IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක් තරුණියකට ලොකු සම්මානයක්

සන්නිවේදන විද්‍යාව හා යන්ත්‍ර සහ ජීවය සහිත දේ ස්වයංක්‍රීයව පාලනය කිරීමේ විෂය (සයිබර් නෙටික්ස්) පිළිබඳව ලන්ඩනයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයයේ ආචාර්ය උපාධි ශිෂ්‍යාවක වන චතුරිකා කන්නංගර සයිබර්නෙටික්ස් පිළිබඳ ඇමෙරිකා සංගමයෙන් ප්‍රධානය කෙරෙන හේන්ස් වොන් ෆෙරෙස්ටර් සම්මානය දිනා ගත්තාය.

අවබෝධය සහ ක්‍රියාත්මක වීම යන දෙකරුණ අතර පවත්නා සම්බන්ධය ගැන සමුළුවේ සමූහ සාකච්ඡාවේදී ඇයගේ දායකත්වය අගයමින් මේ සම්මානය පිරි නැමිණි.

 

 



අදහස් (0)

ලක් තරුණියකට ලොකු සම්මානයක්

ශහීම් Sunday, 18 August 2013 06:52 PM

නියමයි නංගී (නි)

:       0       0

හේරත් Sunday, 18 August 2013 07:08 PM

ඉතා අගෙයි. ආඩම්බරයි අපිටත්, අද ළමා කැළට ආදර්ශයක්. සුබ පැතුම්.... (නි)

:       0       0

නන්ද Sunday, 18 August 2013 07:09 PM

මේ ලක් දෝනි අපේ හෙළ කතුන්ට නිහඬ එහෙත් කදිම පාඩමක් කියා දෙනවා.බහුබූත වැඩ නොවෙයි ඒ මේ වගේ වටිනා යමක් සිදු කරලා තමන්ටත් රටටත් උතුම් ගෞරවයක් ලබා ගත හැකිය යන්නයි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කළ මේ පුංචි රට, ඇත්ත වශයෙන්ම වචනයෙන් කියා නොහැකි වටිනා රටක්.ඒ සඳහා අපේ කාන්තාවන් විශේෂයෙන්ම මව්වරු අතිමහත් කැපකිරීමක් කරලා තියනවා. අපට තිබෙන දුක මේ ටික අපේ සමහර කාන්තාවන් තේරුම් නොගෙන සිටීම ගැනයි. (නි)

:       0       0

කළ්‍යාණි ඇන්ටි Saturday, 24 August 2013 08:49 AM

දුව, මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නීල් රණා Sunday, 18 August 2013 07:24 PM

කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නෙ නැත්නම්. (නි)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 04:49 PM

නිමේෂ, කියන කවුද මේ පොතේ ගුරා ? අවබෝධය හා ක්‍රියාත්මක වීම යන දෙකරුණ අතර පවත්නා සම්බන්ධතාවය පිලිබඳව දැක්වූ කුසලතාවයටයි ඇය සම්මානයට පාත්‍ර වුනේ. එහි අර්ථය බුද්ධියක් නැති පොතේ ගුරාලා කියන පරිදි න්‍යාය, පර්යේෂණ, ආකෘති වැනි අපබ්‍රංස වැල්වටාරම් නොව සයිබර්නෙටික්ස් විෂය පථයට අයත් අවබෝධය මත ක්‍රියාත්මක වීමයි. මා මෙහි කියා ඇත්තේත් එයමයි. එනම් 'කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේනම්' යන්නයි. නිකං බහුබූත අදහස් දාන්න එපා තමුන් පමොණයි විද්‍යාව දන්නේ කියා ඔළුව උදුමවාගෙන. විද්‍යාත්මක මූලධර්ම, ප්‍රමේය, න්‍යාය, වාද වැනි කරුණු අතර පවත්නා සම්බන්ධතාවයවත් ඔබ දන්නවා දැයි සැකයි. ඔබ වැනි පොතේ ගුරාලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ නිසයි මේරට හැමදාම එකතැන පල්වෙන්නේ. මෙහි අදහස් දැමූ කිසිවෙක් සයිබර්නෙටික්ස් යනු කුමක්දැයි නොදන්නා බවකුයි පෙනෙන්නේ. මා 'කිබර්නෙටික' යන ලතින් නමින් මේ විෂය ඉගෙන ගත්තේ 1985 වසරේදී. (ස)

