(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලක්සල පළමු නිමි ඇඳුම් තොගය ඇමරිකාවට හෙට පිටත්කර යවන බව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙයට අමතරව තවත් රටවල් ගණනාවකට ලක්සල ඇඳුම් යැවීමට ගිවිසුම් අස්සන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්සල පළමු ඇඳුම් තොගය හෙට ඇමරිකාවට
ලමය Tuesday, 23 November 2021 12:16 PM
පම්පෝරි පම්පෝරි, අර G.L. මහත්තය ලග වැඩකරන කොට රෙදි කෝටා හොර පාරෙ ඇරල සල්ලි ඉවරෙයි. අපි නෙවෙයි මේව කිව්වෙ G.L. මහත්තතයයි කිව්වෙ තමුන්නැහේගෙ පැටිගිරිය පාර්ලිමේන්තුවෙදි.
චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 23 November 2021 01:37 PM
රට ගොඩනගන්න නම් අන්න ඒ වගේ දේවලුයි වෙන්න ඕන....
Bamunuarachchi Wednesday, 24 November 2021 12:10 PM
වැරදිවලට කෑ ගැසුවාට වැඩ යනවා බොහොම හොඳයි. ෂුවර්ද?
Bamunuarachchi Wednesday, 24 November 2021 12:28 PM
වැරැදිවලට කෑ ගැසුවාට වැඩ යනවා බොහොම හොඳයි. වැඩේ ෂුවර් නේද?
SUNIL MILANO Wednesday, 24 November 2021 05:32 PM
සෞභාග්‍යයේ දැක්ම... හරිම ආඩම්බරයි. ශ්‍රී ලංකා නාමය ලොව දසත පැතිරේවායි මගේ එකම පැතුමයි. මේවා ඉතින් ජෙප්පෝ නඩයටත්, පුතාණෝ නඩයටත් අැස්වලට කටු අනින්නා වගේ...