IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලක්ෂ තිහකට ඉඩම් / ගෙවල්

ශ්‍රි ලංකාවේ තිස් ලක්ෂයකට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දිමට  රජය සැරසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ බව දැක්වෙන විශේෂ ප්‍රකාශයක් අද (05) පාර්ලිමේන්තුවේ දි පැවැත්විමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ තිහකට ඉඩම් / ගෙවල්

රංජිත් Thursday, 05 November 2015 08:02 AM

මොන ජොලි ද. අපි ට ගෙවල් හදල රෙනවා. ලංකාවේ කාර් හදනවා. රක්ෂාවල් ලක්ෂයක් මවනවා. වෙන මොනවද ඕනේ? (ස)

:       0       0

චින්තන Thursday, 05 November 2015 02:32 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 08:14 AM

ඇලඩින්ගේ පුදුම පහන ලැබිලද? (ස)

:       0       0

සුනන්ද Thursday, 05 November 2015 08:23 AM

උතුරු නැගෙනහිර විතරක් නේද? (බ)

:       0       0

දර්ශන Thursday, 05 November 2015 08:31 AM

මේකෙන් අදහස්වෙන්නේ රජයේ ඔප්පු තියෙන ලක්ෂ 30 කට සින්නක්කර ඔප්පු දෙනවා කියන එකයි.(ම)

:       0       0

තරංග Thursday, 05 November 2015 08:55 AM

ලක්ෂ 30 කට ඉඩම් අයිතිය දෙනවා කියන්නේ. සින්නක්කර ඔප්පු නැති අයට දැනට පදිංචි ඉඩම්වල අයිතිය පවරා දෙන එක මට වැටහුන විදියටනම්. (ම)

:       0       0

රොහාන් Thursday, 05 November 2015 09:30 AM

දුප්පත් ජනතාවට ජයවේවා! නව රජයට දීර්ඝායු වේවා! (නි)

:       0       0

දිනූෂ් Thursday, 05 November 2015 06:47 PM

ලංකාව තුළ පූර්ණ ආබාධිත අය 7%ක් ඉන්නවා. ඒ අයගේ මුලික පහසුකම් සපුරාගන්න නිවසක්, ඉඩමක් නොමැතිව ඒ අය අතර ඕනෑතරම් අසරණ ජනතාව ඉන්නවා. ඒ අය වෙනුවෙන් යමක් දැනෙන්න කරන්න බැරිද? (නි)

:       0       0

ඩයස් Thursday, 05 November 2015 09:45 AM

තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන්න. අලි-මිනිස් ගැටුම්ද නැවැත්විය යුතුය. (නි)

:       0       0

යශෝද් Thursday, 05 November 2015 09:56 AM

මේ ඉඩම් ලබාදීමේදී කොන්දේසි තිබේද? (නි)

:       0       0

කසුන් Thursday, 05 November 2015 05:31 AM

ජය වේවා! (නි)

:       0       0

ෆර්හාන් Thursday, 05 November 2015 05:44 AM

බලමු කවදා වෙද්දී ලැබෙයිද කියල (ම)

:       0       0

පද්මසිරි Thursday, 05 November 2015 05:50 AM

බොහොම හොඳයි (නි)

:       0       0

හේමන්ත Thursday, 05 November 2015 05:48 AM

නියමයිනේ. ජයවේවා! (නි)

:       0       0

සේන Thursday, 05 November 2015 05:53 AM

කියනවා වාගේම මේ කටයුතු සිදුවෙයි කියා සිතනවා (නි)

:       0       0

අමරසිංහ Thursday, 05 November 2015 06:02 AM

බලන් ඉදපල්ලා තවත් (ම)

:       0       0

දයන්ත Thursday, 05 November 2015 06:20 AM

ලක්ෂ 30කට ඉඩම්? එක්කෙනෙකුට පර්චස් 10 ගානේ දුන්නත් වර්ග කිලෝමීටර් 760ක් විතර. හැබෑටම මේ වැඩේ කරන්න පුලුවන්ද? නාගරික ප්‍රදේශ වල තදබදය වැඩි එක තමයි ප්‍රශ්නය (නි)

:       0       0

මැටිපහන Thursday, 05 November 2015 06:54 AM

තවත් නම් ඉඩම් කඩන එකයි වනාන්තර හෙළි කරලා ඉඩම් දෙන එකයි නවත්වන්න. නගර තුළ තට්ටු නිවාස හදල, ඒවා අවට අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන්න. ඒකෙන් වියදමත් අඩුයි, පහසුවත් වැඩියි, පරිසරයත් රැකෙනවා. (ම)

:       0       0

අජිත් Thursday, 05 November 2015 12:54 PM

මේකත් හරියට අර ඉස්සර බ්‍රේස්ලට් දුන්නා වගේ වෙන්න නම් ඉඩ තියන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4476 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ජනතාවට ස්තූතියි
2024 සැප්තැම්බර් මස 22 11 0

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 84 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අවිස්සාවේල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 79 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 70 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14698 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site