:       0       0

නීල් රණා Sunday, 18 August 2013 07:27 PM

සයිබර්නෙටික්ස් තියා මොකෙනුත් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නෙ නැත්නම්. (නි)

:       0       0

දිල්කි ප්‍රනාන්දු Sunday, 18 August 2013 07:28 PM

ඉතාමත් අගෙයි අපේ උණුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

සකුනි Sunday, 18 August 2013 07:28 PM

කොණ්ඩය පීරා ගොතාගන , අව්‍යාජ සිනහවකින් මුව සරසාගන ලොවක් දිනූ දියණියනි ඔබට දිරියෙන් ඉදිරියට යන්නට ආසිරි පතමි !!(නදී)

:       0       0

සශීමාල් Monday, 19 August 2013 09:51 AM

නිමේෂ්ගේ අදහස් හොඳයි. මමත් එකඟයි. මේ නංගිට මමත් සුභ පතමි.පුලුවන්නම් ලංකාවට ඇවිල්ලා රට වෙනුවන් සේවය කරන්න. (ස)

:       0       0

සේනානායක Sunday, 18 August 2013 07:35 PM

රටට ජාතියට ඔබ ගෞරවයක් (දී)

:       0       0

ශ්‍රීමතී Monday, 19 August 2013 10:28 AM

ඔබට සුභ පතනවා. බුදු සරණයි !!! (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 21 August 2013 03:19 AM

නීල් රනා, නිකන් මැත දොඩවන්නේ නැතුව ඉන්නවද? 1985 ඉගෙන ගත්ත දේවල් දැන් යල් පැනලා (නි) චන්ද්‍ර

:       0       0

හේමන්ත Sunday, 18 August 2013 10:31 PM

රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (අ)

:       0       0

හේමන්ත Sunday, 18 August 2013 10:31 PM

රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (අ)

:       0       0

වසන්ත Sunday, 18 August 2013 10:35 PM

නිමේෂාගේ අදහස ඉතාමත් වටිනවා ..මම එයට ගරු කරන ගමන් ඔයාට සුබ පතනවා.අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔයාගේ..(අ)

:       0       0

නිමේෂ දහනායක Sunday, 18 August 2013 11:11 PM

කවුද මේ නිල් රනා . ඔහු න්‍යාය සහ න්‍යාය භාවිතය ගැන මෙලෝ හසරක් නොදන්නා හිතට ඔහේ එන අදහස් ලියන කෙනෙක් බව තමා පෙන්නේ .මනුස්සයෝ විද්‍යා ලෝකයේ පර්යේෂකයන් සහ න්‍යාය ඉදිරිපත් කරන්නවුන් ,ඒ ආශ්‍රයෙන් පර්යේෂණාත්මක නිෂ්පාදන කරන්නවුන් සහ ඒ සාර්ථක නිෂ්පාදක අනුව යමින් එහි ආකෘති තන්නවුන් වැනි විවිධ මට්ටම් තිබෙනවා .පර්යේෂකයන් න්‍යාය ඉදිරිපත් කරනවුන් නැත්නම් අද අප භාවිතා කරන කිසිම උපකරණයක් නොතිබෙන්න තිබුණා .තමුන් හිතනවද න්‍යාය හොයාගන්න කෙනාම තමා අවසාන නිෂ්පාදනය කරන්නේ කියලා මනුස්සයෝ එහෙම කරන්න පුළුවන් කාලයක් තිබුණා. ඒ ග්‍රැහැම් බෙල්ගේ ,මයිකල් ෆැරඩේ ගේ කාලේ දැන් තාක්ෂණය ඉතාම සංකීර්ණ තත්වයකට පත්වෙලා. දැනුම නිර්මාණය කරන්නයි ඒ ආශ්‍රයෙන් යම් නිෂ්පාදනයක් කරන්නයි එකම කෙනාට බෑ. කෙනෙක් නව න්‍යාය සාදනවා. පර්යේෂණ කරනවා. ඒ අනුසාරයෙන් තව කෙනෙක් ප්‍රායෝගික දේවල් නිෂ්පාදනය කරනවා .නිකන් අසුභවාදී අදහස් ලිය ලියා කාලේ නාස්ති නොකර පොත පත කියවලා හරි ඔබේ දැනුමේ තිබෙන හිඩැස වසාගන්න .ඔබට මේ වගේ කෙනෙක්ගේ මට්ටමට එන්න බැරි එක ගැන ඊර්ශියා නොකරන්න. (ස)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 07:15 PM

