IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලක් කත වැලිකතරේදී කෙලෙසයි

කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැර ගෙන ගොස් කෙලෙසී යැයි කියන බංගලිදේශ ජාතිකයන් තිදෙනකු සොයන බව ඇනහාර් පුවත්පත කියයි. පාරක ගමන් කරද්දී කාරයකින් ආ තිදෙනකු තමා බලෙන් එම රියට ඇදගෙන සභා අල් අහමඞ් කාන්තාරයට රැගෙන ගොස් කිහිපවරක් කෙලෙසූ බව ඇයගේ පැමිණිල්ලේ දැක්වේ. දූෂකයන් තිදෙනා මත් පැන් බොද්දී තමා පැන ආ බව ඇය කියා ඇත.



අදහස් (0)

ලක් කත වැලිකතරේදී කෙලෙසයි

ජෝස් Wednesday, 28 November 2012 04:26 PM

මම දන්න විදියටනම් ගෘහ සේවිකාවන්ට ගෙදරින් එළියට යාම තහනම්.!(නු)

:       0       0

දයා සෞදි Wednesday, 28 November 2012 04:24 PM

ඉල්ලපු මුදල නොදීපු නිසාද දන්නෙ නැහැ පැමිණිලි කරලා තියෙන්නෙ..!(නු)

:       0       0

ජීවන් Wednesday, 28 November 2012 04:28 PM

අපේ තානාපති කාර්යාලයට නම් එන්න එපා.. එතනදිත් කරදර වෙන්න පුළුවං..!(නු)

:       0       0

චූලා Wednesday, 28 November 2012 04:36 PM

ලංකාවෙ තියන වෙන රටවලට අයත් තානාපති කාර්යාල මොකක් හෝ ප්‍රශ්ණෙකදි වැඩ කරන හැටි අපි දැක්කා.. බලමු අපේ අය කොහොම කරයිද කියලා..!(නු)

:       0       0

හේමාල් Wednesday, 28 November 2012 04:29 PM

ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තරකරමු..(නු)

:       0       0

මාලා Wednesday, 28 November 2012 04:36 PM

අපේ තානාපති සේවා වැඩ කිඩ බලන්න පුළුවං දැං..!(නු)

:       0       0

මාලක Wednesday, 28 November 2012 04:37 PM

විදේශ රැකියා ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග කරගෙන ඉන්න අයට දැං මොකද කියන්න තියෙන්නෙ..?(නු)

:       0       0

නන්දන Wednesday, 28 November 2012 04:34 PM

දැං කට්ටියම සිංහ කතා ලියලා දාලා වැඩක් නැහැ.. කාන්තාවන් රට පටවන ආර්ථිකයක් වෙනුවට නිශ්පාදන ආර්ථිකයක් හදන්නට බලමු...!(නු)

:       0       0

චමින්ද Wednesday, 28 November 2012 04:41 PM

ලෝකටම ණය වෙමු.. ණයට ගත් සල්ලිවලින් හැමදේම පිට රටින් ගෙනත් කමු.. පොඩි දේටත් පිටකොටුවෙ විරෝධතා කරමු.. කාන්තාවන් රට පටවමු. වන්සෙ කබල් ගාමු...!(නු)

:       0       0

වීරසිංහ Wednesday, 28 November 2012 04:41 PM

කෝ අද දේශප්‍රේමියෝ? (නි)

:       0       0

හේරත් Wednesday, 28 November 2012 04:48 PM

කෝ වෙනදාට මත පළ කරන මුස්ලිම් කටිටිය? මේක දෙවියන් වහන්සේගේ කැමැත්තද? (නි)

:       0       0

මාලක Wednesday, 28 November 2012 04:50 PM

බුදු පිළිම කැඩුවටත් එක්ක ඕනන පුළුවං නම් බංගලි තානාපති කාර්යාලයට ගහන්න අවස්ථාවක්..!(නු)

:       0       0

මාරසිංහ Wednesday, 28 November 2012 04:44 PM

ලංකාවෙ තානාපති කාර්යාලය පැත්තේ වත් යන්න එපා.. එහෙ අයත් ඔය වගේම තමයි..!(නු)

