IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක් ජනපති චීනයට යයි

සිව් නිල සංචාරයක්   සඳහා    ජනපති   මෛත්‍රිපාල සරිසේන  බදාදා (25) පස්වරුවේ   චිනයේ   බිජිං නුවරට ළඟා වීමට   නියමිතය.

චීනයේ    බිජං නුවර   ජාත්‍යන්තර  ගුවන්  තොටුපොළේදි  එහි  නියෝජ්‍ය   විදේශ  කටයුතු   ඇමැතිවරයා   ඇතුළු  චින රජයේ   නියෝජිතයන්   ශ්‍රි ලංකා   ජනාධිපති පිළිගැනීමට නියමිතය.

චීන  ජනපති   ෂි  ජින් පින්ගේ     ආරාධනාවකට  අනුව  චීනයට  පැමිණෙන ජනපති    සිරිසේන     පිළි ගැනිමේ  නිල උත්සවය  එරට විශේෂ  රාජ්‍ය   අමුත්තන්  පිළිගනු   ලබන  චීන  මහජන  ශාලාවේදි  බ්‍රහස්පතින්දා   (26) පැවැත්වේ.

චින  ජනපති   පි ජින්  පින්   සහ   ජනාධිපති     සිරිසේන    අතර    විශේෂ   හමුව   බ්‍රහස්පතින්දා  (26) පෙරවරුවේ  බිජිං  නුවර පිහිටි ජනපති   කාර්යාලයේ   පැවැත්වෙන අතර    එහිදි   දෙරට  අතර   ද්විපාක්ෂික  ආර්ථික  සංස්කෘතික  ගිවිසුම්  කිහිපයකට අත්සන්   තැබිමට   නියමිතය.  

ඉන්  අනතුරුව ජනාධිපති  සිරිසේන ඇතුළු  පිරිස හා  චින   මහජන   ජාතික  කෞතුකාගාරයේ  විධායක  කමිටු   සභාපති  සැන්ග්  ෂෙජිලන්        අතර         විශේෂ සාකච්ඡාවක්  පැවැත්වේ.

මෙම සංචාරයට ජනාධිපතිවරයා  සමඟ  ජනපති   බිරිඳ   ජයන්ති   සිරිසේන ,  අමාත්‍යවරුන්  වන  මංගල සමරවිර, පාඨලි  චම්පික රණවක,  දොස්තර  රාජිත  සේනාරත්න  , රවි  කරුණානායක , රාවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය ජගත්   පුෂ්පකුමාර සහ ෆිල්ඩ්  මාර්ෂල්   සරත් ෆොන්සේකා මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

ලක් ජනපති චීනයට යයි

දිනේෂා Tuesday, 24 March 2015 06:44 PM

මේ නම් දැමූ අයට අමතරව වෙනත් අය යන්නේ නැහැ නේද? (නි)

:       0       0

වසන්ත Tuesday, 24 March 2015 09:33 PM

එදා සහ අද වෙනසක් නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 March 2015 09:54 PM

ගමනෙන් පසු ලංකාවේ සංවර්ධනයක් අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 12:06 PM

වැඩදායක සුබ ගමනක් වේවා! (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 March 2015 12:11 PM

ඉස්සර නම් පටන්ගත්තේ මුදල් අඩු වියදම් වැඩ... දැන් වෙනසක් වෙලා නේද? (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 24 March 2015 12:21 PM

අනේ! මේ හැමෝටම මේ දේවල් ලැබුණේ අපේ ඡන්දෙන්නේ! (නි)

:       0       0

විජය Tuesday, 24 March 2015 12:21 PM

රොෂාන්, අපේ අය හරි ඉක්මණට රැවටෙනවානේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 12:24 PM

හත් දෙවියනේ! ඔක්කොම ටික ගිහිල්ලා නේද? (නි)

:       0       0

අමල් Tuesday, 24 March 2015 11:58 PM

මාසයකට එක රටකට ගියාට කමක්නැහැ (නි)

:       0       0

විදුරන්ග Tuesday, 24 March 2015 12:29 PM

රටට හොඳක් වෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

නිසංසල Wednesday, 25 March 2015 12:57 AM

රටට සුබදායක සංචාරයක් වේවා! (නි)

:       0       0

කුරුප්පු Tuesday, 24 March 2015 12:56 PM

මට නම් මේ ගිය ගණනේ වරදක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

ඉෂාන් Tuesday, 24 March 2015 01:00 PM

පසුගිය රජය කාලේ 200ක් විතර ගියා.එතකොට කටවහගෙන හිටිය කට්ටිය දැන් කෑගහනවා (නි)

:       0       0

චාමර Tuesday, 24 March 2015 01:18 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා මොකටද යන්නේ? (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 25 March 2015 02:58 AM

සුබ පැතුම් අපෙනුත්! (නි)

:       0       0

රණසිංහ Wednesday, 25 March 2015 03:05 AM

මහින්ද මහත්තයනේ රට යනකොට විශාල පිරිසක් අරගෙන ගිහින් රටේ මහජනතාවගේ සල්ලි නාස්ති කළා කිව්වේ. දැන් මේ යන අයට ගුවන් ටිකට් පත් හෝටල් ගාස්තු ඇතුළු අනිකුත් වියදම් නොමිලේද දන්නේ නෑ (නදී)

:       0       0

විකුම් Tuesday, 24 March 2015 02:04 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම චීන සංචාරයට එකතුවීම රටේ සුබසිද්ධියට හේතුවෙනවා ඇත. බොහොම සන්තෝෂයි. සෙන්පතියාණෙනි, ඔබතුමාට සුබාසිරි! (නි)

:       0       0

ලාල් Tuesday, 24 March 2015 02:12 PM

හොඳයි. සුබ ගමන්! (නි)

:       0       0

ශානක Tuesday, 24 March 2015 02:17 PM

මෙතුමාත් ලෝකය වටේ යන්න පටන් අරගෙනද? මේවා දින 100 ට ඇතුළත් ඒවාද?මෙහෙම තමයි පටන්ගන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 25 March 2015 04:20 AM

යහ පාලනය කියන්නේ සියලු දෙනා සමගම ලෝකය වටේ සංචාරය කරන එකටද? (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 25 March 2015 05:00 AM

මෙතන මේ කියල තියන කට්ටිය තනියම ගියේ නෑනෙ, එයාලගේ පවුල්වල අයත් ගියානේ.. මහින්ද මහත්තයා එදා කලේ තත්ත්වේ හැටියට කරන්න පුළුවන් හොඳම දේ තමයි!(ම)

:       0       0

විකුම් Tuesday, 24 March 2015 04:19 PM

දින 100 වැඩ අනේ මන්දා! බලමුකෝ.... (නි)

:       0       0

යසිරු Tuesday, 24 March 2015 05:34 PM

ඔබසැමට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 645 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 687 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2495 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site