ඔබට තවත් මේ ගැන දැනගන්න ඕනෙ නම් ලංකාවේ රාවණා පරපුර 'කිබර්නතිකා' දැනුම මෙහෙයවා ප්‍රායෝගිකව වැඩ ගත්තේ මීට වසර දහස් ගනණකට පෙර. නමුත් අද වනවිට මේ රටේ අයට ඒවා ඉගෙන ගන්න සුද්දන්ගේ දෙපා මුල වැඳ වැටීමට සිදුවීම කණගාටුදායකයි. සුද්දන්ට රට පාවාදීමේ පල විපාක භුක්ති විඳින්නේ ලංකාවාසී සියලු දෙනාමයි. (ස)

:       0       0

මරික්කාර් Sunday, 18 August 2013 11:50 PM

ලාංකිකයෙක් වශයෙන් මට හරි ආඩම්බරයි දියනියණි, ඔබට සුබ අනාගතයක් පතමි. (නි)

:       0       0

සරත් Monday, 19 August 2013 12:30 PM

ලක් නම රැන්දු දියණියනි, ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

චමිල - පානදුර Monday, 19 August 2013 12:06 AM

අපි මුළු හිතින්ම මේ නැගණියට සුභ පතනවා! (නි)

:       0       0

සනත් Monday, 19 August 2013 02:09 AM

ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ජයී තිසර Monday, 19 August 2013 01:18 PM

සයිබර් නෙටික්ස් සබැඳුම පහදා දුන්න.. නැගණිය ඔබගෙ ධෛර්යය මා අගයන්න.. දුෂ්කර දේ වටියි මුළු ලොව පිළිගන්න.. ලෙහෙසිය සොයන අය මෙය උපදේසෙට ගන්න. (ස)

:       0       0

ලලිත් Monday, 19 August 2013 03:18 AM

ලංකාවේ ගොඩක් පත්තර වල තියෙන්නේ පළාත් සබා, ප්‍රාදේශීය සබා, නැත්නම් මිනිමැරීමක් ගැන. මේ වගේ සම්මාන ලබන ලංකාවේ අය කොතරම් ඉන්නවද, ඉන්නේ පිටරට. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙක් හැටියට චතුරිකාට උණුසුම් සුබ පැතුම්! ඉගෙනගෙන ඉවරවෙලා මොන රටටද යන්නේ? මමත් බලාපොරොත්තු ඇතුව ලංකාවට ගියා, හිතට දුකයි දැන් ඉන්නේ සුද්දන්ගේ රටක. (නි)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 08:56 PM

