IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකා කොටි ප්‍රංශයේ උපදිති

ශ්‍රී ලංකාවට අවේණික කොටි දෙනක් උතුරු ප්‍රංශයේ සත්ත්වෝද්‍යානයක දී පැටවුන් දෙදෙනකු බිහිකළාය. ඇය සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව එරටට ගෙන යන ලද සත්ත්වයෙකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා ලෙස හඳුන්වන මේ සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වුව ද දැනට යුරෝපීය රටවල සත්ත්වෝද්‍යාන කිහිපය කොටි 60ක් පමණ සිටිති.

ලෝකයේ කොටි විශේෂයට අයත් උප විශේෂ අටක් දැකිය හැකි අතර මෙරට සිටින්නේ ඉන් එක් උප විශේෂයකි.

මසකට පමණ පෙර උපතලබා ඇති මේ කොට පැටවුන් කිලෝ ග්‍රෑම් දෙකක් පමණ බරැති. පැටවුන් දෙදෙනාත් මවත් නිරෝගීව සිටින බව සත්ත්වෝද්‍යාන නිලධාරිනී ජීම් ඒබල් පවසයි.

ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර වල මෙන් ම අනාරක්ෂිත ස්ථානයන්හි ද ජීවත්වන මේ විශේෂයේ දැනට මිහිමත සිටින්නේ සතුන් 700 ට අඩු ප්‍රමාණයක් බව පරිසරවේදීන් පෙන්වාදෙති. කොටියා දැඩි තර්ජනයට ලක්වූ වඳවෙමින් යන සත්ත්ව විශේෂයකි. 

_76631632_452886146 - Copy _76631636_452886834 _76631801_452886168

 



අදහස් (0)

ලංකා කොටි ප්‍රංශයේ උපදිති

හසිත Monday, 04 August 2014 06:39 AM

කවුද කියන්නේ ලංකාවේ කොටි නෑ කියලා. ලංකාවේ දිවියන් නැහැ. ලංකාවේ ඉන්නේ කොටින්ගේ උප විශේෂයක්. වෙනත් රටවල ඉන්න කොටින්ගේ විද්‍යාත්මක නාමය ‘පැන්තෙරා පාර්ඩුස්‘. ලංකාවේ ඉන්න කොටි තමයි ‘පැන්තෙරා පාඩුස් කොටියා‘ කියලා කියන්නේ. අපේ රටේ ඉන්නේ දිවියන් නොව කොටියන් බව දැනගන්න (නදී)

:       0       0

ලක්ෂපාන Saturday, 02 August 2014 06:33 PM

ලංකාවේ කොටි ප්‍රංශේ කොච්චර නම් ඉන්නවද...? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 02 August 2014 01:47 AM

කොටි හුරතල් කරන්න ගිහිල්ලා දැක්කා නේද අපි අවුරුදු 30 තිස්සේ ඉල්ලන් කෑ හැටි. (නි)

:       0       0

නෙහාරා Friday, 01 August 2014 11:54 AM

අාසාවේ බැහැ,හැබැයි ලංකාවේ කොටි ඔයිට වඩා පැරිස් වල ඉන්නවා, පාට වෙනස්. (ස)

:       0       0

පෙරේරා බර්ලින් Saturday, 02 August 2014 08:59 AM

මම වරක් පැරිසියට ගිය වෙලාවේ මගේ මිතුරෙකු , ලංකාවේ කෑම කන්නට කියා උමන් දුම්රිය පළාතට ගියා . මම දුටුවේ තවමත් කොටි පින්තුර සහ කොටින් වසනා විශාල පළාතක් සැටිය (දී)

:       0       0

සමන්ත Friday, 01 August 2014 01:45 PM

මේ දෙන්න නම් හරිම ලස්සනයි. උන්ට රිදෙනවා ඇති බලාගෙන. (නදී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 01 August 2014 03:17 PM

