IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද ජයලලිතා අවසන් ගමනේ

හින්දු චාරිත්‍රානුකූලව අවසන් ආගමික වතාවත් කිරීමෙන් පසු ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමැතිනියගේ දේහය බහාලු මංජුසාව මරීනා වෙරළ අසබඩ සොහොනේ වළෙහි තැන්පත් කැරිණි.

චෙන්නායි නුවර මරීනා වෙරළින් මළ හිරු බැස යද්දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬා වැටෙද්දී ඇගේ දේහය එහි තැන්පත් කැරුණු අතර බොහෝ පිරිස් සිය ගෞරවය පුදමින් ඇගේ දේහය සහිත වළට මල්, සුවඳ පැන් ආදිය ඉසූහ.

ඇගේ දේශපාලන ගුරුවරයා හා සගයා වූ එම්.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය ද එම සොහොනේ තැන්පත් කැර ඇත.

සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇගේ ආදාහනය සිදු කැරිණි.

Cy_NzxGVIAEXcTl Cy_UzEWUcAI-_92 Cy-5ObiVIAAMpy8 Cy-Nz_oVEAAhawV



අදහස් (0)

ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද ජයලලිතා අවසන් ගමනේ

වාසනා Tuesday, 06 December 2016 05:15 PM

කොපමණ හොඳ හෝ නරක දේවල් ජිවත් වෙලා ඉන්න කලේ කලත් අන්තිමට අපි හැමෝටම උරුම දේ මරණය. එයයි සත්‍ය (ර)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 December 2016 06:22 PM

තමිල්නාඩුවේ මිනිස්සුත් කවුරුහරි ඔලුව උඩ තියාගෙන මැරෙන්න හදනවා. ජයලලිතා රැස්කළ පින් හෝ පවු තමයි එයා අරන් යන්නේ. (ර)

:       0       0

ගුණවර්ධන Tuesday, 06 December 2016 06:24 PM

ජය ලලිතට මිට වඩා හොඳට ලංකාව සමග සුහදව කටයුතු කරන්නට තිබුන නිළියක්‌ හැටියට හරි, දේශ පාලනයෙන් හරි. බැරි වුණා (ර)

:       0       0

නිමල් Tuesday, 06 December 2016 07:50 PM

සමාදානයෙන් සැතපේවා.! (ර)

:       0       0

වසන්ත Wednesday, 07 December 2016 12:43 AM

ඒ මනුස්සයා දැන් ජිවිතුන් අතර නැහැ. කොපමණ අපහස කලත් ඒවා ඇය දන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් හැටියට අපහස නොකර ඉමු (ර)

:       0       0

සාලිය Tuesday, 06 December 2016 01:13 PM

කොපමණ විරාජමානව සිටියත් මරණය ඉදිරියේ ඕනෙම බලවතෙක් අසරණයි. කවුරු කවුරුත් මේවා පාඩමකට ගන්න එක හොඳයි. (ර)

:       0       0

ජයනි Tuesday, 06 December 2016 01:54 PM

කව්රු රබන් පද වයා, කිරිබත් කා සතුට සැමරුවත් ඔවුන්ට එහි ගානක් නැත....ලක්ෂ ගණන් නෙතු තෙත් කරමින් ඇය පුර්ණ රාජ්‍ය ගෞරවය සහිතව නික්ම ගියාය.බුදුන් ඉපදුන දේශයේ ඇය උපන් බැවින් මම ඇයට කිසිත් නොකියමි.මිනිසෙකු ලෙස ඇයට සුබ ගමනකට සුබ පතමි.! (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 06 December 2016 01:58 PM

කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරපු එක්කෙනෙක් . ඒක නිසා අපිට පොඩ්ඩක් වත් කණගාටු නැහැ .(බ)

:       0       0

සංජය Tuesday, 06 December 2016 02:00 PM

කවුරුත් වලට පැන්නේ නැද්ද? (හේ)

:       0       0

රෝහිත Wednesday, 07 December 2016 04:53 AM

වසන්තගේ අදහස අගය කල යුතුයි. ජගත් ලියනගේ වැනි අයට ජීවිතය හා මනුස්සකම පිලිබඳ අවබෝදයක් ලබාගැනීමට තව බොහෝ කල් බලා සිටීමට සිදුවීම ගැන කණගාටු වෙමි. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 02:14 PM

මරණය හැමෝටම පොදු දෙයක්.එය වටහාගෙන ජිවත් වෙනවා නම් උතුම්.(හේ)

:       0       0

බමුණු Tuesday, 06 December 2016 02:38 PM

සාලිය මරණ දණ්ඩනය දීලත් පාඩම් ඉගෙන නොගන්න ලෝකයේ මේවයින් පාඩම් ඉගෙන ගනීද? (ර).

:       0       0

වීරවර්ධන Wednesday, 07 December 2016 06:14 AM

මෙතුමිය හම්බකරපු දනයට මොකද වෙන්නේ. (ර)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 December 2016 03:14 PM

ඔබට නිවන් සුව (ර)

:       0       0

රනත් Tuesday, 06 December 2016 03:24 PM

කාටත් පොදු දෙයක්.(හේ)

:       0       0

ලංකා Wednesday, 07 December 2016 07:21 AM

තමන්ගේ වර්ගයා ගැන හිතපු ඒ අය වෙනුවෙන් කැපවුණ දිරිය කාන්තාවක්. මෙයාගේ වියෝව වෙනුවෙන් සමහර මිනිසුන් දිවි නසා ගත්තලු නේද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2714 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 466 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 722 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2699 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3526 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site