IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී

ශ්‍රී ලංකා මහේස්ත්‍රාත් උසාවි ඉතිහාසයේ  ප්‍රථම වරට ස්කයිෆ් තාක්ෂණයෙන් ඉතාලියේ සිටින සාක්කි කාරියකගේ සාක්කිය ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තීරණය කළේය.

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක පාසලේ ස්වාධින නිරීක්ෂකයකුගේ මෙහෙයවීම යටතේ මාර්තු 14 වැනිදා  ස්කයිෆ් සාක්කිය ගැනීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි  මහේස්ත්‍රාත් පොලීසියට උපදෙස් දුන්නේය.

ෆැන්සිස්කා දියදා නම් ඉතාලි කත 2011 දී  ශ්‍රී ලංකාවේ හෝටලයකදී සිටීයදී ඇමෙරිකා ඩොලර් 700 ක් (රුපියල් 92400)සොරකම් කළැයි පැමිණිලි කැර තිබිණි.

හෝටල සේවක ධනංජය ප්‍රභාත් සැකකරුය.හෝටලයේ ආරක්ෂක කැමරාව අනුවද ඔහු සම්බන්ධ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී

නුවන් Tuesday, 25 February 2014 08:59 PM

ඉතාමත් හොද වැඩක්. නව තාක්ෂණය ලංකාවේ උසාවියකට ගෙන ඒම...(අ)

:       0       0

ප්‍රියා Saturday, 01 March 2014 10:42 AM

නියමයි! ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපක්‍රම.(නදී)

:       0       0

නිර්මාල් Wednesday, 26 February 2014 06:34 AM

ඉතාම හොදයි. ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට ගැනීම.(අ)

:       0       0

කිත්සිරි Wednesday, 26 February 2014 08:47 AM

මෙය ඉතා හොඳ ආරම්භයක්... දුර බැහැර අයට පහසුවක්... මාත් කාලයක් මුළු දවසම නිවාඩු දාල රු. 3000/- විතර පැට්‍රොල් පුච්චගෙන ඈත උසාවියක සාක්කි දෙන්න ගියා. මෙවැනි ක්‍රමයක් තිබුනානම් නිවාඩුත් ඉතිරියි සල්ලිත් ඉතිරියි... (අ)

:       0       0

සෙන Wednesday, 26 February 2014 10:17 AM

මේක හොද වැඩක් ඉදිරියේදී උසාවි යන්න ඕන වෙන්නේ නැතිවෙයි ගෙදර ඉදල සාක්කි දෙන්න පුළුවන් වේවි (අ)

:       0       0

ධර්ම‍ෙ Thursday, 27 February 2014 09:44 AM

නියම වැඩේ, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු ගියත් සාක්කිය ගතෑකි. හොඳ යොමුවක්.(නදී)

:       0       0

රන්ජනී Wednesday, 26 February 2014 11:22 AM

හොදම වැඩක් අපිටත් රට ඉදන් ඕනෑම සත්‍ය දේකට සාක්කිඋනත් මේ විදියට දෙන්න පුළුවන් , (දී)

:       0       0

අංජන Wednesday, 26 February 2014 11:27 AM

මේවා තමයි වෙන්න ඕන රටේ. ස්කයිප් , වයිබර් , වගේ දේවල් එක්ක අපේ රටත් දියුණු වෙන්න ඕන. නැත්නං ඉතාලියේ ඉදන් ලංකාවට ගිහින් සාක්කි දෙන්න ඒ මනුස්සයට ලක්ෂ දෙකක් තුනක් විතර යනවා. ඉතින් කගේ හරි සල්ලි ඉතුරු වෙනවා. මේවා රට ට හොඳ දේවල්. තවත් තාක්ෂණය යොදාගෙන රජයේ වැඩ කරන්න හිත යොමු වේවා. (අ)

:       0       0

සෑම් Wednesday, 26 February 2014 11:46 AM

ඕස්ට්‍රේලියාවේ මේ තාක්ෂණය නිතරම යොදාගන්නවා. හේතුව රට ඇතුලෙම උනත් කිලෝ මීටර් දහස් ගණන් දුර නිසා. වසර කීපයකට පෙර ෆේස් බුක් එකෙන් සිතාසි නිකුත් කරලා එක සාර්ථකව කරපු ලෝකයේ පළමු රට උනෙත් ඔස්ට්‍රේලියාවයි. (අ)

:       0       0

ජගත් Wednesday, 26 February 2014 12:12 PM

කාලය ඉතිරි හොද වැඩක් (අ)

:       0       0

රෝහණ Friday, 28 February 2014 09:16 PM

තක්ෂණයටත් වරදිනවා (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 02 March 2014 06:28 PM

උසාවියෙන් පිට ඉන්න නිසා ඕන දෙයක් කියන්න පුලුවන්. උසාවියට අපහාස කළා කියලා හිරේ යවන්න පුලුවන්ද? (නදී)

:       0       0

ලලිත් පෙරේරා Wednesday, 26 February 2014 01:02 PM

මේක ඉතාම හොද දෙයක්. මේ විනිසුරුතුමාව අනිත් අයත් ආදර්ශයට ගනීවි කියල බලාපොරොත්තු වෙනවා,(දිල්)

:       0       0

සුනිතහිමි Tuesday, 25 February 2014 05:47 PM

හොද ක්‍රමය (අ)

:       0       0

ෂානක චතුරංග Tuesday, 25 February 2014 05:47 PM

හොඳ වැඩක් (අ)

:       0       0

නිලන්ත Wednesday, 26 February 2014 03:10 PM

මේක ගොඩාක් වටිනා වැඩක් .(දිල්)

:       0       0

සිසිර Wednesday, 26 February 2014 03:18 PM

දුර දක්නා නුවණ ඇති විනිසුරුතුමෙක්(දිල්)

:       0       0

සේරම් Thursday, 27 February 2014 02:32 PM

මෙවැනි විනිසුරු වරුත් ලංකාවේ රාජකාරි කරනවා . (අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 07:19 PM

මේ වගේ වැඩ වලට පරිගණක සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න එක කාටත් පහසුවක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1366 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1746 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5574 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1486 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5883 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5486 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17752 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site