(යොහාන් භාසුර )
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.එල්. තරගාවලි කිසිදු බලපෑමක් නොකළ බවත් ඊට අමතරව වෙනත් කිසිදු පුද්ගලයකුගෙන් හෝ පාර්ශ්වයකගෙන් බලපෑමක් නොවූ බවත් එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද (12) පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටිය ද අවාසනාවකට එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී කණ්ඩායම් සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දසුන් වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දසුන් ශානක එසේ පැවසීය.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘
PATTA hora Sunday, 12 November 2023 03:16 PM
අඩේ.. කෝ මේ ප්‍රමෝදය වික්‍රමසිංහ.. බාහිර බලපෑම් තිබුනා කීවා. දවස් දෙකෙන් එළි කරනවා කීවා.
Doctor Sunday, 12 November 2023 04:00 PM
විටමින් ටිකක් ගන්න. ගමේ ගොඩේ ආහාර හොඳට කන්න. එතකොට ඔය ටීම් එකේ ඉන්න අයට තියෙන ලෙඩරෝග නැතිවෙලා යාවි. ඒ කෙසේ වෙතත් දැන් ලෙඩ්ඩු ටීම් එකම පෙන්ෂන් යවන්න කාලයයි...!
රංබොඩ Sunday, 12 November 2023 05:00 PM
ඒ කියන්නේ ක්‍රිකට් බෑ. මේවා හිටපු ක්‍රීඩකයින්ගේ, ආයතනයේ, දේශපාලකයිගේ සහ වර්ථමාන ක්‍රීඩකයිනගේ යන සියල්ලන්ගේම වැරදි. මේවා යට සැඟවුණු කතා ගොඩාක් ඇති...!
Kumara Sunday, 12 November 2023 08:10 PM
අපි ඔයාට කඩේ ගියා... ඔයා අපිව කඩේ අරින්න හදන්න එපා... ඇත්ත කියන්න හොඳේ...!