IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලක්ෂ 10 ක අයිස් සමඟ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීමේ   නිරත පුද්ගලයෙක් බත්තරමුල්ල කපුවාදෙනිය ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 10 ක් වන වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින්  මත්කුඩු සමඟ  අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 

එම සැකකරු  සමග අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම්  250ක් ,හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම්  1800 ,ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල් දෙලක්ෂයකට අධික මුදලක් ,විද්‍යුත් තරාදියක් ,අයිස් පානය සඳහා යොදා ගන්නා යොදා ගන්නා උපකරණයක් , ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත .

කපුවා දෙනිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු  හොරොයින් මත්ද්‍රව්‍ය  සහ  අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බවත් ඉන් අනතුරුව එම ප්‍රදේශයේ  පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී  ඇඳ යට සඟවා තිබූ  ජාවාරමෙන් උපයා ගත් මුදල් විද්‍යුත් තරාදිය සහ අනෙකුත් උපකරණ සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය  

දැනට ඩුබායි රටේ සහ ඉන්දියාවේ සැඟවී සිටින වැල්ලේ සුරංග සහ සංජු යන අයවලුන්ට මෙම මත්ද්‍රව්‍ය අයත් බවට  සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ  බව පොලිස් ම නිලධාරියා වැඩිදුරටත් පැවසීය 

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 



අදහස් (1)

ලක්ෂ 10 ක අයිස් සමඟ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

Kamal Koyrala Thursday, 24 December 2020 09:30 AM

වෙලේසුදා, මධූෂ්, අංගොඩ ලොක්කා, ලඩියා, තාරක, දැන් සීන් එකෙන් අවුට්... බන්ධනාගාරයේ සිට කරන ජාවාරමත් අවුට්... මොකද දැන් සේරටම නාකොටික් හවුල්.... දැන් විදේශගත අයගේ බඩු.... විදේශයේ සිට රෑට අහසින් වෙන්න ඇති ගෙනත් දාන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 0 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 494 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 281 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1146 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 278 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1407 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1713 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site