(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.
මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises) නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම සහයෝගය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ වගා කරන අන්නාසි, කෙසෙල් ඇතුළු පලතුරු හා එළවළු වගාවට සහ ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීමට තාක්ෂණික සහයෝගය ලබා දීම මෙන්ම එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට සූදානම් බව එම සංගමය ප්‍රකාශ කළේය.
එපමණක් නොව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කවර යෝජනාවක් වුවද ක්‍රියාත්මක කිරීම සඳහා තම සංගමය සූදානම්ව සිටින බවද ඔවුහු පැවසූහ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
අරවින්ද මොනරවිල Monday, 29 April 2024 10:57 AM
රටේ තියෙන මොනවා හරි චීනට දීලා කීයක් හරි සාක්කුවට දාගන්න තුරු මූට නින්ද යන්නේ නැහැ. එක සැරයක් රිලව් ටික විකුණන්න හැදුවා, දැන් මේ කෘෂිකර්මය නංවන්න කියලා රටේ බීජවල අයිතිය හො කෘෂිකාර්මික ඉඩම් හො මේ දෙකම චීනට විකුණන්නයි මේ හදන්නේ.
රාලහාමි Monday, 29 April 2024 04:22 PM
චීනෙන් අසූචි නැව් 5ක් ආනයනය කරන්නත් අපේ මෝඩයින්ගෙන් අත්සන් අරගෙනලු. මොනවාද? මොනවාද? කඩදාසි ගොඩක් දුන්නාලු.. ඉංග්‍රීසි වලින්ලු තිබුනේ.. ඕකේ කියලා අපේ කෙනා අත්සන් ගැහුවලු...!