IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක් පුතෙක් බ්‍රිතාන්‍ය මැතිසබේ

මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන්  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ලන්ඩනයේ නිව් හැම්ප්ෂයර් ආසනයෙන් ඔහු තේරී පත් විය.

මුල සිටම ඉදිරියෙන් සිටි ඔහුට මරණීය තර්ජන එල්ල කළැයි ඔහුගේම කන්සවේටිව් පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය තහනම් කැරිණි.



අදහස් (0)

ලක් පුතෙක් බ්‍රිතාන්‍ය මැතිසබේ

එමිල් Friday, 08 May 2015 09:09 AM

සුබපැතුම් "කියන්න වචන නෑ."පට්ට පුතා" (නදී)

:       0       0

සුනිල් මිලානෝ Friday, 08 May 2015 09:08 AM

ඔබට ජයෙන් ජයම වේවා! ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩක්ද නැඟිය යුතුමය (නි)

:       0       0

කසුන් Friday, 08 May 2015 09:11 AM

සුබ පැතුම්. හැම අතින්ම තැලෙන අපේ පුංචි රට වෙනුවෙනුත් හඬක් නගන්න. කැමෙරන්ලට අපේ රට ගැන කියල දෙන්න එන්.ජී.ඕ කාරයෝ වගේ නැතුව. (බ)

:       0       0

කමලා Friday, 08 May 2015 09:20 AM

අපිට ආඩම්බරයි.(හේ)

:       0       0

කමල් Friday, 08 May 2015 09:40 AM

උණුසුම් සුබ පැතුම්! එංගලන්තය ලංකාවට කරන කෙනෙහිලි මදකට හෝ අඩුකිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! (බ)

:       0       0

යසලාල් Friday, 08 May 2015 09:47 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සොපී Friday, 08 May 2015 09:48 AM

ලංකාවට ඇවිල්ලා තරඟ කළොත් නරකද ...? (නි)

:       0       0

සුජීව (ජර්මනිය) Friday, 08 May 2015 09:56 AM

ඔබගේ බුද්ධිමත් බාවයට හොඳ වටිනාකමක් ලැබී ඇත. මුළු ශ්‍රී ලංකික ජාතියට මහත් වාසනාවක්, හැකි අවස්ථා වක් ලැබුන විගස මගේ රටට යහපත් අවස්ථාවක් ලබා දෙන්න. ඔබගේ දේසපාලන ජිවිතේ සුව හසක් මල් පිපේවා (නදී)

:       0       0

වරුණ Friday, 08 May 2015 10:25 AM

ජය වේවා! අපේ රටට එරහිව නැගෙන චෝදනා වලට එරහිව පෙනී සිටීමට හැකියාව ලැබේවා! (ම)

:       0       0

ඉන්ද්‍රා කුරුබාපිටිය Friday, 08 May 2015 10:31 AM

උණුසුම් සුභ පැතුම්! ලොවම ජය ගන්න.(හේ)

:       0       0

අජන්ත Friday, 08 May 2015 11:24 AM

ඔහුට මරණ තර්ජන එල්ල කළේ ඔහුගේ විරුද්ධ පක්ෂයෙන් ඔහුට එරෙහිව තරඟ කළ කෙනා මිසක් ඔහුගේම පක්ෂයේ කෙනෙක් නොවෙයි. එහෙ මනාප තරග කොයින්ද ? (නදී)

:       0       0

අනුර Friday, 08 May 2015 12:44 PM

අපේ කොල්ලෝ කොහේ හිටියත් මොළෙන් වැඩකරන කට්ටිය. නියමයි. ඉදිරි ගමන සාර්ථක වේවා !! (නි)

:       0       0

ධනුක Friday, 08 May 2015 06:16 AM

සුභපැතුම්. (හේ)

:       0       0

ධනුක Friday, 08 May 2015 06:16 AM

සුභපැතුම්. ඔය මරණිය තර්ජන එල්ල කළ එක්කෙනා ලංකාවේ දෙශ්පාලුවෙකුගේ යාලුවෙක්ද දන්නේ නැහැ. (හේ)

:       0       0

විරාජ් ඒකනායක Friday, 08 May 2015 06:16 AM

ජයවේවා කොහේ හිටියත් අපේ කොල්ලෝ රටේ නම තියලා ඇති.(හේ)

:       0       0

මොහොමඩ් Friday, 08 May 2015 06:25 AM

ජයවේවා නියමයි.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 08 May 2015 06:28 AM

රටට වැඩ ඇති පුතෙක්.(හේ)

:       0       0

දුමින්ද Friday, 08 May 2015 06:29 AM

අපට ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 08 May 2015 06:30 AM

ජයවේව රනිල් ජයවේව ...... (ම)