:       0       0

සරා Wednesday, 28 November 2012 04:46 PM

කැත වැඩකි. (නි)

:       0       0

කපිල Thursday, 29 November 2012 07:54 AM

බංගාලායෝ බංගවේවා (ස)

:       0       0

නීලා Wednesday, 28 November 2012 04:46 PM

ඔව් අපි කාන්තාවන් රට පටවමු.. ලෝකෙටම ණය වෙමු... ක්‍රිකට් තරග පවත්වමු.. කාර් රේස් තියමු.. හැම දේම පිටරටින් ගෙනල්ලා කමු.. රොකට් අරිමු.. (නු)

:       0       0

සුභාෂිනී Wednesday, 28 November 2012 05:19 PM

ඔය කයිවාරු ගහන පිරිමිම තමයි කාන්තාවන්ව රට යවන්නෙත්..!(නු)

:       0       0

මාලක Wednesday, 28 November 2012 05:21 PM

අපි කලොත් විතරද මේවා වැරදි වෙන්නේ (දී)

:       0       0

මාරසිංහ Wednesday, 28 November 2012 05:24 PM

කෝ මේවා වැරදි නොවෙයිද

:       0       0

චුලන්ත Wednesday, 28 November 2012 05:25 PM

ලංකාවේ කාන්තාවන්ට පුදුම අපලයක් (දී)

:       0       0

පද්මා Wednesday, 28 November 2012 05:33 PM

ගෑනු රට යවලා ගෙදරට වෙලා කකා බිබී ඉන්න පිරිමි නිසයි මේ සේරම.. චීත්තයක් ඇන්දනම් ඔයිට වඩා හොඳයි (ස)

:       0       0

නිමල් Thursday, 29 November 2012 08:47 AM

මිනිසුනේ අපේ කාන්තාවන් එහෙ වැරදි වැඩ කරනවා නම් එයට හේතුව සොයත්වා.. රෝග ලක්ෂණ ගැන කතා නොකර රෝගයට බෙහෙත් දෙමු.. කාන්තාවන් රට යවන එක නවත්තමු..!(නු)

:       0       0

සූධීර Thursday, 29 November 2012 08:48 AM

ඔය ගණිකා වෘත්තියට විරුද්ධ අය කාන්තාවන් රට යවන එකට විරුද්ධ නැද්ද? අපේ කාන්තාවන් ඒ අය ළගට යවද්දි ඔයාලාට කැක්කුමක් නැද්ද?(නු)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 05:37 PM

බංගලියන්ට බණින්න එපා. අපේ අක්කලට තරහා යන්න පුලුවන්. (නි)

:       0       0

සුභසිංහ Thursday, 29 November 2012 08:50 AM

කෝ සිංහයෝ වර්ගවාදියෝ යමුද බංගලි තානාපති කාර්යාලය ළගට උද්ඝොෂණය කරන්න..!(නු)

:       0       0

චූලා Thursday, 29 November 2012 08:51 AM

අපේ කාන්තාවන් එහෙ ගිහිල්ලා වැරදි කරනවානම් එයට හේතුව මෙහෙ පිරිමින්ගේ වැරදි නිසායි.. අපේ පිරිමින්ගේ කම්මැලි කමට කාන්තාවන් රට යවන නිසා..!(නු)

:       0       0

මාලක Thursday, 29 November 2012 08:54 AM

තානාපති කාර්යයාල වලට යන්නේ බලාගෙන (ස)

:       0       0

මාලක Thursday, 29 November 2012 08:51 AM

පාලකයිනි. ලෝකෙ අනිත් රටවල් මැද පෙරදිගට ශ්‍රමිකායෝ එවති.. ඒත් එ හැමෝම පුහුණු ශ්‍රමිකයන්ය. ඔවුන්ට ඉහළ වැටුප් ලැබේ.. මැද පෙරදිග පුහුණු ශ්‍රමිකයන්ට ලෝකයේ ඉතා ඉහළ වැටුප් ගෙවන රට වල් අතර ඇත. කරුණා කර ගෘහ සේවා වෙනුවෙන් අප පුහුණු ශ්‍රමිකයන් යවමු..!(නු)

