IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 65ක රන් කුඩු අල්ලයි

මාලි රාජ්‍යයේ  සමාගමක පරිපාලන නිලධරයකු රුපියල් හැටපන් ලක්ෂයක් වටිනා රන් කුඩු කිලෝවක් සමග කටුනායකදී අද අත්අඩංගුවට ගනු ලැබීය. මෙරට ව්‍යාපාරිකයකුට දීම සඳහා ඔහු මෙම රන් කුඩු ගෙනවිත් ඇත.



අදහස් (0)

ලක්ෂ 65ක රන් කුඩු අල්ලයි

චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:35 PM

රත්තරං පොලු.. කුඩු, ඊළගට රත්තරං වතුර..(නු)

:       0       0

ප්‍රියන්ත Tuesday, 09 October 2012 01:13 PM

පූගොඩ ගඟට දානවා (ස)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 01:54 PM

මට මේ දවස්වල හරි අපලයි .බැරිද ඔය අල්ලපු කුඩුවලින් පොඩ්ඩක් දෙන්න , (ස)

:       0       0

සේනානායක Monday, 08 October 2012 11:27 PM

මේවා පශ්චාත් භාගයෙන් එළියට ආවා නෙමෙයි නේද? (නි)

:       0       0

තිස්ස Tuesday, 09 October 2012 12:59 AM

අනේ පව් මෝරු කන ඒවා පෙන්නේ නෑ නේ ?ඕකෙන් කාටද හානියක් වෙන්නේ (ස)

:       0       0

ගිමාල් Tuesday, 09 October 2012 04:56 AM

විස්සයි විස්සේ.... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 October 2012 06:32 AM

ලංකාව හොර බඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වෙමින් යන ළකුණු පහළ වෙමින් යනවා. (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 09 October 2012 07:53 AM

මේවගේ පිටිපස්සෙත් ලොකු මහත්තයෙක් ඇති ඉතින් (ස)

:       0       0

ලමාක් Tuesday, 09 October 2012 08:39 AM

මේවා ගෙනාවේ අරහේ ගං ඉවුර දෙපස තොටුපලට දමන්න මහජනතාවට ගරා ගන්න (ස)

:       0       0

ෆාරු Tuesday, 09 October 2012 09:37 AM

හරියට හරි ගිමාල් (ස)

:       0       0

හේමන්ත Tuesday, 09 October 2012 10:23 AM

පණ්ඩිතයා කුඩු කෑව කතාව මතක් උනා..!(නු)

:       0       0

ලලිත් Monday, 08 October 2012 07:57 PM

හැබෑට මොකද මේවට වෙන්නේ ??(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 320 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 581 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 906 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1526 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 515 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 977 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site