IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලක් තානාපති සෞදියේ නැහිර සංචාරයක

සෞදි  අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන්  මොහොමඩ් මහතා ප්‍රථම වරට නැගෙනහිර කලාපීය ශ්‍රී ලාංකිකයින් හමු විය.

සෞදි ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා  මෙන්ම සෞදි සංචාරකයින් ශ්‍රී ලංකාවට තව තවත් නැඹුරු කිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීම ශ්‍රී ලංකා රජය ලැබු ලොකු ජයග්‍රහණයක් බවත්  ශ්‍රී ලංකාවේ ආයෝජනයට සෞදි රජයෙන් ආධාර මෙන්ම සෞදි අරාබියේ රැකියාවන් සඳහා පැමිණෙන  ගෘහ සේවිකාවන්  ඇතුළු නුපුහුණු  ශ්‍රමිකයින් හට පුහුණු වැඩසටහන් ඇරැඹීමට සෞදි තාක්ෂණ නිලධාරීන් ඉදිරි දෙසතියක දී  ශ්‍රී ලංකාවට යෑමට නියමිත බවත් ඔහු කීවේය.

 දමාම් නුවරට බොහෝ ඈතින් පිහිටි අල් හසා සහ හෆුෆ් ප්‍රදේශවලද සංචාරය කළ තානාපති එහි ශ්‍රී ලාංකිකයාන්ගේ තොරතුරු සොයා බැලීය.

සෆුවා ප්‍රදේශයේද සංචාරය කළ තනාපති එහි ශ්‍රී ලාංකික හා ව්‍යාපාරික ප්‍රජාව විසින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලාංකික දරුදැරියන් සඳහා  ජාත්‍යන්තර  පාසලක් ලබා දෙන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ඉල්ලුහ.

හුසේන් මොහොමඩ් මහතා  ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් ඕනෑම සුබවාදී  කටයුත්තක්  කිරීමට තමා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

නැගෙනහිර පළාතේ විදේශ සේවා  නියුක්ති කාර්යාංශ සුභසාධන නියෝජිත චාලි තලයරත්න මහතාද තනාපති සමඟ මේ ගමනට සහභාගී විය.

DSC03676 DSC03681 DSC03685 DSC03695 DSC03728 DSC03743 DSC03752

 



අදහස් (0)

ලක් තානාපති සෞදියේ නැහිර සංචාරයක

ඉන්දික Monday, 09 February 2015 07:26 AM

මම වැඩ කරන්නෙත් ශ්‍රී ලංකා තානාපති මේ ආව කියන අල්හාසා ප්‍රදේශයේ .... මෙහෙ ලංකාවේ අය නිතරම එන ලංකා හෝටලයක් තියනවා. අඩුම ගානේ පොඩි දැනුම්දීමක් කරල එන්න තිබුනනේ ... මේ ඔක්කොම බොරු දේවල් . එන්න ඇති කට්ටිය හම්බවෙන්නත් ඇති . එත් පූර්ව ප්‍රචාරයක් දීල තිබුන නම් අපිටත් එන්න තිබුන . මෙයාල තමන්ගේ වගකීම් යුතුකම් හරියට ඉටු කරනවානම් මේ රටවල් වල මිනිස්සු දුක් විදින්නෑ (බ)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 08:26 AM

මේවා තානපති විජ්ජා සේවා (නදී)

:       0       0

ගයන් සමරනායක Monday, 09 February 2015 08:31 AM

මෙම තානාපති කාර්යාලයෙන් කෙරෙන සේවය ගැන අපි නම් කිසිම සතුටක් නැහැ. මම පුද්ගලිකවම දන්නවා මෙම තානාපති කාර්යාල හරහා අපට අවශ්‍ය දේවල් වෙන්නේ නැති විත්තිය. මෙමෙ කාර්යාලයට දුරකථන පණිවිඩයක් දීල ආයුබෝවන් කිව්වොත් උඩ බිම බලන ශ්‍රී ලංකික අනන්‍යතාවයක් නොදන්නා සේවක පිරිසක් ඉන්නේ. මම මේක වගිකීමෙන් කියන්නේ. මොකද මම මේ අත්දැකීම් ලබපු නිසා. මට මෙහෙම නම් අසරණ මිනිසුන්ට කොහොම සලකනවද කියල මට හිතා ගන්නත් බැහැ.(නදී)

:       0       0

මොහමඩ් සෆ්රින් Monday, 09 February 2015 09:14 AM

ඉන්දික ගේ කතාවට මමත් එකගයි.ඔවුන් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න ලාංකිකයෝ ඔක්කොටම අනිවාර්යෙන් දැනුම් දීමක් කරන්න ඕන. මමත් සෞදි ඇවිල්ලා අවුරුදු 3 වෙනවා අපි ඉන්නවද මැරිලද කියලවත් ඔවුන් දන්නේ නැහැ.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 5 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 309 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 778 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 287 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 742 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2105 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site