ලස්සන පැටව් දෙන්නෙක්. ලංකාවේ කොටි නැත. ඉන්නේ දිවියන් පමණි. (නදී)

:       0       0

සෙලන්සියුස් Saturday, 02 August 2014 03:48 AM

වාසනාවන්. මෙහෙ හිටියා නම් මෙලහකට මන්දකට අහුවෙලා හරි වහ කාල හරි වෙඩි කාල හරි මැරිලා (නදී)

:       0       0

අචිනි Saturday, 02 August 2014 04:06 AM

සත්‍යා, ඉල්ලන් කෑවේ සාමන්‍ය අපි. ලොක්කන්ට නම් ලොකු ලොකු කුටිටි දෙන උල්පතක් (නදී)

:       0       0

රන්ජන් Saturday, 02 August 2014 04:29 AM

ලංකාවේ කොටි නෑ. හිටපු කකුල්දෙකේ කොටි නම් ඉවර කලා. කොටි යන වචනය දිවියන් ලෙස නිවැරදි විය යුතුයි. (නදී)

:       0       0

ටානිය Saturday, 02 August 2014 04:45 AM

අපි ඔය කොටින්ට බය නැහැ (දී)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 05 August 2014 03:09 AM

පැන්තරා ඝණයේ සියළු විශේෂයන් අපි පොදුවේ කොටින් ලෙස හැඳින් වූවත් එය වැරදියි. පැන්තරා ටයිග්‍රිස් විශේෂය ටයිගර් හෙවත් කොටින් වන අතර ඔවුන්ගේ සමේ කළු රටාවන් සිරස් ඉරි ලෙස දකින්නට ලැබෙනවා. කොටින් පිහිනීමට දක්ෂ අතර ගස් නැගීමට අදක්ෂයි. ඡායාරූප වල සිටින පැන්තරා පර්ඩුස් විශේෂය ලෙපර්ඩ්ස් හෙවත් දිවියන් වන අතර සමේ කළු රටාවන් වටකුරු පුල්ලි ලෙස ඇත. දිවියන් පිහිනීමට අදක්ෂ වන අතර ගස් නැගීමට ඉතා දක්ෂයි. ලංකාවේ සිටින සියළුම පැන්තරා විශේෂ හා උප විශේෂයන් ලෙපර්ඩ්ස් හෙවත් දිවියන්. ලංකාවේ කොටි නැති නිසා අපි පුල්ලි සහිත දිවියන් කොටින් ලෙස හඳුන්වන්නට පුරුදු වෙලා ඉන්නවා. අපේ අයට මේක තේරුම් ගන්න බැරි උනත් ප්‍රභාකරන් ලංකාවේ දක්නට නොලැබුනත් සිරස් ඉරි සහිත නියම කොටියා එල්ටීටීඊ ලාංඡනය සඳහා යොදා ගෙන තිබුනා. (නදී)

:       0       0

ප්‍රදීපා Friday, 01 August 2014 08:54 PM

හෙඩිම දැක්ක ගමන් මගේ හුස්මත් හිරවෙන්න ගියා.අනේ ඇත්තටම මට කවදාවත් කොටි ලස්සනට පෙන්නේ නැත්තේ අපේ රටේදී ලැබුණු අප්‍රසන්න අත්දැකීම් නිසා වෙන්න ඇති.ඒදවස්වල කවුරුහරි, ප්‍රභාගෙයි , සෙල්වම්ගෙයි කනෙන් අල්ලලා ඔහොම උස්සයි කියලා අපි කොච්චර කාලයක් බලාගන හිටියද? (දී)

:       0       0

රිචි බාලසුරිය Friday, 01 August 2014 09:27 PM

ලංකාවේ මෙම කොටියන් වගේම අර පසුගිය කාලයේ රට දෙකඩ කරන්න හදපු කොටිත් ලක්ෂ ගණනක් ප්‍රංශයේ ඉන්නවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 251 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 250 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 99 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1370 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1632 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site