IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ

මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසිය කියයි. උස අඩි එක හමාරක් පමණ වන මේ පිළිමවල මැණික්ගල් ද ඔබ්බවා තිබිණි. රුපියල් ලක්ෂ 25කට එම පිළිම මිලදී ගත් බව සැකකරුවන් පොලීසියට කියා ඇත.



අදහස් (0)

ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ

ජනක Tuesday, 01 January 2013 01:27 PM

කවුද දන්නේ කොහේ මොකට ගෙනියනවද කියලා .. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 01 January 2013 01:37 PM

කටුගෙයි කඩු වගේ වෙයිද?(නු)

:       0       0

නන්දන Tuesday, 01 January 2013 02:20 PM

සමහරවිට නිදන් කරන්ඩ ගෙනියනව ඇති (ස)

:       0       0

විසාදි Tuesday, 01 January 2013 02:23 PM

බුදුපිළිමත් විකුණගෙන කන්න හදනවාද දැං..!(නු)

:       0       0

සෑම් Tuesday, 01 January 2013 05:36 PM

එහෙනම් ඔය කට්ටිය වෙන්න ඇති නිධන් කොල්ලකන ගමන් පන්සල්, බුදු පිළිම විනාශ කරන්න ඇත්තේ...(නු)

:       0       0

කුරුවිට Tuesday, 01 January 2013 06:24 PM

විකුණගෙන කන්න හදනවා නෙමෙයි, විකුණගෙන කනවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 01 January 2013 10:25 PM

දෙයියනේ, එතකොට දැන් බුදුපිළිමත් තහනම් බඩු ලැයිස්තුවේද? මොන චෝදනාවටද මේවා අත්අඩංගුවට ගත්තේ? අපිත් පන්සල් වලට පිළිම ගෙනගොස් පූජා කරලා තියෙනවා. ඒ දවස්වල මේවා දන්නවා නම් පොලිසියෙන් බලපත්‍ර ගන්නවානේ. මේ ගැන නීතිමය තත්ත්වය දන්නා කෙනෙක් උදවුවක් වශයෙන් එය පැහැදිලි කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 424 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 358 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2240 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 941 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 806 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 349 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site