ජපානයේ චිබා නුවරදී මේ මස 25 වැනිදා ආරම්භවන ලෝක ශූරතා කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට (22) ජපානය බලා පිටත්ව යයි. තරගාවලිය නොවැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 17 න් පහළ පිල (බාලක/බාලිකා) කණ්ඩායම සහභාගිවේ. ක්‍රීඩකයන් අට දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ අට දෙනෙක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්වෙති. කණ්ඩායම් සහ විවෘත ඉසව් දෙකෙන්ම පැවැත්වෙන මෙම තරගාවලියේ මුලික වටයේදී චීනය සහ එංගලන්තය සමග ශ්‍රී ලංකාව තරග වදියි. රටවල් 30 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවෙති.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට
මලී Sunday, 21 October 2012 10:02 PM
ලෝක කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියට සහභාගීවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මගේ උණුසුම් සුබ පැතුම් (ස)
චන්ද්‍රසිරි Monday, 22 October 2012 01:27 AM
දරුවනේ, දිනලා එන්න හොදේ. (නි)