IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ හතලිහක මැණික් රාජසන්තකයි

චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ  රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අවවාද කර  ඇය මුදා හැරීයේය.

සැකකාරිය  පසුගිය මාස හය ඇතුලත හතර වතාවක් මෙරටට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබූ  මැණික් තොගයේ  බර ග‍්‍රෑම් 1627 කි. එය කැරට් 8135 කි. 

ඇය අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 888 දරණ ගුවන් යානයෙන් චීනයේ බෙයිජින් නුවර බලා  යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් ගල් තොගය සොයා ගෙන ඇත.

රේගු  නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ සංචාරය කිරීම   සඳහා මෙරටට පැමිණි බවත් අදාල මැණික් ගල් බැංකොක් වලදී මිලදී ගත් බවයි.


රේගුව පවසන්නේ අත්අඩංගුවට ගත් මැණික් අතර   විදේශීය මැණික් වර්ග මෙන්ම මෙරටට ආවේනික වූ මැණික් වර්ගද තිබූ බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂනය  රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන පී.ජී ජයසේන, පියල් හත්තණආරච්චි සහ සහකාර රේගු අධිකාරී එච්.ඩබ්ලිව්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.
 



අදහස් (0)

ලක්ෂ හතලිහක මැණික් රාජසන්තකයි

මිනිපෙ Friday, 16 August 2013 10:45 PM

අයියෝ මෝඩ ගැහැණිය! ගුවන් තොටුපලට යන්න කලින් කළයුතු දේවල් තව කොපමණ තිබේද? (නි)

:       0       0

රත්න Saturday, 17 August 2013 12:48 PM

ඇය වරදින් මිදී ඇත , නිවරදි නමි වන්දියක් සමග බඩුත් ඉල්ලාවී. වරදට දඩුවම, අනාගතයට අවවාදය.(නදී)

:       0       0

දසුනි Saturday, 17 August 2013 01:15 AM

මේ හැම දේම මුදල් වලට, පුලුවන්නම් අපේ රටත් ඔතල දෙයි අරන් යන්න කියලා.(නදී)

:       0       0

රත්න Saturday, 17 August 2013 01:45 AM

හැම විදේශිකයෙක්ම එන්නේ සිරි නරඹන්න නෙවෙයි. විවිද ජාවාරමි කාරයෝ වගේම පරසතුරන් මේ අතර ඉන්නවා. නිතී විරෝධී වැරදිරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න. බරපතල වරදකට අවවාද කර රු:10 ක් දඩ ගැසීමෙන් මේ සොරකම් නිවරදි කළ නොහැකිය.(නදී)

:       0       0

දුමින්ද Saturday, 17 August 2013 01:34 PM

අපේ අය චින්නුට කොච්චර අනුකම්පාද? මැණික් ගිලපු කෙනෙකුටත් මීට කලින් දඩුවම් ලැබුනේ නැහැනේ?(නදී)

:       0       0

ඩෙනම් Sunday, 18 August 2013 11:57 AM

හොරුන්ගෙත් හොරු කියන්නේ මේ වගේ වැඩ කරන යට තමා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 August 2013 05:57 AM

නිකන්ම යන්න දුන්න එකට නම් අපේ හිතට මදි වගෙයි.(නදී)

:       0       0

දරුශන් Saturday, 17 August 2013 07:35 AM

හිතන්න ඇති අපේ රේගුවටත් බබා කතා කීවහම රවටා ගන්න ලේසියි කියලා. අපේ රටේ ඉන්න විදෙස් ජාතිකවන් ගැන හොඳ විපරමින් සිටීම අපේ සැමගේ යුතුකමයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 08:01 AM

චීන කාන්තාවක් නිසා අවවාද කරලා යවල තියෙන්නේ. පස්සේ මැණික් ගල් ටිකත් දෙයි. හෙට අනිද්දා වෙනකොට විජය කුමාරයා ඇවිත් තියෙන්නෙත් චීනෙන් කියාවි. එහෙනම්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 16 August 2013 09:05 PM

දේශීය මැණික් වැඩි මිලකට ගන්නේ විදේශීයන් වන අතර ,ලංකාවේ අය මිලදී ගන්නවාද? ඇරත් අපේ ඇත්තෝ මැණික් නිකම් දෙනවාද ?රටට විදේශ විනිමයක් ලැබෙන විට තහන්චි පැණවීම එතරම් ශුබ දායි නොවේ යන්න මගේ හැගීමයි..පොලවේ ඇති ඔය පාට ගල් මට නම් සතයක්වත් වටින්නේ නැහැ.(නදී)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Friday, 16 August 2013 09:17 PM

රේගුවේ අපේ අයියලා ඔය ගල් ටිකෙන් කොච්චර මාටියා ගැහුවද? එකත් කියන්ඩකෝ, අපි නොදන්නා රේගුවේ අපේ අයියලා.(නදී)

:       0       0

චන්දිම හිමි Saturday, 17 August 2013 10:27 AM

හැමෝම නීතියට බයයි එත් නීතිය ගැන කියලා දීලා මිනිස්සුන්ට පස්සේ දඩුවම් කරන්න. වැරදි නොවන මිනිසුන් මෙලොව නැත.(නදී)

:       0       0

රොෂාන් Saturday, 17 August 2013 10:40 AM

අජිත්ගේ කතාව ඇත්ත (නි)

:       0       0

සමින්ද Saturday, 17 August 2013 10:59 PM

මේකේ තියෙන වැරැද්ද මොකද්ද?මේවා හොරකම් කරපු මැණික් නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3215 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2338 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3182 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3066 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site