වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන්තොට දෙද්දුව යූ.කේ. නුවන් සමීර ගුණවර්ධන (30) සමත් වෙයි.
බෙන්තොට ඇලකාක, මතුගම කන්නන්ගර හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ඔහු ජපානයේ අමා-චෙන් සාගර දූපත් නගර සභාවේ සංවර්ධන ප‍්‍රවර්ධන නිලධරයායි.
ගොටුකොළ සලාද, සුප්, කැඳ ආදිය ජපාන අවන්හල්වලට ද ප‍්‍රචලිත කළ ඔහු හරිතාගාරයේ ගොටුකොළ වවයි.
ඔහු වසන දූපත වර්ග කිලෝමීටර් 34කි. ජනගහනය 2500කි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි
ඉසුරුගම ධම්මතිලක හිමි Monday, 16 January 2012 07:42 PM
ඔබ සැබෑ ලක් පුතෙක්.
kans boy Tuesday, 17 January 2012 10:50 AM
ලංකාවේ හිටියානම් මේහෙම පේන්නෑ
ප්‍රියාන් Sunday, 15 January 2012 12:26 PM
ඔබ රටට ආඩම්බරයක්
මිනෝලි Sunday, 15 January 2012 12:32 PM
රටක් වටින පුතෙක්. හැදූ වැඩූ දෙමාපියන්ටත් ආසිරි! හෙළ ඖෂධවල අගය දන්නෙ ටික දෙනයි
ලලිත් Sunday, 15 January 2012 02:11 PM
මෙවැනි තවත් දේ කිරීමට ඔබට තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා!
ඩයස් Qatar Sunday, 15 January 2012 02:14 PM
නියම ලාංකිකයෙක්
ජයී Sunday, 15 January 2012 02:38 PM
කුඩා ආසියාතික රටක වැසියෙක් ජපන් වැසියන්ට කළ ප්‍රශංසනීය උදව්වක්. ඉතාමත් අගය කරමි.
අසංක Sunday, 15 January 2012 03:37 PM
සමහරු නම තියනවා, සමහරු නම කනවා
ජනක Sunday, 15 January 2012 03:55 PM
අපේ හොඳ දේවල් ලෝකයට හඳුන්වා දුන් ලක් පුතුට අපේ ප්‍රණාමය
තිතා Sunday, 15 January 2012 04:10 PM
අපේ කෙනෙකුගේ හොද වැඩක් අගය කළ යුතුයි
කේ.පී.ජී.පී. පතිරණ Sunday, 15 January 2012 04:40 PM
නියම වැඩක්. ගොටුකොළ කෑවාම මොලේ පෑදෙනවයි කියල තමයි ආයුර්වේදයේ කියන්නේ. දැනටමත් මොලෙන් හොදටම වැඩ ගන්න ජපනා ගොටුකොළ කාලා කොහෙන් නවතීද දන්නෙ නෑ.
ඉන්දිකා Sunday, 15 January 2012 06:28 PM
ඔබගේ වෑයමට මාගේ සුබ පැතුම්
රංග ශානි Sunday, 15 January 2012 06:40 PM
රටටම ආඩම්බරයි කියලා වැඩක් නැහැ. සුබ අනාගතයක්
යාපා Sunday, 15 January 2012 07:46 PM
කොහෙ ගියත් දකුණු එක්කෙනෙක් ඉදිරියෙන්..
නාලක Monday, 16 January 2012 06:12 AM
ආඩම්බරයි ඔබ ගැන. ඔබ ඉන්න ඕන ලංකාවේ.
saman Monday, 16 January 2012 08:48 AM
ලංකාවේ නම රැකගෙන ස්තුතියි