(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
විෂයානුබද්ධ වැඩ මුළු හා වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම දෙපාර්ශ්වය අතර සම්පත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජනමාධ්‍ය ආචාර ධර්ම වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් සහ ජනමාධ්‍ය නිදහස සාමකාමී ජනමාධ්‍ය භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්ෂේත්‍රයන් ට අදාලව සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලයේ වසර 5 ක කාලයක් සදහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වන හෙයින් වසර පහක කාලයක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ.
ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යංශයේ එකගතාවය ලැබී ඇත.
මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකා-ඉන්දියා පුවත්පත් මණ්ඩල අලුත් ගිවිසුමක