(තිලිනි මධුෂානි )
ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 එනම් අද දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි.
2010 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤ ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලදි.
යුනෙස්කෝ සංවිධානයේ මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ 2012 වර්ෂයේ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118 කට ගත වීමෙන් පසුවය.
රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම උදෙසා 1909 වර්ෂයේදී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ඉතාලි ජාතික ගුවන් විදුලියේ නිර්මාතෘ ගුග්ලි එල්මෝ මාර්කෝනි හිමි විය.
ගුවන් විදුලි ඉතිහාසය 1920 දශකයේ සිට ආරම්භ වී දශක 09 ක් පසු කරමින් රසික හදවත් ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යමින් සිටියි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක ගුවන් විදුලි දිනය අදයි