ඔබට තවත් මේ ගැන දැනගන්න ඕනෑ නම් ලංකාවේ රාවණා පරපුර 'කිබර්නතිකා' දැනුම මෙහෙයවා ප්‍රායෝගිකව වැඩ ගත්තේ මීට වසර දහස් ගනණකට පෙර. නමුත් අද වන විට මේ රටේ අයට ඒවා ඉගෙනගන්න සුද්දන්ගේ දෙපාමුල වැඳ වැටීමට සිදුවීම කණගාටුදායකයි. සුද්දන්ට රට පාවාදීමේ පලවිපාක භුක්ති විඳින්නේ ලංකාවාසී සියලු දෙනාමයි. (නි)

:       0       0

අජිත් Tuesday, 03 September 2013 02:33 PM

නංඟී ඔයාට අජිත් (හින්නි) අයියාගෙන් සුබපැතුම්.(නදී)

:       0       0

චතුර Monday, 19 August 2013 01:43 PM

හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

නිමේෂ දහනායක Sunday, 18 August 2013 04:56 PM

අද බහුතරයම පෙන්වන්නේ නිලියන් සහ නිරූපන ශිල්පින් ගැන ඔවුන්ගේ පවුලේ විස්තර ගැන ඔවුන්ගේ පසුබිම් ගැන .මේ නිසා රටේ බාල පරම්පරාව හිතන්නේ තමුනුත් කරන්න ඕනෑ නිලියන් නිරුපිකාවන් වීම කියලා.නමුත් ලංකාවේ වීර තරුණියන් තමා මෙවැනි තරුණියන්. ලංකාවේ ඉතාම දක්ෂ ලෝකේ ඉහළම තනතුරු දරන කාන්තාවන් සිටිනවා.ඉන්ජිනේරුවරියන් ,දොස්තරවරියන් ,ගුවන් නියමුවන් ජිව විද්‍යාඥවරියන් ,පර්යේශිකාවන් ,ලෝක බැංකු වැනි ආයතන වල ඉහල තනතුරු දරන කාන්තාවන්,ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයන් 100 ලැයිස්තුවේ එක් අයෙක් අපේ රටේ කාන්තාවක්.අපි මුළු හිතින්ම මේ නැගණියට සුභ පතනවා! ඔබ වැනි අය තමා මේ රටට අභිමානය රැගෙන එන්නේ (නි)

:       0       0

දුමින්ද Sunday, 18 August 2013 04:58 PM

සුබ පැතුම්! (නි)

:       0       0

විභූති Monday, 19 August 2013 02:10 PM

නි‍මේෂ සමග 100% ක් එකග ‍වෙනවා (නි)

:       0       0

පෙඩ්රික් Sunday, 18 August 2013 05:00 PM

අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 02:17 PM

රන් ටිකිරි සිනා මුව මුව පාලා !!!!ඉන්න නැගණියේ ඔබට උණුසුම් සුභ පැතුම් මගෙනුත් !!!! (ස)

:       0       0

දැඩිගම Sunday, 18 August 2013 05:21 PM

දියණිය ඔබට සුබ අනාගයක්! (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Monday, 19 August 2013 06:54 AM

අපිටත් ලංකාවේ සල්ලි තිබිලා පිටරට ගිහින් ඉගෙන ගන්න තිබුණා නම්...? (නි)

:       0       0

අපොන්සු Monday, 19 August 2013 02:28 PM

ලංකාවේ විශ්ව විද්‍යාලයක හිටියා නම් කොහොමද? තාමත් පාරක් අයිනේ විරෝධතා බෝඩ් එකක් අල්ලාගෙන ඉන්න තිබුනා. (නි)

:       0       0

තිළිණ Sunday, 18 August 2013 06:03 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ලීශාන් Thursday, 22 August 2013 08:22 AM

නීල් රණා කියන්නේ බාගෙට ඉගෙනගෙන එළියට බැහැලා ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න නුගතෙක්.ඔයා ඇයි ඔයාගේ රාවණ පරපුරෙන් ඉගෙන ගන්නේ නැතුව යුරෝපයේ විශ් විද්‍යාල වල රස්තියාදු වුනේ එහෙනම් ? නරියත් කිවුවලුනේ මිදී තිත්තයි කියලා. මෙයාගේ කතාව නිකන් සහස්‍රයේ පුරවැසියා වගේ. ඔක්කොම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නේ එයා විතරයි. (නි)

