IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලක් කොල්ලා ලංකාවත් කයි

ඉතාලියේ මෙසීනා නගරයේ කයිරෝලි චතුරශ්‍රයේදි පාපැදි කරුවකු බිම දමා මුහුණට පහරදී පාපැදිය පැහැරගෙන ගිය බව කියන ශ්‍රි ලංකිකයෙක් (15)  අත්අඩංගුවට ගෙන ඇත.

බිම වැටී තිබු ජංගම දුරකතනය නිසා ඔහු අත්අඩංගුවට ගත හැකි විය.



අදහස් (0)

ලක් කොල්ලා ලංකාවත් කයි

ධම්ම Tuesday, 04 November 2014 12:28 PM

ඉතාලියේ පාපැදියක් කීයක් විතර වෙනවද?(දිල්)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 04 November 2014 01:24 PM

ලංකාවේ අය ඉතාලියේ පිස්සු නැටුවේ අද ඊයේ නෙමෙයිනේ.(හේ)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 01:38 PM

මිලානෝ වල එහෙම වෙන්නේ නැහැ කියලා අපේ කට්ටිය කියලා තිබුනේ.(හේ)

:       0       0

ශාන්ත ඉතාලිය Tuesday, 04 November 2014 01:52 PM

සමන්ති යන්නේ කොහෙද මල්ලේ පොල් ?ඉතාලියේ මෙසීනා නගරය තියෙන්නේ මිලානෝ වල නෙවේ .සිතියමක් අරන් බලන්න. (දී)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Wednesday, 05 November 2014 02:00 PM

මේ නුගත් අපරාධකාරයන් ඉතාලියට පැමිණීම නිසා , ඉතාලියේ වාසය කරනවා කියලා කියන්නත් ලැජ්ජාවක් ඇති වෙනවා . හොරකම වංචාව කරලා පුරුදු වෙලා ඇවිත් ,(හේ)

:       0       0

යු. ඩී. ඉසුරිතො ප්‍රනාන්දු Wednesday, 05 November 2014 02:16 PM

මේක දාපු කෙනාට මන් කියන්නේ මාත් එක්ක පරණ තරහක් එහෙම තියෙනවද.? (ර)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 November 2014 09:28 AM

ඉතාලිය නැති කළෙත්, ඉතාලිය නැති කරමින් ඉන්නෙත් කොහේ අයද කියලා කවුරුත් දන්නවා. නගරය සඳහන් කළයුතු නැත. කොළඹ, ගාල්ල, නුවර, රත්නපුර වැනි පළාත් වලින් පැමිණි ගුණගරුක, උගත් ශිෂ්ට ලාංකිකයෝ නම් ඉතාලිය බබළවනවා. ඔවුන් හොරු නෙමෙයි. (නි)

:       0       0

උෂාන් Wednesday, 05 November 2014 02:18 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ඉශාන් Wednesday, 05 November 2014 02:18 PM

ලංකාවේ නම විනාශ කරන්නේ ලංකාවේම අය තමයි (දී)

:       0       0

ඉෂාන් මෙසිනා Wednesday, 05 November 2014 02:32 PM

මේක සිද්ධ වුනේ අනිත් පැත්තට. මේවා බොරු.(හේ)

:       0       0

ගාල්ලේ ජගත් මිලානෝ Wednesday, 05 November 2014 09:43 AM

මිලානෝ ශාන්ත වික්ටර් හිර ගෙදරට ගියා නම් බලා ගන්න පුළුවන් එහි සිටින ලාංකිකයෝ කුමන පලාතෙන් පැමිණි අයද කියලා. ඔවුන් කරන වැරදි වලට මුළු ලාංකිකයන්ගේම නම් කැත වෙනවා. (බ)

:       0       0

ලක්මාල් වෙරෝන Wednesday, 05 November 2014 04:26 AM

දැන් ඉතාලියේ ඉන්න අය විතරද හොරකන් කරන්නේ ලංකාවේ ඉන්න අය හොරකන් කරන් නෑ එකෙක් කරපු දෙකට සේරම පලි නෑ.(අ)

:       0       0

ජයලත් Wednesday, 05 November 2014 10:13 AM

හරි ෂෝක්.අන්න වීඩියෝව අන්තර්ජාලයටත් මුදා හැරලා.(හේ)

:       0       0

ඉෂාන් මෙසීනා Thursday, 06 November 2014 11:26 AM

පේනවා නේද ඉතාලියේ ඉන්න අපිව නිරපරාදේ පිළිකුල් කරන හැටි. (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 04:34 AM

