IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක්ෂ හතරක් වියදම් කර මගුල් කයි

වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා වේ.

මගුලට අඩු ගණනේ රුපියල් ලක්ෂ හතරක්වත් වියදම් වන්නට ඇත.

පොලිසිය මනාලිය හා ඇගේ පෙම්වතා පොලිසියට රැගෙන ආ නමුත් ඇය භාර නොගන්නා බව මනාලයා කියා ඇත.

වියදම් වූ මුදල් හා අපකීර්තියට වන්දි ඉල්ලන බව ද ඔහු කියා තිබේ.

 

 

 



අදහස් (0)

ලක්ෂ හතරක් වියදම් කර මගුල් කයි

ප්‍රියන්ත Monday, 01 July 2013 12:09 AM

මෙයා කලින් එක්කෙනාට ඇත්තටම ආදරය කළා නම් පැනලා යන්න තිබුනේ බදින්න කලින් හරි කැන්දන් යන්න කලින් හරි. මෙතන වෙලා ඇත්තේ මනමාලයට මුහුණ දෙන්න බැරි වුන එක වෙන්න ඇති. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 30 June 2013 04:49 PM

මනාලයාගේ පින,මනාලියගේ පව. (නි)

:       0       0

ඩයස් Monday, 01 July 2013 12:47 AM

ඔය වගේ වැඩ කරන ගැහැනු අයට නිදන ඇදුමත් නැති වුනා කිව්වත් ඒකත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)

:       0       0

නීරෝ Monday, 01 July 2013 01:32 AM

රුපවතී,නිකන් බොරුවට ඉස්මයිල්ට කෑගහන්නේ ඇයි? (නි)

:       0       0

විහග Sunday, 30 June 2013 05:46 PM

බලෙන් කසාද බැන්දුවම මේ වගේ දේවල් වෙනවා .(නදී)

:       0       0

චන්දා Sunday, 30 June 2013 05:56 PM

අනේ මන රන්ජනී , වමට සිග්නල් දාලා දකුණට හරවන වාහන වලට මොන පව් පින්ද ?(නදී)

:       0       0

අමාල කටුනායක Sunday, 30 June 2013 06:51 PM

ඔබ එක මුල්ලක හිටියා එයා තව මුල්ලක හිටියා

:       0       0

ලලිත් Monday, 01 July 2013 07:46 AM

මනමාලි ගෙනත් ගෙනාපු වැඩේ කරගත්තනම් මේක එතරම් ලොකු දෙයක් වෙන්නේ නැහැනේ. ලක්ෂ ගණන් දීල බෙරගපු හින්දනේ ඔය අපකීර්තිය. ඕකනේ අපි හඳපානේ හෙමිහිට එක්කගෙන ආවේ.(නදී)

:       0       0

හේරත් Monday, 01 July 2013 08:16 AM

මලයෝ, උඹ ලක් කාරයා. තව ඩින්ගෙන් උඹට වෙන්න ගිය ඇබැද්දිය දන්නේ දෙයියෝ තමා.දැන් දාපන් ලක්ෂ 5ක විතර පාටියක් අපායෙන් ගැලවුන ප්‍රීතිය කියලා. (නි)

:       0       0

සදීප Sunday, 30 June 2013 07:04 PM

ගැනු ගැන කියලා වැඩක් නොමැත (අ)

:       0       0

නිමාලි Sunday, 30 June 2013 07:11 PM

ඔය වගේ ගැනු නිසා අනිත් ගැනුත් ඒ ජාතියට වැටෙනවා. ඔය ගෑනි මනමලයගෙන් විතරක් නෙවේ මට්ටු වෙන්නේ පරණ පෙම්වතගෙනුත් මට්ටු වෙනවා පස්සේ යේ හොයන එන්න වෙන්නේ තමන් කසාද බැදපු මිනිහම තමා. පිරිමින්ටත් එක්ක තමා කියන්න ඕනි ගැනු විතරක් නෙවේ පිරිමිත් එහෙම තමා. (අ)

:       0       0

රූපවති Sunday, 30 June 2013 07:14 PM

ඉස්මයිල් ...? මමයි රජා වගේ කතා කරන්නේ ....ඔයාල කරන්නේ මේකේ අනික් පැත්තනි නේද .....? අපිට බැහැ කාගෙවත් පවට පින් දෙන්න ...? (අ)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 June 2013 07:18 PM

කොහම අපේ ගමේ වැඩ. සන්තොසි. (අ)

:       0       0

මනුවීර Monday, 01 July 2013 08:45 AM

කියල තියන ඔක්කොම ඇත්ත. ඔබ බේරුනා.(නදී)

:       0       0

ජුඩ් සමන්ත. Sunday, 30 June 2013 07:34 PM

ලක්ෂ හතර වගේම මල්ලි අනාගතය.මල්ලිගේ ජීවිතයම බේරුණා කියලා හිතා ගන්න.බදින්න කලින් හොයලා බලපු නැති එකේ වරද? (අ)

:       0       0

මදූ Monday, 01 July 2013 08:49 AM

ගෑනු ඔහොම්මයි, පව් අසරණ පිරිමි.(නදී)