:       0       0

ඉන්ද්‍රානි Monday, 19 August 2013 08:16 AM

සුභ පැතුම් !!! (ස)

:       0       0

කුමාර Monday, 19 August 2013 03:29 PM

විශිෂ්ටයි !!!! (ස)

:       0       0

සංජීව Sunday, 18 August 2013 06:10 PM

මම නිමේෂා සමග එකග වෙනවා. බොහොම කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දකින්නේ. (නි)

:       0       0

හිමාලි Sunday, 18 August 2013 06:15 PM

මම සම්පුර්ණයෙන්ම එකගයි නිමේෂගේ අදහස් වලට. (නි)

:       0       0

කොඩි Monday, 19 August 2013 08:31 AM

නිමේෂ සමග 100% ක් එකග වෙනවා (නි)

:       0       0

දයා,සෞදි Sunday, 18 August 2013 06:21 PM

වැදගත් තොරතුරු ටිකක් නිමේෂා සඳහන් කරලා තියෙන්නේ.ස්තුතියි ඔබට. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 06:23 PM

රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (නි)

:       0       0

ජගත් Sunday, 18 August 2013 06:24 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 03:45 PM

නිමේෂ, කියන කවුද මේ පොතේ ගුරා ? අවභෝධය හා ක්‍රියාත්මකවීම යන කරුණු අතර පවත්නා සම්බන්ඳතාවය පිලිබඳව දැක්වූ කුසලතාවයටයි ඇය සම්මානයට පාත්‍රවුෙණ්. එහි අර්ථය බුද්ධියක් නැති පොතේ ගුරාලා කියන පරිදි න්‍යාය, පර්යේෂණ, ආකෘති වැනි අපබ්‍රංශ වැල්වටාරම් නොව සයිබර්නෙටික්ස් විෂය පථයට අයත් අවභෝධය මත ක්‍රියාත්මක වීමයි. මා මෙහි කියා ඇත්තේත් එයමයි. එනම් 'කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේනම්' යන්නයි. නිකං බහුබූත අදහස් දාන්න එපා තමුන් පමනයි විද්යාව දන්නේ කියා ඔළුව උදුමවාගෙන. විද්යාත්මක මූලධර්ම, ප්‍රමේය, න්‍යාය, වාද වැනි කරුනු අතර පවත්නා සම්බන්ඳතාවයවත් ඔබ දන්නවාදැයි සැකයි. ඔබ වැනි පොතේ ගුරාලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒනිසයි මේරට හැමදාම එකතැන පල්වෙන්නේ. (අ)

:       0       0

සුජීව Sunday, 18 August 2013 06:43 PM

දයාබර දියණිය, මුළු ලෝකයේම ශ්‍රී ලංකාව ලංකාවේ දේශපාලනය නිසා විහිලුවට ලක්වෙද්දී ඔබ මගේ රටේ අභිමානය කොතරම් ද කියා පැහැදිලිකර ඇත. ඔබේ දීප්තිමත් අනාගතයට උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

සනත් Sunday, 18 August 2013 06:44 PM

නිමේෂගේ අදහස් වලට ගරුකරන ගමන්ම මේ යුවතියට සුභ පතනවා! (නි)

:       0       0

සරත් Thursday, 22 August 2013 02:38 PM

සුභ අනාගතයක් අපි ඔබට සුභ පතනවා. චතුරිකා ........ (ස)

:       0       0

යසස් Sunday, 18 August 2013 06:47 PM

ඔබට ජයෙන් ජය! උණුසුම් සුබ පැතුම්!(නිමේෂගේ අදහස අගය කරමි ) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2247 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1695 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2514 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2683 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 620 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1231 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35978 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site