IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ

නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම  ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී  සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක  රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 ඇය  ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ඇයගේ ගමන්මල්ලේ රන් ගාංචු සගවා තිබූ බව රේගුව කියයි. 

අත්අඩංගුවට ගනු ලැබූ රන් ගාංචු වල බර ග්‍රෑම් 800 කි.

මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහදව මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ

සෙන්තිල් Tuesday, 30 April 2013 01:09 PM

නැහැ නැහැ. මම දන්න විදියට ආණ්ඩුවට සත පහක්වත් ඔය සල්ලි වලින් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ජය Thursday, 02 May 2013 12:42 AM

ඔය සියල්ල රාජසන්තක වෙනවා. ඒක ආණ්ඩුවට අදායමක්. මෙහෙම හොරෙක් අල්ලන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. රේගුවට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:29 PM

සමහර ව්ට ඔතන තිබුන ගාංචු වලින් කොටසක් අතුරුදන්වෙලා තියෙන්නත් පුලුවන්.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 30 April 2013 07:34 AM

පසු ගිය කාලය තුල නිතරම මේ වගේ රන් වංචාවන් අහු උනා. මේ රත්තරන් බිස්නස් එක සංවිධානාත්මක කණ්ඩායම් කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා නිතර ඉන්දියාවට යන අය හොඳින් පරීක්ෂා කල යුතුයි කියා. (නදී)

:       0       0

ගාමිණී සිරි Tuesday, 30 April 2013 09:17 AM

අනේ ! හැබෑටම ඔය රේගුව මගින් කාලාන්තරයක් තිස්සේ අත්‍ අඩංගුවට ගන්න රත්රන් තැන්පත් කරන්නේ, මහා බැංකුවේද ? මහා භාණ්ඩාගාරයේද ? හෙට්ටි වීදියේද?(ස)

:       0       0

දිසා Tuesday, 30 April 2013 02:37 PM

අය්යෝ අපරාදේ රත්ටරන් ටික. ඕවට පස්සේ මොනවා වෙනවද කියන්න කව්ද දන්නේ ?(ස)

:       0       0

සිල්වා Tuesday, 30 April 2013 10:05 AM

මෙම කාන්තාවන් මෙහෙය වන්න මහා පරිමාණයේ ජාවාරම් කරුවන් ඉන්නවා සමහර අය රන් භාණ්ඩ මුව්හවෙන් කාන්තාවන් නොදැනුවත් කමින් ඒවා ඇතුලට කුඩු දමා එවනවා. අසුඋනට පසු වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු මෝරු එළියේ. හාල්මැස්සෝ ඇතුලේ. මෙවැනි රටක දෙවියන්ට මිස අප කාට කියනද රටේ ප්‍රශ්න???(ස)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 10:14 AM

ඕය වගේ ඒවානම් උඩ පැන පැන අල්ලයි. එතනෝල් ටික ශේප් එකේ ලිස්සල ඇරිය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 26 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 517 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1197 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 159 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 826 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site