:       0       0

සුනිල් Friday, 08 May 2015 06:32 AM

අපෙත් සුබ පැතුම්. නියම කොල්ලෙක්. ඔය නමට ඉස්සරහින් ජූනියස් කියල දාගත්තොත් මොකද? එතකොට එංගලන්තේ ජේ ආර් ජයවර්ධන කියල කියන්න පුළුවනි (ම)

:       0       0

ඉඳුනිල් Friday, 08 May 2015 06:36 AM

එතෙර-මෙතෙර රනිල්ලාට ජය ලැබෙන කාලයක් (බ)

:       0       0

කොස්වත්ත Friday, 08 May 2015 06:36 AM

සුබ පැතුම්. එංගලන්තේ ඉන්න ගමන් මව්බිමත් ගැන සිතන්න (බ)

:       0       0

පහන් Friday, 08 May 2015 06:41 AM

රනිල් ජයවර්ධන ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිටිය යුතු උගතෙකි .සුද්දියෙක් බැදල ඉන්නේ ඒ හරහා ලැබුණු ඡන්ද පදනම තමයි .අපේ අනිත් දරුවා දිනලා නැද්ද ? (අ)

:       0       0

ලහිරු Friday, 08 May 2015 06:41 AM

අපෙත් සුබ පැතුම්...(අ)

:       0       0

සරත් Friday, 08 May 2015 06:47 AM

දෙමල අයට විතරමක් කඩේ ගියපු ලබෝර් පක්ෂේ හොඳටෝම පරදී හොඳටම සතුටුයි (අ)

:       0       0

නෙත්මි Friday, 08 May 2015 06:46 AM

ලක් පුතුට ජයවේවා ! ලක්වැසි අපට ඔබ මහත් ආඩම්බරයක් (අ)

:       0       0

ධම්ම Friday, 08 May 2015 07:16 AM

බුෂ් කෙනෙක්, පුටින් කෙනෙක් හෝ හු ජින් ටා ඕ කෙනෙක් ලංකාවේ මන්ත්‍රී කෙනෙක් වෙන්නනේ කවදා ද කියල මං බලා ඉන්නේ එයා ජනාධිපති කරවන්න. (ත)

:       0       0

තුෂාර Friday, 08 May 2015 07:17 AM

දැන් කියයි ලංකාවේ සමහරුන්ට අසාධාරනයක් වෙලා තියෙනවා ඒ නිසා ඒ ගැන සොයා බලන්න කියා. (ත)

:       0       0

නඳුන් Friday, 08 May 2015 07:17 AM

සුබ පැතුම් (ත)

:       0       0

විමල් Friday, 08 May 2015 07:17 AM

විදේශීය කුමන්ත්‍රණයක් !! (ත)

:       0       0

ප්‍රදීප් Friday, 08 May 2015 07:23 AM

සුද්දෙක් ඇවිත් මෙහේ ඡන්දය ඉල්ලුවොත් අපේ සමහරු මොනවා කියයිද ?(හේ)

:       0       0

පෙරේරා Friday, 08 May 2015 07:24 AM

ජයවේවා.(හේ)

:       0       0

අශෝක Friday, 08 May 2015 07:36 AM

තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔබට තුනුරුවන් සරණි (ම)

:       0       0

ශාන් Friday, 08 May 2015 08:09 AM

ලාංකීකයන් වශයෙන් මෙය අපට ගෞරවයක්.(හේ)

:       0       0

සුනිල් Friday, 08 May 2015 08:29 AM

හදවතින්ම ඔබට සුබ පතමි. වාසනාවන්......වාසනාවන් .(හේ)

:       0       0

ජනක Friday, 08 May 2015 08:34 AM

ලංකාවටත් වැඩක් කරන්න බලන්න.(හේ)

:       0       0

සමරසේකර Friday, 08 May 2015 08:38 AM

ඔහුට මරණ තර්ජන එල්ල කළේ ඔහුගේ විරුද්ධ පක්ෂයෙන් ඔහුට එරෙහිව තරංග කළ කෙනා මිසක් ඔහුගේම පක්ෂයේ කෙනෙක් නොවෙයි.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 08 May 2015 08:40 AM

මට හරිම සතුටක් දැනෙන්නේ. ඔබට කවදා හරි මුළු එංගලන්තයම පාලනය කරන්න ලැබේවා. ඔබට සුබ පතනවා. ඔබ දක්ෂයෙක්.(හේ)

:       0       0

අයි කේ එස් චන්ද්‍රසිරි Friday, 08 May 2015 08:57 AM

පරිගණක ජිල්මාට් එහෙම නැහැ නේද? (ත)

:       0       0

සරත් ගමගේ Friday, 08 May 2015 08:59 AM

හදවතින්ම ඔබට සුබ පතනවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 906 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2456 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site