IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක් දැරියට වෙඩි තැබූ තිදෙනාම වැරැදිකරුවෝ

දකුණු ලන්ඩනයේ සාප්පුවකදී තුෂා කමලේෂ්වරන් (5) දැරියට වෙඩි තබා ඇය සඳහටම අබ්බගාතයකු කළ තුවක්කුකරුවන් තිදෙනාම ලන්ඩනයේ  ඕල්ඞ් බේලි උසාවියෙන් වැරැදිකරුවෝ කරනු ලැබූහ. දැරියගේ මාමා වන රොෂාන් සෙල්වකුමාර් මේ සිද්ධියෙන් තුවාල ලැබීය. තුෂා සාප්පුව



අදහස් (0)

ලක් දැරියට වෙඩි තැබූ තිදෙනාම වැරැදිකරුවෝ

ධම්මි Tuesday, 27 March 2012 08:12 PM

මේ නිවුස් එකේ අගයි මුලයි දාන්න කර්තෘ තුමාට අමතක වෙලාද කොහෙද ? මන් හිතන්නේ නිවුස් එක ලැබිලා තියෙන්නේ භාගෙට වගේ.

:       0       0

දමිත Tuesday, 27 March 2012 08:32 PM

ඕකුන් හම ගහන්න ඕන. පවු කාරයෝ. අපේ කෙල්ලට කරපු දේ.

:       0       0

චමිල ප්‍රනාන්දු Tuesday, 27 March 2012 10:40 PM

මොන හේතුවකට කළත්, පොඩි දරුවෙකුට කල මේ වැඩේට හෙනම ගහනවා. කරපු හැම දෙනාටම.

:       0       0

න.පිල්ලේයි. Tuesday, 27 March 2012 11:34 PM

වෙඩි තිබ්බායැයි කියන අයගේ මානව අයිතිවාසිකම් කඩවී ඇත්දැයි මට බලවත් සැකයක් තිබෙනවා.

:       0       0

තසංක වීරකෝන් Wednesday, 28 March 2012 01:10 AM

යාලුවනේ, මේක කළු ජාතික මැර කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්.. මේ දරුවා කඩේ සෙල්ලම් කරන කොට, වෙඩි තැබීමෙන් බේරෙන්න කඩේට පැමිණි මැරයෙක් හට එල්ල කල වෙඩි පහරට ඇය ගොදුරු උනා. මෙවැනි කළු ජාතිකයන් එංගලන්තයටම වියසනයක් වෙලා අවසන්. ශ්‍රී ලංකා මානව හිමිකම් සොයන සුද්දෝ මේවට ඇස, කන ඇරෙන්නේ නැත්ද? තමාගේ රටේ දහසක් ප්‍රශ්න, අනුන්ගේ කුණු සෙවිල්ලේ නම් අඩුවක් නෑ..

:       0       0

රනිල් Wednesday, 28 March 2012 03:10 AM

දන්නේ නැතිද මේවා කොටින්ගේ කණ්ඩායම් අතරේ සල්ලි එකතු කරන අයගේ ප්‍රශ්න

:       0       0

දිමූ සිල්වා Wednesday, 28 March 2012 05:01 AM

මානව හිමිකම් පිල බුදිද ?

:       0       0

දයා, සෞදි Tuesday, 27 March 2012 10:36 AM

කිරි අප්පේ........... මේ නොදන්න දරුවට වෙඩිතියන්න තරම් ඔය තිරිසන්නුන්ට හෙනගහල තිබුනද ?

:       0       0

ප්‍රගීත් ඒ. වික්‍රමනායක Wednesday, 28 March 2012 09:58 AM

දෙවියනේ, මෙය මහත් ආශ්චර්යයක්. කරුණාකර පුතුන ශුද්ධ කරනු මැන.

:       0       0

ජගත් Tuesday, 27 March 2012 12:44 PM

මේකට හේතුව මොකක්ද ?

:       0       0

එස්.ජී.ජයසේන Tuesday, 27 March 2012 01:25 PM

මෙය එංගලන්තයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේද ?

:       0       0

ලලිත් සමරකෝන් Wednesday, 28 March 2012 12:39 PM

ලන්ඩනයේ ඇත්තේ සම්පූර්ණයේනම ලංකාවට වඩා වෙනස් වූ නීතියක්.

:       0       0

ගමගේ Wednesday, 28 March 2012 06:08 PM

ඇය තුවක්කුකරුවන් දෙදෙනකුට මැදිවෙලා.

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 27 March 2012 03:33 PM

අපි උදේ හවා බනින බටහිර අධ්රාජ්‍යවාදී කුමන්ත්‍රනකාරී රටකින් අපේ දැරියකට යුක්තිය ඉටු විය. එහෙත් අවුරුදු ගණනකට පෙර මරාදමා සාමූහිකව සොහොන්කළ අපේ රටේ දරුවන්ට තබා, මහමග වෙඩිකා මළ ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුටවත් අපේ දේශප්‍රේමී පොලීසිවලින් නීති අංශ වලින් කවදා යුක්තිය ඉටු වෙයිද?

:       0       0

අංජන Tuesday, 27 March 2012 04:18 PM

ජගත් මානව හිමිකම් කමිටුවට මේවා පේන්නේ නැද්දෝ ???????

:       0       0

අජන්ත Tuesday, 27 March 2012 04:45 PM

ජාති බේද අපිට වැඩක් නැහැ. මහ අපරාධයක් කරල තියෙන්නේ උපරිම දඩුවම් දෙන්න ඕන.

:       0       0

නිමේෂා. Thursday, 29 March 2012 09:24 AM

දෙවියනේ............. මොකක්ද මේ දරුවට කළ අපරාදේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1055 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 305 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2006 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 476 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 957 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 584 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site