:       0       0

කලුආරච්චි Thursday, 29 November 2012 09:04 AM

පව් අපේ රටේ දුප්පත්කම හින්දා රට යන ගොඩක් අම්මලා ගියාට පස්සේ දන්නෙ.. එනකොට එයාලා ගොඩක් වෙනස් වෙලා එන්නේ.. දුප්පත් කම නැති කලානම් මේවා වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 29 November 2012 09:05 AM

ඕක බොරු , අපේ අක්කලට බංගලියන් දෙවිවරු වගෙයි (ස)

:       0       0

නිසාම් Wednesday, 28 November 2012 06:30 PM

නම මොකද්ද එයාගේ (ස)

:       0       0

නවුෂාඩ් Thursday, 29 November 2012 03:50 PM

එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ... (නි)

:       0       0

ජනක Thursday, 29 November 2012 03:45 PM

නිතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

සිල්වා Thursday, 29 November 2012 03:46 PM

කනගාටුයි

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 06:39 PM

බංගලියන්ට කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)

:       0       0

දම්මික Wednesday, 28 November 2012 06:34 PM

මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 06:42 PM

මේවාට දෙන දඩුවම මොකද්ද (දී)

:       0       0

යූනුස් Thursday, 29 November 2012 10:20 AM

හේරත් ළිං මැඩියෙක් වෙන්න එපා...හැගීම් කියන දේ මනුෂ්‍යයන්ට පොදුයි.එම බංගලි ජාතිකයා කරපු දෙය වැරදීයි.ඔහුට අනිවාර්්‍යයෙන්ම දඩුවම් උපරිමය දිය යුතුයි.අදහස් පල නොකරපු පලියට මෙවැනි දේවල් මුස්ලිම් අය අනුමත කරනවා යන මතය දැරීම වැරදීයි...මීට වඩා දෙයක් කියන්න පුළුවන් නමුත් එවැනි අදහස් පල නොකරන නිසා වෙනි.....

:       0       0

මෝරාලසිරි Thursday, 29 November 2012 10:24 AM

පුදුම වැඩේ කියන්නේ මෙතන දාලා තියෙන අදහස් බලද්දි තමයි.. කාන්තාවන් රට යවන එක නවත්තන්න එතකොට හැමදේම හරියයි ඒ වගේම රට හොරුන්ගෙන් පිරී ඉතිරෙයි..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 04:12 PM

හෙහ්.. හෙහ්.. හේ.. හේරත්, ඔබ යෝනුස්ගෙන් හොද එකක් අහගත්තා නේද? (නි)

:       0       0

ඉරේෂ් කුවේට් Thursday, 29 November 2012 10:45 AM

මේක ඇත්ත වෙන්න පුළුවන්. (නි)

:       0       0

රංගිත් Thursday, 29 November 2012 04:19 PM

පද්මා, ඔයා හරියටම හරි. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 28 November 2012 07:18 PM

අනේ මන්දා, මේවා විශ්වාස කරන්නත් අමාරුයි. මත් පැන් බීලා තියෙන්නෙ සියල්ල අවසන් වෙලාද? (නි)

:       0       0

ගිහාන් හොරණ Thursday, 29 November 2012 10:49 AM

කාන්තා ශ්‍රමිකයන් පිටරට සේවයට යැවීම නවතනු ! (නි)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 07:28 PM

සළෙලුන් ඉන්නේ කොයි කොයි දේශේ සළෙලුන් ඉන්නේ බංගලි දේශේ.... (නි)

:       0       0

ෂෙරිෆ් තුවාන් Thursday, 29 November 2012 11:04 PM

මේ අපරාධ කලේ බංගලි ජාතිකයෝ..!(නු)

:       0       0

ෆර්සාන් Thursday, 29 November 2012 11:02 AM

මී‍ට පෙරත් මෙහෙම දේකට සෞදියේ එල්ලා මැරුවේ බංගලි තුන්දෙනෙක්ව තමයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 November 2012 07:30 PM

