ඉතාලියේ මිලානෝ නුවර නිගුර්වාර්දා පෙදෙසේ උඩුමහලක නිදාගත් අවුරුදු 12ක දරුවෙක් (ශ්‍රී ලාංකිකයෙක්) නින්දෙන් ඇවිදිද්දී බිමට වැටී තුවාල ලැබීය. ඔහුගේ අත්පාවල ඇට බිඳී ඇති බව වෛද්‍යවරු කියති. ඔහු නින්දෙන් ඇවිදින බව ගෙදර අය දුටුවත් බේරා ගැනීමට නොහැකි වී ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නැත. ඔහුගේ මල්ලී ද (11) නින්දෙන් ඇවිදිතියි ඔහුගේ පියා කියයි.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලක් දරුවා නින්දෙන් ඇවිදියි
පනාගොඩ Thursday, 13 September 2012 06:04 PM
ලංකාවට එන්න ඕනෑ වෙලා වෙන්න ඇති. (නි)
පවුල්රාජ් Thursday, 13 September 2012 06:16 PM
ඇයි තට්ටු නිවාසයක ජීවත් වෙන්නේ? (නි)
මනම්පේරි Thursday, 13 September 2012 06:32 PM
නින්දෙන් ඇවිදින දරුවෙක්ට ඇයි උඩු මහලේ නිදන්න දෙන්නේ? (නි)
රශිෂ් Friday, 14 September 2012 09:12 AM
අයියෝ ඒකත් ප්‍රශ්නයක්ද ,දොර ළඟින් තෙමිච්ච ගෝනියක් තියන්න..(ස)
ගයා Thursday, 13 September 2012 08:29 PM
ආ... මම දන්න කෙනෙකුත් පිටරටකදී නින්දෙන් ඇවිදලා හෝටලයෙන් බිමට වැටිලා එයාගේ කකුල් කැඩුණා. (නි)
ලංකාසිරි Thursday, 13 September 2012 09:03 PM
දරුවන් නින්දෙන් ඇවිදීම සාමාන්‍යයි. මවුපියන් විසින් දරුවන්ට ආරක්ෂාව සළසා තිබිය යුතුයි නේද? (නි)
අමිල කටුනායක Thursday, 13 September 2012 09:31 PM
මානසික ආබාධයක්. වැඩිහිටියන්ගේ සැළකිල්ලයි වැදගත් වෙන්නේ. (නි)
අමිල කටුනායක Thursday, 13 September 2012 09:33 PM
මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට තවමත් නින්දෙන් මුත්‍රා පහවෙනවා. (නි)
වරුණ Thursday, 13 September 2012 04:51 PM
කනට ගැහුවනම් හරි
චන්ද්‍රසිරි Thursday, 13 September 2012 04:59 PM
පවු. ඔය ලෙඩේ සනීප කරන්න පුලුවන්. (නි)
මොහොමඩ් - බේරුවල Thursday, 13 September 2012 05:03 PM
දරුවන් වැටෙන තරමට මේ ගොල්ලො කොහෙද නිදාගන්නේ? ගෙවල්වලට දොරවල් නැද්ද? දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන සැළකිළිමත් වුණොත් හොදයි. දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
නන්දන ප Thursday, 13 September 2012 05:29 PM
ඉතාලියේ ඉන්න ගෑණු පිරිමි රෑට හොඳට බොනවා.රෑට චිත්‍රපටි බලනවා.ඉතින් කොහොමද මේ අය දරුවන්ට ආරක්ෂාව දෙන්නෙ. මොඩයන්ට සල්ලි හම්බවීම වඳුරට දැලි පිහිය ලැබුණා හා සමානයි. (ස)
සනත් Thursday, 13 September 2012 05:34 PM
මොහොමඩ් හරි. තනිකරම නොසැලකිල්ල තමයි. මෙහෙම දෙයක් දැනගෙනත් උනන්දු වෙලා නෑ. (ස)
Cooray Nawalage Jude Yohan Thursday, 13 September 2012 10:57 PM
නින්දෙන් ඇවිදින බව කලින් දන්නවානම් කලින්ම ප්‍රතිකර්මය කරන්න තිබුණානේ..!!(නු)
ගලබඩ Thursday, 13 September 2012 05:50 PM
අයියෝ සල්ලි