සිංහරාජ වනාන්තර මායිම ඔස්සේ මාර්ගයක් කැපීම පිළිබඳව යුනෙස්කෝවේ ලෝක උරුම මධ්‍යස්ථානය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කොමසාරිස් කාර්යලයයේ මහ ලේකම් ප‍්‍රීති පෙරේරා මහතා කියයි. පැරිසියේ යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයෙන් එම ලිපිය එහි ශ්‍රී ලංකා තානාපති කාර්යලයය මගින් විදේශ හා පරිසර අමාත්‍යංශයනට යොමු කැර තිබේ. ඉලූඹකන්ද සිට සුරියකන්ද ඔස්සේ රක්වාන - දෙනියාය මාර්ගය දක්වා මේ පාර කැපීම ඉලූවකන්දෙන් අරඹා ඇත්තේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ ඕනෑකම මත යැයි පරිසරවේදීහු කියති.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ලෝක උරුමයට කණකොකා හඬයි
ජයලත් Tuesday, 13 September 2011 05:07 PM
හැම උරුමයකටම කණ කොකා හඬනවා.
ජයලත් Tuesday, 13 September 2011 05:17 PM
හැම උරුමයකටම කණ කොකා හඬනවා.
අජිත් Tuesday, 13 September 2011 05:23 PM
පාරවල් ඕනේ. නමුත් තියෙන ලොකුම වනන්තරේ එලි කරලා හදන පාරෙන් කාටවත් සෙතක් නෑ. මෝඩ දේශපාලුවෙක් සම්බන්ධ වීම පුදුමකක් නොවේ.
Chandra Galpotthawela Tuesday, 13 September 2011 05:27 PM
දේශපාලනයට ඕනෑ කරන්නේ මුදල් ගසා කෑමයි.
තිලංක Tuesday, 13 September 2011 05:38 PM
කැලේ කපා වනසන්නවුනට මරණ දඬුවම දෙන්න ඕනෑ
සුමනදාස Tuesday, 13 September 2011 05:39 PM
. අපට හා අපේ දරුවනට පාරවල් මෙන්ම පරිසරයත් ඕනෑ. හැම කෙනකුම දේශපාලන වාසි නොතකා වැඩ කරනු ඇතැයි සිතනවා.
ප්‍රියන්ත Tuesday, 13 September 2011 07:39 PM
අනේ අපොයි මෙහෙම රටක්
රොහාන් Tuesday, 13 September 2011 08:30 PM
සිංහරාජ වනාත්තරය නිවර්තන වැසි වනාන්තරයක්. එහෙම වනාන්තර ලෝක හුගාක් අඩුයි. මේක ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.
හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 14 September 2011 06:30 AM
වර්ථමානයේ අපි ඉතිරි කළ දෙයකින් අනාගතයේ අපේ පරපුරට යම් දෙයක් ඉතිරිවේද එයයි අපේ උරුමය එමෙන්ම අතීතයේ අපේ මුතුන්මිත්තන් බිහිකළ දේ අප විසින් නොරකින්නේ ද එයයි අපේ කරුමය
සුවිනීතා Wednesday, 14 September 2011 06:54 AM
රට කරවන්නනම් මසුරන් නැතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ....
සුබසිංහ Wednesday, 14 September 2011 07:05 AM
ආශ්චර්ය කියන්නේ මේකටනේ
නලීන් Wednesday, 14 September 2011 08:52 AM
තම විනාශය තම දොරකඩට එනතුරු බීරන් අන්ධයින් සේ බලා සිටින මිනිසුන් සිටින රටක.. බලධාරීන්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද
කේ කේ විජේසූරිය Wednesday, 14 September 2011 08:52 AM
අන්තර්ජාතික සම්මුතීන් නොසලකන අපිට ඕකත් මොන කජ්ජක්ද?
බොනී Wednesday, 14 September 2011 08:58 AM
හැම උරුමයකටම කණ කොකා හඬනවා.
පිබි Wednesday, 14 September 2011 10:15 AM
හොදට වැඩුණ ගස් තියෙනවා ඒ හින්දා පාර කපනකොට යන වියදම අඩු කරගන්ඩ පුලුවන්. අනික සිංහරාජය මැදින් යන පාරේන් අපිට කුණු කැලේට දාන්න හරිලේසි. එතකොට පොලිතින් කන සත්තු කෙටි පාරෙන් සත්තුවත්තට යනවා අපිට වතුර පිටරටින් බොතල් කරලා ගෙන්න පුලුවන්. කලු සුද්දාගේ පොතහරි. කාටවත් බනින්න එපා අපිම තමයි මිනි මාරාගෙන මේ අයව පත්කරේ. මැචි ඒක නියමයි; අලුත් නාට්‍යයක් යනවා මාරයි.
මුදලිගේ Wednesday, 14 September 2011 10:51 AM
ජාති මාමක බලවේග කියල කියන අයට මේවා පේන්නේ නැද්ද