මට නම් විශ්වාස කරන්න අමාරුයි බලහත්කාරයෙන් අරන් ගියා කියන එක. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 07:51 PM

මේවා අපරාධ නොවෙයිද (දී)

:       0       0

ශාන්ත Wednesday, 28 November 2012 08:21 PM

බංගලිදේශයේ ඉන්න බහුතරයක් මෙහෙම තමයි. (නි)

:       0       0

ජයන් Wednesday, 28 November 2012 08:31 PM

මේ මිනිස්සුන්ට ලංකාවේ ‍ගොඩක් ගෑණු අහුවෙන්නේ මෝඩකම නිසයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 November 2012 08:42 PM

එතුමිය පාපතරයන්ගෙන් දිවි බේරාගන්න වටිනවා. (අ)

:       0       0

සුභා Thursday, 29 November 2012 12:01 PM

මේවා කාටවත් පෙන්නේ නැද්ද (දී)

:       0       0

සදුන් Thursday, 29 November 2012 12:08 PM

අපිත් පුහුණු වෘත්තිය ශ්‍රමිකයන් රට යැව්වනම් මේ කරදර මොනවත්ම නැහැනේ..!(නු)

:       0       0

මාලක Thursday, 29 November 2012 12:04 PM

මැද පෙරදිග විතරක් නෙමෙයි හැම රටකම වගේ පුහුණු ශ්‍රමිකයන්ට රැකියා තියෙනවා..!(නු)

:       0       0

සුධීර Thursday, 29 November 2012 12:08 PM

ගිහාන් හොරණ දැං දරුවො ලක්ෂ තුනක ණයක් එක්ක ඉපදෙද්දි අපි රට නොගිහිං මුහුදෙ පනින්නද කියන්නේ දෙයියනේ..!(නු)

:       0       0

අෂ්රෆ් Thursday, 29 November 2012 12:10 PM

හේරත්, මුස්ලිම් අයට මේකේ තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

ලංකා Wednesday, 28 November 2012 09:39 PM

කවුද දැන් මේවාට වග කියන්නේ (දී)

:       0       0

අරේෂ් කුවේට් Wednesday, 28 November 2012 10:10 PM

මේ වැඩේ නිතරම වෙනවා කුවේට් වල.. හැබැයි ඉස්සර අහන්න ලැබුණෙ කුවේට් ජාතිකයන් කියලා දැං බංගලි ජාතිකයනුත්.. මේ වගේ වැඩ කරනවා.. මේවාට අපේ අයත් වග කියන්න ඕන..!(නු)

:       0       0

රිටා Thursday, 29 November 2012 12:29 PM

දොස්තර ඉංජිනේරු ගෘහ නිර්මාණ ශිල්පීන් මිනින්දෝරු හෙද කළමනාකරන ගුරු කාර්මික රාජ්‍ය ආරක්ෂක ගුවන් නාවික වගේ රුකියා වලට ඇමරිකාවෙ යුරෝපයේ ඉන්දියාවෙ පිලිපීනයේ අප්‍රිකාව පවා ශ්‍රමිකයන් ඉහළ වැටුප්වලට මැද පෙරදිග එදිදි අපි විතරක් ගෘහ සේවයට යන්නෙ.. ඇයි අපේ උපාධි දැරියෝ පිටකොටුවෙ කෑ ගහ ගහ හිටියට රට යන්නේ නැත්තෙ..!(නු)

:       0       0

නීලා Thursday, 29 November 2012 12:31 PM

අවාසනාවකට ලෝකෙ රැකියා වෙළදපොල ඉලක්ක කර අන් සියළු රටවල් අධ්‍යාපන ක්‍රමය හැඩ ගස්වද්දී ලංකාවෙ අපේ පමණක් තාමත් එක තැන පල් වෙනවා..!(නු)

