IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලක්ෂ 30 ක කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පල්ලවෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලවෙල මිහිඳු පුරය හා මිදෙල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ගම්පහ ඒකකයට ලැබුණු තොරතුරක් මත පල්ලවෙල පොලිස් වසමේ මල්ලැහැව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා කේරල ගංජා කිලෝ එක හමාරක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

මෙසේ අත්අඩංගුට ගත් කේරල ගංජා තොගය රුපියල් 3,10,000 (තුන්ලක්ෂ දස දහසකට) විකිණීමට ගෙන යමින් තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුව පල්ලවෙල මිහිඳු පුර පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකුගේ නිවසේ තිබී සෙසු කේරල ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බව බුද්ධි කොට්ඨාසය කියයි .

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය පාර්සල් පහක් වශයෙන් සකස් කර තිබූ බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

ලක්ෂ 30 ක කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 246 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 412 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1058 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 765 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1070 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1658 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26926 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site