කොලුකම කෙසේ වෙතත් තමන් කොහෙද ඉන්නේ කියලවත් අඩුම තරමේ හිතල වැඩ නොකරන එකයි පුදුම.(අ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Wednesday, 05 November 2014 10:18 AM

මේවා ඉතාලියේ දෛනික සිදුවීම් ලාංකිකයන්ගේ , ලංකාවෙන් පිට රටට ආපු නුගත්ම සහ අපරාධකාරයන් පිරිලා ඉන්නේ ඉතාලියේ බව මම එහි කළ සංචාරයේදී දැන ගත්තා , මෙම අය අතර උගත් ලංකාවට ගෞරවය ගෙන දෙන කිහිප දෙනෙක් සිටින බවත් සිහි පත් කරමි(අ)

:       0       0

නිර්මලා Wednesday, 05 November 2014 10:18 AM

"බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉන්න බළල් පැටියෙක් වත් මේ පැත්තට ගන්නේ බලාගෙනයි" කියල අපේ පැරැන්නෝ කිවේ. කාටත් වැටහිලා ඇති.(අ)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 04:11 PM

මිලානෝ වුනත් ඉතාලියට ගිය ලංකාවේ අයගේ වැඩනේ මේවා. (ර)

:       0       0

දයාල් Wednesday, 05 November 2014 05:10 AM

එක අතකට බලද්දී ලංකාවේ තව මොනවද ඉතුරුවෙලා තියන්නේ කන්න වුණත්? (නි)

:       0       0

දිලාන් Wednesday, 05 November 2014 05:16 AM

සමන්තිට පොඩි මොළය අමාරුවක් තියෙනවා වගේ නේද ශාන්ත? (නි)

:       0       0

ගලප්පත්ති Wednesday, 05 November 2014 11:06 AM

උපන් ගති අතාරින්න බෑ කියනවනේ.(හේ)

:       0       0

අබේපාල Tuesday, 04 November 2014 06:39 PM

ඉතාලියේ ඉන්න ලංකාවේ අයගෙන් 99%ක්ම කරන්නේ ඔය වගේ වැඩ තමයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 November 2014 06:58 AM

නුවර, කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල අය වැඩිපුර ඉන්නේ මිලානෝ සහ රෝමය ආශ්‍රිතවයි. (නි)

:       0       0

ලක්මාල් වෙරෝනා Tuesday, 04 November 2014 07:40 PM

සමන්ති දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න (නි)

:       0       0

ටුආන් Tuesday, 04 November 2014 08:48 PM

ලක් කොල්ලෙක් නම් ඉතින් ආයි අහන්න දෙයක් නැහැ (නි)

:       0       0

හර්ෂ Tuesday, 04 November 2014 09:33 PM

සමන්ති, ඒ වුණාට තල් ගහට පොල් ගහ කියන්නේ නැහැ අපි නම්. (නි)

:       0       0

සෙව්වන්දි Thursday, 06 November 2014 02:46 PM

ඇත්තද මේ සිද්ධිය.(හේ)

:       0       0

ටෙක්ලා Tuesday, 04 November 2014 10:12 PM

ඔය ඉතින් අපේ අයගේ හැටිනේ (නි)

:       0       0

දිමුතු Tuesday, 04 November 2014 10:17 PM

සීසීටීවී කැමරා දර්ශන වලින් සියල්ල ඔප්පු කරගන්න පුලුවන් (නි)

:       0       0

යසිරු Thursday, 06 November 2014 07:45 AM

පුදුම ලැජ්ජාවක් තමයි ලංකාවට වුණේ (නි)

:       0       0

අසන්ක Tuesday, 04 November 2014 11:54 AM

මෙවන් දේවල් ඇහෙන්නේ ඉතාලියෙන් පමණි (දිල්)

:       0       0

රොකී Wednesday, 05 November 2014 01:42 AM

සමන්ති හරි. ඔය ඔක්කොම එකම ජාතියේ අයියලා තමයි. සිංහයා ලකුණ දරන මිනිස්සුනේ! (නි)

:       0       0

විකුම් Wednesday, 05 November 2014 08:28 AM

පිටිගල, නිකම් කොළඹයි නුවරයි ගාවාගන්න එපා. ඔය කියන ගාල්ල පැත්තේ අය තමයි ඉතාලියත් නැතිකළේ. ලෝකයේ කොහේ හිටියත් හත්පොලේ ගාගෙන අනිත් අයගේ ඇඟේ එල්ලෙන්න හදනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 92 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1331 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8270 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 495 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1801 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3489 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site