IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට


( ප්‍රසාද් මුතුකුඩ)


නිති විරෝධි ලෙස ඩුබායි සිට  මෙරටට රැගෙන එන ලද රුපියල්  ලක්ෂ 15  පමණ වටිනා  විදේශ  දුම්වැටි   කාටුන්  75  සමඟ  ලාංකික ගුවන් මගියෙකු අද  (20) උදෑසන  අත්අඩංගුවට  ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය  කියයි.


සැකකාර ගුවන් මගියා ඩුබායි නගරයේ ව්‍යාපාරික කටයුතු වල  නියැලෙන  ( 53) වියැති කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 


මොහු   ග්‍රීන් චැනල්  මර්ගය හරහා කටුනායක ගුවන් තොටුපොළින්  පිටතට පැමිණි  අවස්ථාවේදි  ලද තොරතුරක් මත  ක්‍රියාත්මක වු රථ වාහන අංශයේ  නිළධාරින් පැමිණීමේ පර්යන්තයේ  ඉදිරි පිට   සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


  මෙලෙස නිති විරෝධි  රැගෙන එන  විදේශ දුම්වැටි උත්සව ,  සාද  වැනි අවස්ථා සදහා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් හරහා වැඩි මිළ ගණන් යටතේ  අලෙවි කිරීමට   හැකියාව පවතින බව   සැකකරුගෙන් කරන ලද  ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය  වු බව  පොලීසිය සඳහන් කරයි



අදහස් (2)

ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට

Siri Sunday, 20 May 2018 05:14 AM

කෝටි ගණන් ගහපු අය එළියේ.මේ මනුස්සය ඕකෙන් ඕනනම් ලක්ෂයක් හොයාගනීවී. අනික කුඩු නෙවේනේ ! එහෙමනම් ලංකාවේ දුම්කොළ සමාගමුත් වහන්ඩ ඕන.

:       0       45

සතයපාල Sunday, 20 May 2018 05:21 AM

ඇයි අනෙක් භාණ්ඩ වලට වගේ දුම්වැටි වලටත් බදු ගෙවලා ආනයනය කරන්න ඉඩ නොදෙන්නේ ......... දුම්වැටි අළෙවිය සිගරට් සමාගමේ ඒකාධිකාරියට යටත් කරලා ඔවුන්ට අධික ලාභයක් ලැබෙන්න සලස්වලා තියෙන්නේ.

:       0       110

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 84 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 45 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 582 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1469 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 122 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 164 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site