IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක්ෂ 14ක් කොල්ල කයි

පැහැරගත් නැනෝ රියකින් පැමිණි සිව් දෙදෙනකු කළුතර කටුකුරුන්දේ දී අද (14) අලුයම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 14ක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එම ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගැනීමට කොළඹ යද්දී මෙම කොල්ලය සිදු කර ඇත. නැනෝරියේ අයිතිකරු බත්තරමුල්ලේ පුද්ගලයෙකි. ඔහුගේ රියට ගොඩවූ සිව් දෙනා කුලි ගමනක් යන මුවාවෙන් ටික දුරක් ගොස් ඔහු බැඳදමා කුලි රිය පැහැරගෙන ගොස් ඇත. එම රිය කළුතර කලමුල්ලේ අතහැර ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. කොල්ලකරුවන් මුදල් රැගෙන පළාගොස් ඇත.



අදහස් (0)

ලක්ෂ 14ක් කොල්ල කයි

නිර්මලී Thursday, 14 November 2013 11:12 PM

මුදල් ගොඩක් ගෙනියන්න වෙන ක්‍රම තියෙද්දී, මංකොල්ලකෑම් වැඩිවෙද්දී මිනිස්සු මෙහෙම සල්ලි ගොඩක් ගෙනියන්න තරම් මෝඩ වෙන්නේ ඇයි (දී)

:       0       0

නන්දන Thursday, 14 November 2013 07:01 PM

අද ලංකාවේ සොරකම්,මිනීමැරුම් ගොඩක් වෙනවා.මේවා නවත්තන්න අමාරුද? (නි)

:       0       0

සෙලනිකස් Thursday, 14 November 2013 07:10 PM

ආරක්ෂාවක් නැතුව මෙහෙම සල්ලි ගෙනියන එක හරිම භයානකයි (නි)

:       0       0

මීනු Thursday, 14 November 2013 07:53 PM

බත්තරමුල්ල කියන්නේ ජනාකීර්ණ තැනක්නේ (නි)

:       0       0

ආරියසේන Thursday, 14 November 2013 08:17 PM

මේවා නම් නවත්වන්න පුළුවන් එත් ඉතින් ඕව නවත්වන්න ගියොත් පිලිසියේ මහත්වරුන්ට හිරේ වැටිලා දන්ගෙඩියට බෙල්ල දෙන්න වෙනවා.

:       0       0

ධම්ම Thursday, 14 November 2013 08:29 PM

මේ වගේ ලොකු මුදල් ගනුදෙනු බැංකු මාර්ගයෙන් කරන්න පහසුකම් නැද්ද අපේ රටේ? ලක්ෂ 14ක මුදලක් සාක්කුවේ දමාගෙන ගමන් යාම හොරු කැඳවීමක්ම තමා. (නි)

:       0       0

ලාල් Friday, 15 November 2013 03:32 AM

මේවා කරන අය අල්ලලා පොලිසියෙන් උසාවි දානවා. උසාවියෙන් මාස කීපයකට ඇතුළට දානවා. මෙයාලා ඇතුළට යනකොට දඩුවම් අවසන් වූ තව කට්ටියක් එළියට එනවා. ඉතින් මේක කවදාවත් ඉවර වෙන වැඩක් නෙමෙයි (නි)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 14 November 2013 09:06 PM

මුදල් කොල්ලකෑම් සීග්‍ර ලෙස ඉහල යමක් දකින්නේ තියනවා මේවයින් පෙනෙන්නේ අධික මුදල් අහේනියක් ඇති බවයි මෙම ආර්ථික ක්‍රමය නැවතුණහොත් මෙම ක්‍රියාවල අධි වර්ධනයක් පෙන්නුම් කරවී මේඅනුව තව ටික දවසකින් රු 100 වත් අරගෙන යන්නේ බැරි තත්වයක් උදාවේවි මෙය ඉතා සෝචනීය සහ භයානක තත්වයක් බව අප සැම තේරුම් ගත යුතුය (දී)

:       0       0

අමින්ත Thursday, 14 November 2013 09:08 PM

රටේ නීතිය හරියාකාරව ක්‍රියාවට නැගිය යුතුයි. මීටවඩා. මහජනතාවත් දැනුවත්කලයුතුයි මෙවැනි අපරාද කරලා බේරිල ඉන්න බැහැ කියලා. අනික දැන් හුඟක් තාක්ෂණය දියුණුයි. අතේ සල්ලි ගෙනිච්චේ ඉස්සර. ඩෙබිට් කර්ඩ් භාවිතයට ජනතාව වඩවඩාත් යොමුකල යුතුයි.(අ)

:       0       0

චානක Friday, 15 November 2013 08:17 AM

අද රට ගොඩක් දියුණුයි. කවුද අද කාලේ සල්ලි අතේ අරන් යන්නේ ? බැංකු, ක්‍රෙඩිට් කාඩ්, චෙක් තියන්නේ ඕවට තමා (නි)

:       0       0

විජේ Thursday, 14 November 2013 10:13 PM

ඔච්චර මුදලක් ගෙනියනවා කියලා මංකොල්ල කරුවෝ දැනගත්තේ කොහොමද ? ෂුවර් එකටම දන්නා කියන කෙනකුත් සම්බන්ද ඇති. ඒගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 9 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 76 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 452 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 623 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 59 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14603 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 197 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site