:       0       0

ජානක Thursday, 29 November 2012 12:26 PM

මම ඉහළ රැකියාවකට පිට රට යන්න සෑහෙන්න උත්සාහ කළත් හරි ගියෙහ් නැහැ.. ලංකාවෙ උපාධියට සහ අධ්‍යාපනය ක්‍රමයට පිට රට ඉල්ලුම අඩුයි..!(නු)

:       0       0

පහන් Wednesday, 28 November 2012 10:49 PM

අපේ කෙනෙක්ගෙන් කාටහරි කරදරයක් වුණොත් මෙතන පණ්ඩිතයෝ වැහි වැහැලා. (නි)

:       0       0

සුමිත් Thursday, 29 November 2012 12:39 PM

මෝරාලසිරි අපි කාන්තාවන් රට පටවන ආර්ථිකයෙන් නිශ්පාදන ආර්ථිකයකට මාරු වෙන්නට ඕන.. ගෘහ සේවය වෙනුවට පුහුණු ශ්‍රමිකයන් යවන්නට ඕන.. ඇමරිකාවෙ යුරෝපයෙත් නිශ්පාදන ආර්ථිකයක් තියෙනවා.. බලන්න මැද පෙදරිග රටවල්වල තියෙන වාහන කොහෙ හදපුවාද කියලා... කාන්තාවන් උනත් ගෘහ සේවාව හැර වෙනත් රැකියාවන්ට සුදුසුයි..!(නු)

:       0       0

ශීලා Thursday, 29 November 2012 12:34 PM

තෙල් කදුලක්වත් නැති නෙදර්ලන්තයේ.. ඉන්දියාවෙ පිලිපීනයේ වගේ රටවල පෙට්‍රෝලියම් ඉංජිනේරුවො හදලා මැදපෙරදිගට එවනවා.. අපි ගෘහ සේවයට යවනවා..!(නු)

:       0       0

අන්වර් මනතුංග Thursday, 29 November 2012 12:38 PM

සියල්ල අල්ලා දෙවියන්ගේ කැමැත්තයි. (නි)

:       0       0

රාණි Thursday, 29 November 2012 12:46 PM

රැකියාවක් නැතිව පිට කොටුවෙ උද්ඝෝෂණය කර කර ආණ්ඩුවෙ රැකියාවල් බලාපොරොත්තුවෙන් ඉන්නෙ නැතිව වෙන රටවල අය වගේ මෙහෙ ඇවිත් ඉහළ වැටුපකට වැඩ කරන්න.. එහෙම එනවනම් කාන්තාවන්ට පිරිමින්ට ගැටළුවක් නැහැ.. ඇමරිකාවෙ යුරෝපයේ අය පවා මෙහෙ ඇවිල්ලා ඉහළ වැටුප් වලට වැඩ කරනවා.. ගෘහ සේවයට නම් එන්න එපා..!(නු)

:       0       0

අමර Thursday, 29 November 2012 05:49 PM

දෙයියෝ සාක්කි

:       0       0

මුතුකුඩ Wednesday, 28 November 2012 11:51 PM

අහුවුණු ගමන් බංගලියෝ තුන්දෙනාට දෙයියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

සෙනරත් Thursday, 29 November 2012 12:54 PM

පුහුණු ශ්‍රමිකයන් මැදපෙරදිගට එවන්නට ඇමරිකාවට යුරෝපයට ඕස්ට්‍රේලියාවට ඉන්දියාවට පිලිපීනෙට විතරක් නෙමෙයි බංගලිදේශයටත් පුළුවං නම් ඇයි අපට බැරි..!(නු)

:       0       0

සෑම් Thursday, 29 November 2012 06:09 PM

මොනවා වුණත් බංගලියෝ ස්ත්‍රී දුෂණ වලට, අන්‍ය ආගමිකයින් ඝාතනයට දක්ෂයෝ.... අපි මෙයාලව ලංකාවේ තරග වලට එනකොට අල්ලාගමු. (නි)

:       0       0

සංජීව Thursday, 29 November 2012 01:26 AM

මැද පෙරදිග අපේ කට්ටිය කරන දේවල් දැක්කහම අපේ අක්කා කියනදේ විශ්වාස කරන්නත් අමාරුයි. (නි)

