(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරක් මත මැරින් නාවිකයින් විසින් සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන උඩප්පුව පොලිසියට 7 දින භාර දී තිබුණි.
මෙසේ භාර දි තිබු කහ තොගයේ කිලෝ 1297 කට ආසන්න ප්‍රමානයක් තිබු බව නාවික හමුදා බුද්ධි අංශ පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙම කහ තොගය මෙරටට රැගෙන විත් උඩප්පුව පුනපිටිය වෙරළ තිරයට ගොඩ බාමින් සිටියදී නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම කහ තොගය පොහොර උර 27 ක අසුරා තිබු බවත් අධි බලැති ධාවන තත්වයේ පවතින අශ්ව බල 40 ධාරිතාවයේ එන්ජින් යොදා ගනිමින් මෙම කහ තොගය ධිවර යාත්‍රා යොදා ගනිමින් ප්‍රවාහනය කර පුනපිටිය වෙරළට ගොඩ බැමට සුදානම් වෙමින් තිබියදී අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම කහ තොගය සමග උඩප්පුව කොත්තන්තිව් පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා නිළධාරින් සමත්ව තිබුණි.
වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතාගේ උපදෙස් මත පුත්තලම තම්බපණ්නී ආයතනයේ අණදෙන නිළධාරි කමාන්ඩර් ඊ.එම්.ආර්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් වැටලිම සිදුකර තිබුණි.
අත් අඩංගුවට ගත් කහ තොගය උඩප්පුව පොලිසියට භාර දිමේන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවට භාර දිමට පොලිසිය කටයුතු කර තිබුණි.
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 October 2020 04:35 AM
කහ,කේරළ ගංජා ආදී දේ ඉන්දියාවෙන් ගෙන ඒමෙන් වයිරසය ඒ සමග පැමිණීමට ඉඩ ඇති බව අපද, බොහෝ වාර මේ තිරයේදී පෙන්වා දුන්නා. ගවේශණාත්මක පුවත්පත් කලාව දත් අය ඒ බව දන්නවා ඇති. ඒවා නොදන්නා ඇතැම් දේශපාලකයින් හා නිලධාරින් ඒවා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒත්, මේ කහ, කේරළ ගංජා ආදිය අතින් ඇල්ලීම හෝ නොකළ යුතුයි. මේවායේ වයිරසය නැහැ කියන්නට කාට පුළුවන්ද? බ්‍රැන්ඩික්ස් සිද්ධිය මීට හොඳ උදාහරණයක්.