:       0       0

තරූ Monday, 01 July 2013 08:53 AM

පව් ඒ කෙල්ල, ඉස්සැල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වෙලා. හොද කෙල්ල. මොනවා වුනත් බලෙන් බන්දලා දීපු එකක් නම් මෙහෙම කරපු එකම තමයි හොද. ප්‍රතිචාර දාපු සහෝදරයිනේ ඇත්ත නැත

:       0       0

සුසන්ත Sunday, 30 June 2013 08:29 PM

ඉස්සර ගම්පොලින් මේ වගේ දේවල් ඇහුනේ නැහැ. දැන් පත්තරවල නිතරම ගම්පොල මේ වගේ දේවල් තියනවා. අනේ අපේ ගමට වෙච්ච දේ.(අ)

:       0       0

මදූ Monday, 01 July 2013 09:32 AM

කෙල්ලෙක් හරි, කොල්ලෙක් හරි බදින්න ඕනේ තමන් කැමති කෙනාව. කේන්දර බලලා ඕවා කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා.(නදී)

:       0       0

ධර්මසිරි Monday, 01 July 2013 09:34 AM

පෙම්වතාගේ අනුදැනුම මත ඇයි මෙච්චර කලක් තවත් පවුල් ගොඩක් අමාරුවේ දාගෙන මෙහෙම දෙයක් කලේ . කලින්ම යන්න තිබුනා නේද? ඔය විදිහට කියන කියන නිර්ලජ්ජිත දේවල් දිගටම කලොත් නවතින්නේ හොඳ මඩම් වල නොවේ. මෙතන පෙම්වතාත් වැරදි නේද ? (නි)

:       0       0

සඳරුවන් Sunday, 30 June 2013 03:13 PM

සැකේ වාසිය පිතිකරුවාට.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 03:16 PM

කොන්ද පන තියෙන මනමාල මහතයෙක් (නි)

:       0       0

දර්ශා Sunday, 30 June 2013 03:36 PM

මනමාල මහත්තයෝ, නුඹ බේරුනා. (නි)

:       0       0

චාමික Monday, 01 July 2013 10:44 AM

හැමෝම මේක දිහා උපහාසෙන් බැලුවට මේකෙන් අපිට කියන්නේ දෙමව්පියන් දරුවන්ගේ කැමැත්තට මීට වැඩිය ඉඩ දිය යුතුයි කියලා. නම ගමවත් නොදැන කසාද බැදපු දෙමව්පියෝ දරුවෝ කසාද බැඳලා දෙනකොට හතර කේන්දරේ බලනවා හත්මුතු පරමපාවේම. දැන්වත් මේ විහිලුව නවත්වමු. මේ වගේ දේවල් නොවෙන්න වග බලාගමු. කේන්දර පස්සේ නොදුවා සැබෑවට ජීවිතය දකින පෙම්වතුන්ට එකතු වන්නට ඉඩ හරිමු. දරුවෝ ඉන්නේ දෙමව්පියන්ගේ සිහින ඉටු කරන්න පමණක් නොවෙයි. ඔවුනුත් මනුෂ්‍යයෝ. (දී)

:       0       0

අනුර Sunday, 30 June 2013 03:45 PM

ඔයා මුලින්ම ඔහොම බේරුන එක හොඳයි, ගන්න නම් එපා ආයෙත් ගෙට (නි)

:       0       0

නීල් රණා Sunday, 30 June 2013 03:45 PM

සොඳුරු ගැහැණුන් රසය දනිතී.. රසය වැඩි තැන් සොයා ඇදෙතී.. (නි)

:       0       0

පෙරේරා Sunday, 30 June 2013 03:51 PM

අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරනයි. (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 30 June 2013 11:03 PM

රසය ගුණය ඇති තැන බලා ආපසු එයා ගියා. නුඹ නාඩන් අලුත් මනමාලයා. ඔබ බේරුනා කියල හිතා ගන්න.(නදී)

:       0       0

නෙතුමි Sunday, 30 June 2013 11:03 PM

මේවාට එක හේතුවක් තමා වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍ය. ඕවා බලලා තමා ඔය හපන්කම් එහෙම ඉගන ගන්න ඇත්තේ. යන්න යන එකාට යන්න දීලා නිදහස් වෙන එක හොඳයි. ගැටගහලා තියාගත්තත් වැඩක් නැහැ.(නදී)

:       0       0

ඉස්මෛල් Sunday, 30 June 2013 04:13 PM

දැන්ම මේක වුන එක හොඳයි. ඔයා බේරුනා මහත්තයෝ. වෙන එකක් බලමු. සල්ලි ටික තමයි වැඩේ. (නි)

:       0       0

චාමර Sunday, 30 June 2013 04:29 PM

"මම හිතුවේ මේ ගෑණි බැන්දට පස්සෙවත් මම නිදහස් කියලා. දැන් ඉතින් කරගහපන්කෝ" පරණ පෙම්වතා මෙහෙම හිතනවා ඇති දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 900 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4043 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1454 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site