් නිසා හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Saturday, 17 August 2013 08:10 AM

වෙන තැන නැතුවද මෙයාට? (නදී)

:       0       0

සමන් Saturday, 17 August 2013 08:35 AM

බේරුවල නම් අහන්න දෙයක් නැහැ. දන්නවනේ. (නදී)

:       0       0

රසික Saturday, 17 August 2013 08:43 AM

බේරුවල, අකුරණ සහ පුත්තලම දන්නවනේ කට්ටියගේ හැටි. මේ අයට බොරු කිව්වට පව් සිද්ද වෙන්නේ නැනේ. එක නිසා හොදට ව්‍යාපාර කරන්ඩ පුළුවන්.(නදී)

:       0       0

අනුර නාවලපිටිය Saturday, 17 August 2013 08:44 AM

පුදුම බිස්නස් කාරයෙක්? සිංගප්පුරුවෙදි ඔපරේෂන් එකට කීයක් ගෙවන්න වෙනවද?(නදී)

:       0       0

දිනුක Saturday, 17 August 2013 08:47 AM

ප්‍රශ්න අංක 01 -ලාංකිකයන් නිති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය කුමක්ද? ප්‍රශ්න අංක02- බන්ධනාගාර වලට ජංගම දුරකථන රැගෙන යන ප්‍රධාන මාර්ගය කුමක්ද?(නදී)

:       0       0

ගජමන් Saturday, 17 August 2013 08:49 AM

වටින්නේ නැති දේ පිටකකරන මේකත් බලාගෙන ගියාම මාර වටිනා ස්ටෝරුවක් නේ අප්පා.(නදී)

:       0       0

ඇඹිලිපිටිය Saturday, 17 August 2013 09:08 AM

ලංකාවේදී ජංගම දුරකථන මැණික් වගේ දේවල් දැම්මට සිංගප්පුරුවේදී මොනවද දාන්නේ? (නදී)

:       0       0

හේමන්ත Saturday, 17 August 2013 09:43 AM

ගුද මාර්ගයෙන් පිටවෙන ඒවා ඌරෙක් වගේ කෑව නම් මීට වඩා හොඳයි නේද අන්කල්?(නදී)

:       0       0

ජයසූරිය Saturday, 17 August 2013 09:51 AM

ඔච්චර වටිනා මැණික් තොගයක් ඔය මාර්ගයේ ගෙනියන්න පුලුහන්නම් ආපහු එනකොට ඔය මාර්ගයේම හොඳ වාහනයක් හංගගෙන එන්න ප්ලෑන් කලාද දන්නේ නහැ. ඇති යන්තම් මෙහෙදී අල්ලාගත් එක හොඳට ගියා.(නදී)

:       0       0

ෆර්සාන් Saturday, 17 August 2013 08:32 PM

අල්ලස් ගනුදෙනුවල අවුලක් වෙන්න ඇති. නැත්තම් මේක අවුරුදු සිය ගාණක් ඉඳලා මේ ගොල්ලො සහයෝගයෙන් කරපු බිස්නස් එකක්. (ස)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 10:01 AM

මෙයාලා ඕනෑම මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගන්න හරි දක්ෂයෝ. (නදී)

:       0       0

මිනිපෙ Saturday, 17 August 2013 08:44 PM

දැන් ඔය මැණික් වල මිල පහත වැටෙයිද?(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 17 August 2013 10:20 AM

ඇවිදින රත්නපුරයක්! (නි)

:       0       0

නසාර් Saturday, 17 August 2013 10:24 AM

පව් සිදුවෙන වැඩක් නම් ඇයි දඩ ගහන්නේ? එල්ලුම් ගස් යවන්න පුලුවන්නේ.පන්සිල් පද පහ කඩන අයට මේවා වැරදි විදිහටයි පෙනෙන්නේ (නි)

:       0       0

පුර්ණ-පේරාදෙනිය Saturday, 17 August 2013 10:25 AM

මාර්ග පහසුකම් හදන්න කෝට් ගනන් මුදල් වෙන් කරලා හදන අදිවේගී මාර්ග භාවිතා නොකර වඩා වේගවත් කාර්්‍යක්ෂමවත් මාර්ග බද ප්‍රවාහනය සදහා යොදාගන්නා බව පෙනේ.(නදී)

:       0       0

හිමාලි ජා ඇල Saturday, 17 August 2013 10:41 AM

මොහුහේ ජීවන මාර්ගය සිය ගුද මාර්ගය අදායම් මාර්ගය කර ගැනීම.(නදී)

:       0       0

එරන්දි Saturday, 17 August 2013 11:38 PM

මේක හැමතිස්සෙම වෙන දෙයක්. අපේ රටට දෙයියන්ගේම පිහිට විතරයි. (නි)

:       0       0

ටිරල් Saturday, 17 August 2013 11:01 AM

ගුද මාර්ගය සාප්පුව වගෙයි.(නදී)

:       0       0

චන්දි Sunday, 18 August 2013 02:32 AM

මගේ අම්මෝ!මෙච්චර ගොඩක් කොහොමද දැම්මේ ? ඒක මැණික් පතලක්ද...? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 11:27 AM

අයියෝ ඕක සුළු දෙයක්නේ. ලංකාදීපේ ප්‍රතිචාර බලපුවම ඔය මාර්ගය අදායම් මාර්ගයක් කර ගෙන ඕකෙන් කතා කරන ඕකෙන් ලියන ඕකෙන් කන බොන ඕකෙන් අඩ අඩා මිනී විකුණන ඕකෙන් හීන දකින කොටින්ම ඕකෙන්ම ජීවත්වෙන කට්ටිය කොච්චර ඉන්නවද..ඕක දැන් මල්ටි පර්පස් අවයවයක් වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සදුනි Saturday, 17 August 2013 11:30 AM

මෙයාගේ මානව හිමිකම් කඩවුනා කියලා කියයිද දන්නේ නෑ.(නදී)

:       0       0

සිද්දික් Sunday, 18 August 2013 03:54 AM

රසික,සමන්,ජාතිවාද එපා (නි)

:       0       0

අජිත් Saturday, 17 August 2013 11:36 AM

පස්ස පැත්ත හලාල්ද දන්නේ නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3131 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2273 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3128 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3031 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 675 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36071 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site