අයථා ගණුදෙනුවකින් රජයේ ඉඩමක් ලබා ගෙන ඇතැයි ද, එය විමර්ශනය නොකිරීමට නම් රුපියල් පන් ලක්ෂයක් අවශ්‍ය යැයි ද කියමින් ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරියකු ලෙස හලාවත ව්‍යාපාරිකයකුට දුරකතන ඇමැතුමක් දී මුදල් වංචා කළ බව කියන මීගමු බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රුපියල් පන් ලක්ෂය ගිණුමේ තැන්පත් කළ පසු එම මුදල් ලබා ගත් බව කියන රිමාන්ඩ් සිරකරුගේ බිරිය ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.
මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත්, මේ වන විටත් මෙවැනි දුරකතන ඇමතුම් ලැබුණු අය වෙතොත් ඒ ගැන 0112685151 අංකයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ලක්ෂ පහේ ගැහිල්ල අතේ පත්තුවේ
රංජිත් සිල්වා Friday, 10 January 2014 05:15 PM
ඔක අල්ලු නිසා මෙහෙම කියන්න පුළුවන්. නමුත් අහු වෙච්ච් නැති කොච්චර මේ වගේ වැඩ කරනවද. සේරම අවනීතිය මේ දේශපාලුවන් නිසා රට විනාස වෙනවා වගේම ලබපු යුධ ජයග්‍රහණ වල වටිනා කමත් හෑල්ලු වෙනවා.(නදී)