IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලක්ෂ 40ක රන් සමග ගැහැනු දෙන්නා රේගු දැලේ

රුපියල් 40 ලක්ෂයක රන් කැබිලි 21ක් දකුණු ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ කොළඹ ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ඉන්දියාවට රන් කැබලි ගෙන ගොස් ඒවා අළෙවි කර එම මුදල්වලින් ලංකාවට රෙදි ගෙන එන බව කාන්තාවන් දෙදෙනා රේගුවට ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

ලක්ෂ 40ක රන් සමග ගැහැනු දෙන්නා රේගු දැලේ

ලාල් Monday, 16 July 2012 11:48 AM

කොළඹ නෝනලාගේ වැඩ තමයි මේවා

:       0       0

ඔරංඔටං Tuesday, 17 July 2012 01:24 AM

ලක්ෂ 40ක් වටිනා රන් තිබෙන්න ඇති.මොකටද සැක හි‍තන්නේ?

:       0       0

ලාල් පෙරේරා Monday, 16 July 2012 12:27 PM

කොළඹ නෝනලාගේ වැඩ තමයි මේවා

:       0       0

අමිල Sunday, 15 July 2012 09:28 PM

අනේ රත්තරං.....

:       0       0

පුංචා Monday, 16 July 2012 06:05 PM

සුභාෂිණී, මටත් ඔයාට හිතුණු දේමයි හිතුණේ.

:       0       0

රාළහාමි Monday, 16 July 2012 01:17 PM

ඉන්දියාවයි ලංකාවයි අතර භාණ්ඩ හුවමාරුව අතීතයේ ඉඳන්ම සිදු කෙරුණු දෙයක්නේ. මේ ගොල්ලොත් ඒ අයව අනුගමනය කරන්න ඇති.

:       0       0

සේනානායක Sunday, 15 July 2012 11:43 PM

යහ පාලනයක් ගැන කතා කලාට හරි පාලනයක් නැති කමයි මේ වගේ සිද්දි වලින් පෙන්නේ .

:       0       0

අජිත් වීරක්කොඩි Sunday, 15 July 2012 11:43 PM

ඕක අද ඊයේ ඉදන් කරන වැඩක් වෙන්න බැහැ මේ පාර රේගුවේ ඩියුටි මාරුවක් නිසා උන දෙයක් වෙන්න බැරි නැහැ .

:       0       0

රජිත් මංජුල Monday, 16 July 2012 12:34 AM

ගේම් එකක කොටසක් තමයි‍ මේක. (ස)

:       0       0

ලී Monday, 16 July 2012 02:33 PM

හරිම බෞද්ධයෙක්නේ

:       0       0

සුභාෂිණි Monday, 16 July 2012 02:50 AM

අජිත් ඔයාට වගේම තමයි මටත් හිතුණේ

:       0       0

ගයාන් Monday, 16 July 2012 07:40 AM

අද කාලේ ගැහැණු විශ්වාශ කරන්නම බැහැ

:       0       0

ලාල් Monday, 16 July 2012 07:53 AM

මේ සිද්ධි වලින් පෙනී යන්නේ රේගුවේ රාජකාරි මාරුවක් වගේ....

:       0       0

සුදු පුංචා Monday, 16 July 2012 08:38 AM

තව මොනවා විකුණයිද දන්නේ නැහැ? මේවගේ දේවල් කරනකොට

:       0       0

දර්ශන් Monday, 16 July 2012 08:21 AM

ලේසියෙන් අතහරින්න එපා

:       0       0

රුවන් Monday, 16 July 2012 08:45 AM

පව් අනේ. පහුගිය කාලේ ග‍ෙඟෙන් හමුවුණු රත්තරන් කෑලි වෙන්න ඇති. (ස)

:       0       0

යෝනුසලවි Monday, 16 July 2012 10:03 PM

මේ රේගුවේ අයට කොච්චර දුන්නත් මදි. පොඩ්ඩ වරදින කොට එයාලගේ හැදියාව පෙන්නනවා. මෙවැනි දේ අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. නමුත් ඔවුන් ඉල්ලපු ගාන දෙන්න බෑ කියලද කියලයි මට සැක...

:       0       0

නිශාඩ් ප්‍රීනා Monday, 16 July 2012 09:15 AM

භාණ්ඩ ඉන්දියාවට ගෙන යන අයත් ගෙන එන අයත් නියම අයිතිකාරයෝ නෙ‍වෙයි. කොන්ත්‍රාත්තුවට වැඩ කරන අය. (ස)

:       0       0

ලකී Monday, 16 July 2012 09:33 AM

සමහරුන්ට වල්ගෙ පෑගිලා වගේ (ස)

:       0       0

පිලිපීනෝ Monday, 16 July 2012 10:56 PM

පුංචා, මටත් හිතුණේ ඔයාට හිතුණු දේවල්මයි.

:       0       0

ඉන්දික Sunday, 15 July 2012 08:35 PM

ශා.... මරු නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 315 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 929 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4569 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site