IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ තිහක රන් රාජ සන්තකයි

රුපියල්  ලක්ෂ තිහක්  වටිනා  රන් කැබලි තුනක්   ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් විසි පන්දහසක දඩ නියම කළ රේගුව එම රන්කැබිලි තුන රාජසන්තක කළේය.

සැකකරු  පනස් හැවිරිදි වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු බවත් ඔහු  ඊයේ මධ්‍යම රාත්‍රියේදී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රැම් හයසීයකි.

ඔහු  ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී   සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතාට සැකකරුගේ ගමන් විලාශය පිලිබඳ ඇතිවූ සැකයක්  මත අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතා විසින්  සිදු කළ අතර  විමර්ශන කටයුතු රේගු අදිකාරී මලික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එච්.ගුරුගේ, එල්.පී.එම්.පී  කුමාර, රුච්ර කරුණාතිලක යන නිලදාරීන් විසින් සිදු කළහ.

 

 


  



අදහස් (0)

ලක්ෂ තිහක රන් රාජ සන්තකයි

විජේ Tuesday, 27 August 2013 10:30 PM

රත්තරන් කැලි ටික හොදට හෝදලා ගන්න. (දී)

:       0       0

ජනක Tuesday, 27 August 2013 11:35 AM

අම්මෝ! කොච්චර ගද ඇද්ද? (නි)

:       0       0

නිලක්ෂි Tuesday, 27 August 2013 11:37 AM

රේගු නිලධාරී මහත්වරුන්ටත් ආස හිතිලා වගේ,අල්ලනවා අල්ලනවා ඉවරයක් නැහැ (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 27 August 2013 11:39 AM

දිලිසෙන සියල්ල රත්තරං නොවේ. (ස)

:       0       0

සමන්ත Tuesday, 27 August 2013 12:00 PM

පශ්චාත් පැත්තේ විසර ගෙඩියක් ආවත් ඇවිදින්න අමාරුයි කියන එකේ ඔය මනුස්සයා කොහොම අවිද්දාද මන්දා (නි)

:       0       0

සේනානායක Wednesday, 28 August 2013 12:08 AM

ගුදයත් හොඳ අදායම් මාර්ගයක් තමා. ගඳ වුනත් රත්තරන් අම්මප......... (දී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 27 August 2013 05:19 PM

ගුද මාර්ගයකට ගිය කල (දී)

:       0       0

දාස් Wednesday, 28 August 2013 01:58 AM

මේ මුදලාලිත් ප්‍රාදේශීය සබාවේ හිටිය කෙනෙක් වගේ.(නදී)

:       0       0

ජයසූරිය Tuesday, 27 August 2013 05:42 PM

අලුතෙන් පටන්ගන්නා ගුද මාර්ග ප්‍රවාහන සේවයට අයවලුන් කඩිනමින් බදවාගනු ලැබේ. ස්ත්‍රී පුරුෂ බේදයක් නැත[කොන්දේසි සහිතයි] (නි)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 12:48 PM

මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ?මේ වගේ අල්ලන රත්තරන් විකුනන්න ගිහිල්ලද ලොකු නෝනලා මහත්තුරු වගයක් සවුත්තු වුනේ? (නි)

:       0       0

ලාල් Tuesday, 27 August 2013 12:49 PM

බඩු ප්‍රවාහනය කරන අලුත්ම බහාලුම .......... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 27 August 2013 08:40 AM

මම හිතනවා සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක් අපේ ගුවන් තොටුපොළට අවශ්‍ය වේගන යනවා කියලා. බොහෝ රටවල දැනට මේක තියෙනවා. ඒ මගින් ලෙහෙසියෙන් ශරීරය තුල සඟවාගෙන යන දේවල් අල්ල ගන්න පුළුවන්. (නි)

:       0       0

අලි ජේමිස් Tuesday, 27 August 2013 01:00 PM

ඕකෙන් වෙන්න මීට පස්සේ පිටරට යද්දී හා ගිහින් එද්දී ගුදය පරික්ෂාකිරීම අනිවාර්ය කරන එක.. (දී)

:       0       0

ජයසූරිය Tuesday, 27 August 2013 06:03 PM

ටොන් දෙකහමාරක බඩු ගෙනයාමට හැකි පරිදි ගුද මාර්ගය සකසා ගනීවි මෙහෙම යනකොට. (නි)

:       0       0

කුමාරි Tuesday, 27 August 2013 01:24 PM

අම්මෝ මෙතරම් ලොකු ඒවා ඇතුලට දා ගත්තේ කොහොමද? (නි)

:       0       0

කටා මාමා Tuesday, 27 August 2013 09:17 AM

රත්තරන් වලට තියෙන තැන...!!! (දී)

:       0       0

මනෝ Tuesday, 27 August 2013 02:13 PM

කැත නැද්ද

:       0       0

උපාලි Tuesday, 27 August 2013 10:22 AM

ඔන්න ආයෙත් ලක්ෂ 30 ක වටිනාකමක් දීලා. මේ මිනිස්සු මෙතෙන්ට එක එක දේවල් ඔබන්න ගිහින් දෙන වදයක් අම්මපා. මෙයාටත් හිනා යනවා ඇති කටිනුත් එක්කලා. (නි)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 02:46 PM

කුමාරිට ඇතුලට දාගත්තු හැටි දැනගන්න ඕනෙම නම් අහුවෙච්ච කට්ටිය ප්‍රයිවට් එකේ ගිහිල්ලා හම්බවෙලා දැනගන්න. (ස)

:       0       0

මනෝජ් Tuesday, 27 August 2013 09:25 PM

යම් කෙනෙකුගේ වටිනා දෙයක් ගුවන් පාලක මැදිරිවල ඉන්න රෙගු නිලදාරීන් අල්ල ගත්තම ඔහුට දඩයකුත් ගහල බඩුත් රාජසන්තක කරන එකම රට ලංකාව පමණි (w)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 03:01 PM

මේ මුදලාලි ගඟේ බැහැලා නාන්නේ නැතුව ඇති නේද? (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 27 August 2013 10:57 AM

අධිවේගී මාර්ගයටත් වඩා ගුද මාර්ගය සල්ලි උපයන තැනක් වෙලානේ. අනේ මන්දා ඔක්කොම ජනසතු ගුද මාර්ග රාජසන්තක කරයිද කියලත් බය හිතෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 645 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 888 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1339 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2505 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3306 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35043 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24042 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site