රටවල් 18 ක සහභාගීත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ කාන්තා අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. කණ්ඩායම් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව තරග 3/0 කින් පරාජය කළ ඉන්දියාව නැවතත් ලෝක කැරම් කාන්තා ශූරතාව රැක ගත්තේය. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති ලෝක කැරම් තරගාවලියේද ඉන්දියාව කාන්තා ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය. ශ්‍රී ලංකා පිලේ නායිකා ජෝශප් රොෂිටා, යශිකා රාහුබද්ධ සහ මධුෂිකා කාංචනමාලා තරග තුනට සහභාගි වු අතර රශ්මි කුමාරී, අයි. ඉලබාෂාගී සහ කවීතා සෝමන්චි ජයග‍්‍රාහී ඉන්දිය පිලට ඇතුළත්වුහ. ජපානය, මැලේසියාව සහ මාලදිවයින මුලික වටයේදී පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක කැරම් තරගාවලියේ කාන්තා කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට