IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලක් පුත්තු තිදෙනා පැරිසිය ආලෝක කරති

මෝඩයාගේ දිනයෙන් ඇරඹෙන අපේ‍්‍රල් මස පළමු ඉරිදා දිනය පැරීසියට සුවිශේෂි දිනයකි. ඓතිහාසික සියලූම කෞතුකාගාර නැරඹීම නොමිලේය. සම්මන්ත‍්‍රණ සිනමා නාට්‍ය ආදි ලෙස බොහෝ දේවල් නොමිලේය. එබැවින් එවැනි ස්ථාන කිලෝ මීටර් ගණන් ජනතාව පිරි පෝලිම්ය. එදිනට පැරීසියේ  මනස වඩන සිත පිනවන සියලුම දේ නොමිලේය.

එබැවින් පැරීසිය ජනයාගෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ අතරට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ  උදේට නොමිලෙත් සවසට ගෙවීමෙනුත් මනස වඩන සිත පිනවන සුවිශේෂී අංග රැසකින් එම දිනය වර්ණවත් කරති.        

 එනම් 05 වැනි ඉරුදින විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ විද්වත් දේශනයකි. සවස 05 ට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය වේදිකා හා ටෙලි නාට්‍ය නළුවෝ දෙදෙනෙක් වූ ගිහාන් ප‍්‍රනාන්දු සමග කුමාර තිරිමාදුර ඉදිරිපත් කරන හාස්‍ය ජනක රංග ප‍්‍රසංගයත් පැවැත්වේ. පැරිස් කලාප අංක 20හී මෙනිල්මොන්තාන් රඟහලේ වේදිකාවේ මේ උත්සවය පැවැත්වීමට යයි.

 

වත්තල-ගිහා-සමග-මහරගම-කුමා-පැරීසියට



අදහස් (0)

ලක් පුත්තු තිදෙනා පැරිසිය ආලෝක කරති

නාමල් පැරිසිය Saturday, 04 April 2015 02:24 PM

පන්සල් පල්ලි මෙතෙක් කල් වැඳ ගත්ත මැදා.ඇති වෙනකම් බණත් අහල ඇති වෙලා ඉන්නේ .පින් කැට පුරවනවට වඩා ඔලුවට වටිනා දෙයක් එකතු කර ගැනීම ඊට වඩා හොඳයි .එක නිසා දේශනය අහන්න ඕනේ .(ස)

:       0       0

නුවන් Saturday, 04 April 2015 06:35 AM

හරිම සතුටුයි (නි)

:       0       0

බැන්දාය පැරිස් Saturday, 04 April 2015 06:41 AM

05.04.2015 වන ඉරු දින, පැරිස් වල පන්සලෙත්, පල්ලියේත් උත්සව ඇත. (ස)

:       0       0

බවර් පැරිස් Saturday, 04 April 2015 06:43 AM

විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ දේශනාව අහන්න අපිත් එනවා !! (ස)

:       0       0

ආනන්ද Friday, 03 April 2015 01:31 PM

මෙය අපට ගෞරවයක්.(හේ)

:       0       0

වසන්ත Friday, 03 April 2015 01:52 PM

වෙනසක් සැමටම.(හේ)

:       0       0

වර්ණවීර පැරිසිය Friday, 03 April 2015 02:07 PM

මෙහෙම දෙයක් පැරිසියේ ප්‍රථම වතාවට වුණේ.සුභ පැතුම්!(නි)

:       0       0

පුබුදු Saturday, 04 April 2015 09:36 AM

කවුරු හෝ මෙය වීඩියෝ කරගෙන එෆ්.බී දාන්න අපිටත් බලන්න පුළුවන් එවිට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 141 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 158 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 141 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 356 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 352 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site