IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලෝක උරුමයට කණකොකා හඬයි

සිංහරාජ වනාන්තර මායිම ඔස්සේ මාර්ගයක් කැපීම පිළිබඳව යුනෙස්කෝවේ ලෝක උරුම මධ්‍යස්ථානය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කොමසාරිස් කාර්යලයයේ මහ ලේකම් ප‍්‍රීති පෙරේරා මහතා කියයි. පැරිසියේ යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයෙන් එම ලිපිය එහි ශ්‍රී ලංකා තානාපති කාර්යලයය මගින් විදේශ හා පරිසර අමාත්‍යංශයනට යොමු කැර තිබේ. ඉලූඹකන්ද සිට සුරියකන්ද ඔස්සේ රක්වාන - දෙනියාය මාර්ගය දක්වා මේ පාර කැපීම ඉලූවකන්දෙන් අරඹා ඇත්තේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ  ඕනෑකම මත යැයි පරිසරවේදීහු කියති.



අදහස් (0)

ලෝක උරුමයට කණකොකා හඬයි

ජයලත් Tuesday, 13 September 2011 05:07 PM

හැම උරුමයකටම කණ කොකා හඬනවා.

:       0       0

ජයලත් Tuesday, 13 September 2011 05:17 PM

හැම උරුමයකටම කණ කොකා හඬනවා.

:       0       0

අජිත් Tuesday, 13 September 2011 05:23 PM

පාරවල් ඕනේ. නමුත් තියෙන ලොකුම වනන්තරේ එලි කරලා හදන පාරෙන් කාටවත් සෙතක් නෑ. මෝඩ දේශපාලුවෙක් සම්බන්ධ වීම පුදුමකක් නොවේ.

:       0       0

Chandra Galpotthawela Tuesday, 13 September 2011 05:27 PM

දේශපාලනයට ඕනෑ කරන්නේ මුදල් ගසා කෑමයි.

:       0       0

තිලංක Tuesday, 13 September 2011 05:38 PM

කැලේ කපා වනසන්නවුනට මරණ දඬුවම දෙන්න ඕනෑ

:       0       0

සුමනදාස Tuesday, 13 September 2011 05:39 PM

. අපට හා අපේ දරුවනට පාරවල් මෙන්ම පරිසරයත් ඕනෑ. හැම කෙනකුම දේශපාලන වාසි නොතකා වැඩ කරනු ඇතැයි සිතනවා.

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 September 2011 07:39 PM

අනේ අපොයි මෙහෙම රටක්

:       0       0

රොහාන් Tuesday, 13 September 2011 08:30 PM

සිංහරාජ වනාත්තරය නිවර්තන වැසි වනාන්තරයක්. එහෙම වනාන්තර ලෝක හුගාක් අඩුයි. මේක ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 14 September 2011 06:30 AM

වර්ථමානයේ අපි ඉතිරි කළ දෙයකින් අනාගතයේ අපේ පරපුරට යම් දෙයක් ඉතිරිවේද එයයි අපේ උරුමය එමෙන්ම අතීතයේ අපේ මුතුන්මිත්තන් බිහිකළ දේ අප විසින් නොරකින්නේ ද එයයි අපේ කරුමය

:       0       0

සුවිනීතා Wednesday, 14 September 2011 06:54 AM

රට කරවන්නනම් මසුරන් නැතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ....

:       0       0

සුබසිංහ Wednesday, 14 September 2011 07:05 AM

ආශ්චර්ය කියන්නේ මේකටනේ

:       0       0

නලීන් Wednesday, 14 September 2011 08:52 AM

තම විනාශය තම දොරකඩට එනතුරු බීරන් අන්ධයින් සේ බලා සිටින මිනිසුන් සිටින රටක.. බලධාරීන්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද

:       0       0

කේ කේ විජේසූරිය Wednesday, 14 September 2011 08:52 AM

අන්තර්ජාතික සම්මුතීන් නොසලකන අපිට ඕකත් මොන කජ්ජක්ද?

:       0       0

බොනී Wednesday, 14 September 2011 08:58 AM

හැම උරුමයකටම කණ කොකා හඬනවා.

:       0       0

පිබි Wednesday, 14 September 2011 10:15 AM

හොදට වැඩුණ ගස් තියෙනවා ඒ හින්දා පාර කපනකොට යන වියදම අඩු කරගන්ඩ පුලුවන්. අනික සිංහරාජය මැදින් යන පාරේන් අපිට කුණු කැලේට දාන්න හරිලේසි. එතකොට පොලිතින් කන සත්තු කෙටි පාරෙන් සත්තුවත්තට යනවා අපිට වතුර පිටරටින් බොතල් කරලා ගෙන්න පුලුවන්. කලු සුද්දාගේ පොතහරි. කාටවත් බනින්න එපා අපිම තමයි මිනි මාරාගෙන මේ අයව පත්කරේ. මැචි ඒක නියමයි‍; අලුත් නාට්‍යයක් යනවා මාරයි.

:       0       0

මුදලිගේ Wednesday, 14 September 2011 10:51 AM

ජාති මාමක බලවේග කියල කියන අයට මේවා පේ‍න්නේ නැද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 71 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 443 1

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 127 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 109 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 370 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 157 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2022 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site