අඟහරුවාදා රාත්‍රියේ ඉතාලියේ මොන්තෙකතේනි නගරයේ පැවති ඉතාලියේ සංක්රමනික රූ රැජින තේරීමේ තරඟයට ශී‍්‍ර ලංකාවේ නයෝමි ඇඳිබඳුගේ අවසන් 6 දෙනා අතරට තේරිණි. ජයග්‍රහණය ආර්ජන්ටිනා තරුණියට හිමිවිය මෙය මෙතෙක් ඉතාලි ජාතික මට්ටමින් රූ රැජින තරඟයකින් ශ්‍රීලාංකික තරුණියක් ලබාගත් ඉහලම ස්ථානයයි තරඟය පැවැත්වෙන අතරතුරදි නයෝමි පැවසුවේ මෙම තරඟය සඳහා ඉල්ලූම්පත්රය තමා වෙනුවෙන් අම්මා යොමුකල බවත්ඉදිරියේදි මෝස්තර නිරුපිකාවක් ලෙසත් ගෘහනිර්මාණ ශිල්පිනියක් වීමටත් බලාපොරොත්තු වන බවයි
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලක් තරුණිය කිරුළ ළඟටම එයි
සනත් Tuesday, 11 September 2012 07:58 PM
රෝහිත , අදහස් දක්වන අය මේක හරියට කියවල නෑ වගේ.. කියෙව්වට හරියට තේරුම් යන්නේ නැහැ..!!(නු)
මනම්පේරි Thursday, 13 September 2012 06:22 PM
දුක් වෙන්න එපා. දිනුවා වගේ තමයි. ආයෙත් උත්සාහ කරන්න නංගී. (නි)
ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 03:21 PM
තමන්ගේ ගෞරවයත් රටේ ගෞරවයත් රැකගන්න ඔබට ජයෙන් ජය (ස)
අනූෂා Tuesday, 11 September 2012 09:27 PM
ලස්සනයි කියලද හිතාගෙන ඉන්නේ? (නි)
සජී Tuesday, 11 September 2012 03:29 PM
දිනුවොත්නම් හොඳයි නේද ? (ස)
මනෝහරන් Wednesday, 12 September 2012 04:14 PM
මේ තේරීම් කමිටුවේ ඉන්නේ ඇස් නොපෙනෙන අයද ? (ස)
නූෂා Tuesday, 11 September 2012 03:30 PM
හොඳයි..ඉදිරියටම යන්න.අපේ උත්තමාචාරය. (ස)
ප්‍රනාන්දු Tuesday, 11 September 2012 03:34 PM
රටේ ගෞරවය රටේ අයත් මුලින්ම රැකගන්නවනම් හොඳයි නේද ? (ස)
ෂෙරීෆ් Tuesday, 11 September 2012 09:59 PM
හැමෝම අන්තිමට කියන්නේ අම්ම හෝ යාළුවෝ ඇප්ලිකේෂන් දැම්මා කියලා තමයි..(ස)
රණා Tuesday, 11 September 2012 03:52 PM
ඔබ දිනනවා කෙල්ලේ... (ස)
සමන් Wednesday, 12 September 2012 12:18 PM
වෙන්නප්පුවේ අය ඉතාලි වල ඉදගෙන රටේ නම කනවා. (නි)
ෆෑන්ක් Wednesday, 12 September 2012 12:20 PM
ඉතාලියේ ඉන්න වෙනනප්පු අය ලංකාවට ගෙන එන්නේ විශාල අපකීර්තියක්..(ස)
කමල් Monday, 17 September 2012 06:36 PM
ඊලඟ පාර ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ගියානම් හරි කියලයි මට හිතෙන්නේ. (නි)
රෝහිත Tuesday, 11 September 2012 04:08 PM
අදහස් දක්වන අය මේක හරියට කියවල නෑ වගේ.. (ස)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 12:48 PM
කිසිම වැදගැම්මක් තියෙනවද ? (ස)
කපිල Tuesday, 11 September 2012 04:20 PM
අපිත් ඡන්දෙ දුන්නා (නි)
නිමල් සිසිර කුමාර Tuesday, 11 September 2012 04:41 PM
ඔබ පැරදුනේ නැහැ. ඔබට ජය..!!(නු)
දිල්ෂාන් Wednesday, 12 September 2012 12:59 AM
අපේ රටේ කෙල්ලෙක් නිසා අපි දිරිගන්වමු. (නි)
ෆාරු Tuesday, 11 September 2012 05:17 PM
රෝහිත, අපේ අයගේ මොළේ, ටිකිරි මොළේ. (නි)
පනාගොඩ Tuesday, 11 September 2012 05:38 PM
ළගටම ඇවිත් නවතින්නේ නැති එක තමයි ඉවසන්න බැරිම දේ අප්පා. (නි)
කැටවල Tuesday, 11 September 2012 05:49 PM
නංගි, අපිත් ඔබට ඡන්දය දුන්නා (නි)
ෂිරාශ් Tuesday, 11 September 2012 06:20 PM
රතුපාට ඇදගෙන අන්තිමට ඉන්නේ කවුද? (නි)
රම්‍යා Tuesday, 11 September 2012 06:52 PM
රෝහිත, ඒකනම් ඇත්ත. තරගය අවසානයි. ආයේ දිනන්න බැහැ. (නි)
දිනේෂ් Wednesday, 12 September 2012 09:48 AM
සුමගට යොමුවෙන්නේත් අම්මල නිසා...නොමග යවන්නේත් එ අම්මලාමයි....අනේ මන්දා.... (ස)