කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ පහක දැව හොර ගබඩාවකින්
චානක Friday, 05 September 2014 09:19 PM
කව්ද ඔය බලපුළුවන්කාරයා? (නි)
ගාමිණී සිරිවර්දන Friday, 05 September 2014 09:08 AM
මෙම දැව වර්ග ගම්වල වැවෙන, වගා කරන ගස් වර්ග නේද?හොර දැව කියන්නේ රජයේ රක්ෂිතයන්ගෙන් කපාගන්නා ගස්.ගස් කපනවිට හෝ ප්‍රවාහනයේදී වැටලීම් සාධාරණයි. ගමක සාමාන්‍ය පවුලකට අද ගෙයක් දොරක් හදාගන්න ක්‍රමයක් නැහැ. අමුද්‍රව්‍යවල මිල අධික නිසා. කටු මැටි බිත්තිය,පොල් අතු වහලය තමා අපේ උරුමය! (නි)
දම් Friday, 05 September 2014 01:09 PM
මේ සැරේ ගමට අලුත් රාලහාමි කෙනෙක් ඇවිල්ලා වගේ. පරන අය නම් ගෙදරටම ඇවිත් ගෙඩි පිටින් අලියා දිවුල් ගිලිනවා වගේ ගිල්ලා (නදී)
තිලක් Saturday, 06 September 2014 11:55 AM
මගේ ගේ හදන කාලෙ ඒ වැඩේට ගෙනත් තාවකාලික මඩුවක් හදල අසුරලා තිබුණු ලී ටික අඩවි වන කාර්යාලයෙන් දෙන්නෙක් ඇවිත් ඇල්ලුවා. ඒවා පටවාගෙන යන්න ලොරියක් එහෙමත් ගෙන්නනවා කියල බිරිඳ බය කරලා රුපියල් පහළොස් දාහක් අරන් ගිහින්. ඔන්න අපේ නිලධාරි. (නදී)