:       0       0

බන්දුල රත්නායක Thursday, 29 November 2012 01:47 AM

බලේට ඇදගෙන ගියා කියන කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ.. මොකද එහෙ නීතිය හරියට ඔය වගේ දේවල් වලට දඩුවම දරුණු නිසා..!(නු)

:       0       0

සුනිල් Thursday, 29 November 2012 01:58 AM

ලංකාවේ කාන්තාවන් රට රැකියා වලට යන්න එපා (දී)

:       0       0

සනත් ෆොන්සේකා Thursday, 29 November 2012 01:39 PM

මමත් ඉන්නෙ මැදපෙරදිග.. තානාපිත කාර්යාල දුර්වලයි.. නමුත් කාන්තාවන් ගොඩක් වැරදි තියෙනවා.. රට එන්නෙ දුප්පත් කමට.. ඒවා මෙහෙ ආවාම අමතක වෙනවා.. ඔය ඔක්කොම කාටවත් හදන්න බැහැ.. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕන... තම රැකියා නිවසෙන් පිටවුන එක ලොකු වරදක්...!(නු)

:       0       0

මංගලා ඩුබායි Thursday, 29 November 2012 01:35 PM

ලංකාවෙ කාන්තාවන් පිට රට ඇරලා නිකං කකා බිබී ඉන්න අපේ පිරිමි පක්ෂය දැංවත් හිතන්න තමන්ගේ බිරිද පෙම්වතිය රට යවන එක ගැන මමත් ඉන්නෙ ඩුබායි වල.. සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙහෙ ඉන්න බොහො පිරිස් අපයෝජනයට ලක්වෙනවා.. ඉතිං දෙවරක් හිතන්න..!(නු)

:       0       0

ශාම් Thursday, 29 November 2012 01:42 PM

අන්වර් මනතුංග සියල්ල අල්ලා දෙවියන්ගේ කැමැත්තයි..... පෙර ආත්මේ කරපු පවකට තමයි මෙක උනෙ....(නු)

:       0       0

වාසල Thursday, 29 November 2012 01:42 PM

මම හිතන්නේ ලංකාවට වැඩිම විදේශ විනිමයක් එන්නේ ගෘහ සේවිකාවන්ගෙන් කියන මතය වැරදියි.. වැඩිම පිරිසක් ඉන්නෙ ගෘහ සේවිකාවන් කියන එක ඇත්ත.. ලංකාවට වැඩිම ආදායම් එන්නේ වෘත්තීය රැකියාවන් මගින් (දොස්තරලා ඉංජිනේරුවො ගණකාධිකරුවන් වගේ...) කාන්තාවන් රට යවන එක නතර නොරන්නෙ ආදායම අඩුවෙයි කියලානම් ඒක අමූලික බොරුවක්.. කාන්තාවන් පිටරටට ගෘහ සේවයට යන එක නතර කිරීමෙන් ලැබෙන වාසියක් මිස අවාසියක් නෙමෙයි.. (මුදල් අතින් නෙමෙයි)

:       0       0

හිල්ම් Thursday, 29 November 2012 02:58 AM

ලංකාවේ කාන්තාවන් ලංකාවේ ඉන්න (දී)

:       0       0

මංජුල Thursday, 29 November 2012 06:48 PM

මේ මොන අපරාධයක්ද (දී)

:       0       0

සංජය Thursday, 29 November 2012 05:30 AM

කොච්චර දූෂණ භීෂණ දැම්මත් අපේ අයත් යන්නෙම මැද පෙරදිගටමනෙ..!(නු)

:       0       0

මුතු Thursday, 29 November 2012 02:19 PM

ශාමි පෙර ආත්මේ කරපු පවට මේ ආත්මය තමයි ෆස්ටි චාන්ස් සහ ලාස්ටි චාන්ස් ඒයට වඩා චාන්ස් ඒකක් නෑ..(ස)

:       0       0

වරුණ Thursday, 29 November 2012 02:26 PM

චමින්ද ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනි. කතාව සම්පූර්ණ ඇත්ත .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 366 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 951 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1423 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site