IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලක් කතට සහනයක් ඉල්ලා අභියාචනයක්

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සෞදි අභියාචනාධිකරණයට යොමු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් මහතා කියයි.

ඇයට සහනයක් ලබා ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය,රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

අනියම් සබඳතාවක් පැවැත්වී යැයි චෝදනා යටතේ වරදකාරිය බවට පිළිගත් හෙයින් ලාංකික සේවිකාවට සෞදියේ රියාද් අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

ලක් කතට සහනයක් ඉල්ලා අභියාචනයක්

කමල් Sunday, 29 November 2015 10:13 AM

රිසානාගේ බෙල්ල කපා මරා දාන්න නියම කරපු වෙලාවෙත් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතිතුමා සෞදි රජතුමාගෙන් එයාව නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළා. එ්ත් එයාල නීතිය වෙනස් කරන්න කැමති වුනේ නැහැ. මෙම කාන්තාවටවත් සහනයක් ලැබුනොත් ලොකු පිනක්. අපි එයාට සහනයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. (බ)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 29 November 2015 11:14 AM

රිසානාගේ වැරද්දයි මේ වැරද්දයි දෙකක්. රිසානාට සමාව නොදුන්නේ අගතියට පත් පාර්ශවය. මේක, ඇය විසින් වැරැද්ද කළා කියල පිළිගෙන තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඇගේ නිදහස වෙනුවෙන්. (බ)

:       0       0

චන්න බුවනක Sunday, 29 November 2015 05:32 PM

සෞදි වල ජීවත්වෙනවා නම් එරට නීතියට, සංස්කෘතියට අනුව හැඩගැහෙන්න ඕනෑ. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 29 November 2015 06:33 PM

දෙවියන්ගේ නාමයෙන් හසරක් නොදන්නා ලක්කතුන් ඔය රටවලට යැවීම දැන්වත් නවත්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 354 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1685 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1025 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1641 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1197 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2848 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20804 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19800 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site