ඉතාලියේ වැනෙතෝ පළාතේ ව්‍යාපාර කළමනාකරණය හැදෑරු අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් වැඩිම ලකුණු ගනිමින් තම උපාධිය ඉහළින්ම සමත්වීමට ගෙවින් නිර්මාල් ඇඹුල්දෙණිය (23) සිසුවා සමත්විය. ඔහු වෙරෝනා විශ්ව විද්‍යාලයයේත් ව්‍යාපාර කළමනාකරණය හැදෑරිය. ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් පහ වසර තෙක් අධ්‍යාපනය ලබා ඉතාලියට පැමිණ එතැන් සිට ඉතාලි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් ඉතාලි සිසුන් ද පරදවා ගෙවීන් නිර්මාල් ලැබූ මෙම ජයග‍්‍රහණය ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් වර්ණනා කරයි. ඔහුගේ එකම සහෝදරිය යොනාලි ඇඹුල්දෙණිය ත්‍රේන්තෝ විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යාව හදාරයි. ගෙවීන්ගේ ඥාති සොහොයුරා (මවගේ නංගිගේ පුතා) වන ස්ටීවන් ඩිරෝස් (19) ද අති දක්‍ෂ සිසුවෙකි. ඔහු උසස් පෙළ ඉහළින්ම සමත්ව ත්‍රේන්තෝ විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පිඨයට ඇතුළත් විය. එම සරසවියට සිසුන් ඇතුළත් කර ගැනීමට අපේ‍්‍රල් මැද පැවැති කඩඉම් විභාගයෙන් සිසුන් දෙදහසක් අතරින් ප‍්‍රථමයා බවට පත් වුයේ ඩිරෝස්ය.
ස්ටීවන් ඩිරෝස්
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක් දූ පුත්තු ඉතාලියේ බැබැලෙති
මේනක - ඉතාලියේ වෙරෝනා නුවර සිටි Thursday, 03 May 2012 03:24 PM
අපේ උණුසුම් සුභපැතුම්
පරාක්‍රම Thursday, 03 May 2012 05:19 PM
අපේ දරුවො කියන්නේ ලෝකෙම දිනන දරුවෝ. ආසියාවේ හොඳම උගත් ළමයි අපට ඉන්නවා.
ජොහාන් Thursday, 03 May 2012 06:22 PM
ඉතාලි වල ඉන්න අපිට ලොකු ආඩම්බරයක් ,,, පෙන්නන්න අපේ පුංචි රටේ දස්කම්...
රුවන් Thursday, 03 May 2012 08:08 PM
(auguri !! ) සුභ පැතුම්!!! (ස)
සුරන්ග Thursday, 03 May 2012 08:20 PM
වෙරෝනා ඉන්න සිංහල අපිට හරි ආඩම්බරයි...
සැමිසන් Friday, 04 May 2012 04:54 PM
අපේ උණුසුම් සුභ පැතුම්!
චමින්ද Thursday, 03 May 2012 11:09 PM
දක්ෂයන් අතරින් ප්‍රථමයා වෙච්ච නිර්මාල් ඔබටත් ඔබගේ සදාදර දෙමව්පියන්ටත් අපගේ සුබ පැතුම් (ස) !!!!!!!!!!!
දිල්හානි Thursday, 03 May 2012 11:58 PM
ඔබ ඔබේ රටට ආඩම්බරයක් වගේම දෙමාපියන්ට යුතුකම් ඉටුකල පුතෙක්....ඔබට අපේ සුභ පැතුම්
අනුර Friday, 04 May 2012 01:00 AM
කොහේ ගියත් ලංකාවේ පුත්තු බැබළෙනවා.
තිලින පෙරේරා Thursday, 03 May 2012 11:01 AM
අපේ උණුසුම් සුභපැතුම්
ඩී. පී ලියනගේ Thursday, 03 May 2012 11:44 AM
කොහේ ගියත් ලංකාවේ පුත්තු බැබළෙනවා.
මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 03 May 2012 12:26 PM
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දරුවන් ඔබයි මව්බිම නම්බුව රකිනා සැලසුම් කළත් පාගන්නට ලොව දුදනා පෙන්වනු උතුම් රට ලක්බිම මයි වටිනා
අන්දෝනි Thursday, 03 May 2012 12:32 PM
ඔබ අපේ රටට ආඩම්බරයි පුතේ.
සුමිත් Thursday, 03 May 2012 12:30 PM
ඇමෙරිකාව ඔබාමට. ඉතාලිය ලංකාවට. ජය සිකුරුයි. ඔහොම යමු.
අනුර - ඉරාකය Thursday, 03 May 2012 01:10 PM
කොහෙ ගියත් අපේ රටේ නම තියන්න සූරයො ඉන්න එක ගැන ආඩම්බරයි, සුභපැතුම් නිර්මාල්.