IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ලක්ෂ 68ක ටෙලිකොම් වංචාවට ලොක්කෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ‘ස්මාර්ට් ඩයල් ප්ලස්‘ නැමැති දුරකථන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ඇමතුම් මගින් ලැබිය යුතු ඩොලර් 46000ක් (රුපියල් 6 821 110) පමණ වංචා කළැයි සැකපිට එහි සමාන්‍යාධිකාරී අජිත් දේවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8)  නියෝග කළේය.

ඔහු එම ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුළු වී දුරකථන අංක රැසකට විදේශ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවත් මේ වන විට සිදුකළ පරීක්ෂණ අනුව රුපියල් හාරලක්ෂයට පමණ පාඩුවක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව අධිකරණයට දැන්වීය.



අදහස් (0)

ලක්ෂ 68ක ටෙලිකොම් වංචාවට ලොක්කෙක් රිමාන්ඩ්

විද්‍යා Thursday, 08 December 2016 10:57 PM

අවංක මිනිසුන් මව්බිමට නැතිවූවිට කොහොමද හොරුන් පහළවුණේ. රත්තරන් බෝල කරකව කරකවා මිණිමුතු පැළඳගෙන කාටද මේ බොරුව පෙන්වන්නේ. කෝ සිරිලක රකින දෙවියෝ. දෙවියන් නැත දෙවොලේ. (නි)

:       0       0

චානක Thursday, 08 December 2016 07:16 AM

අනේ මෙහෙමත් මිනිස්සු, රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)

:       0       0

යහපාල Friday, 09 December 2016 02:44 AM

පුදුම හොරු ගොඩක්නේ ලංකාවේ ඉන්නේ (නි)

:       0       0

දිලිප් Thursday, 08 December 2016 08:06 AM

අනේ හැබෑටම මෙහෙමත් නාටක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 237 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1766 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1767 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 421 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1014 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1248 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site