IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට


( ප්‍රසාද් මුතුකුඩ)


නිති විරෝධි ලෙස ඩුබායි සිට  මෙරටට රැගෙන එන ලද රුපියල්  ලක්ෂ 15  පමණ වටිනා  විදේශ  දුම්වැටි   කාටුන්  75  සමඟ  ලාංකික ගුවන් මගියෙකු අද  (20) උදෑසන  අත්අඩංගුවට  ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය  කියයි.


සැකකාර ගුවන් මගියා ඩුබායි නගරයේ ව්‍යාපාරික කටයුතු වල  නියැලෙන  ( 53) වියැති කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 


මොහු   ග්‍රීන් චැනල්  මර්ගය හරහා කටුනායක ගුවන් තොටුපොළින්  පිටතට පැමිණි  අවස්ථාවේදි  ලද තොරතුරක් මත  ක්‍රියාත්මක වු රථ වාහන අංශයේ  නිළධාරින් පැමිණීමේ පර්යන්තයේ  ඉදිරි පිට   සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


  මෙලෙස නිති විරෝධි  රැගෙන එන  විදේශ දුම්වැටි උත්සව ,  සාද  වැනි අවස්ථා සදහා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් හරහා වැඩි මිළ ගණන් යටතේ  අලෙවි කිරීමට   හැකියාව පවතින බව   සැකකරුගෙන් කරන ලද  ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය  වු බව  පොලීසිය සඳහන් කරයි



අදහස් (2)

ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට

Siri Sunday, 20 May 2018 05:14 AM

කෝටි ගණන් ගහපු අය එළියේ.මේ මනුස්සය ඕකෙන් ඕනනම් ලක්ෂයක් හොයාගනීවී. අනික කුඩු නෙවේනේ ! එහෙමනම් ලංකාවේ දුම්කොළ සමාගමුත් වහන්ඩ ඕන.

:       0       45

සතයපාල Sunday, 20 May 2018 05:21 AM

ඇයි අනෙක් භාණ්ඩ වලට වගේ දුම්වැටි වලටත් බදු ගෙවලා ආනයනය කරන්න ඉඩ නොදෙන්නේ ......... දුම්වැටි අළෙවිය සිගරට් සමාගමේ ඒකාධිකාරියට යටත් කරලා ඔවුන්ට අධික ලාභයක් ලැබෙන්න සලස්වලා තියෙන්නේ.

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 172 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 183 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 274 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 787 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 629 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 615 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site